IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ජපන් උප අගමැති ඉහළ කොත්මලේ බලයි

ඉහළකොත්මලේ ජල විදුලි බලාගාරය නැරැඹීමට ජපාන උප අගමැති කට්සුයා ඔකාඩා සහ මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ගියේය. ජපන් ආධාර යටතේ ඉදි කළ මේ ජලාශයට ජනපති හා ජපන් උප අගමැති සමන් පිච්චමල් ඉස්සාහ.



අදහස් (0)

ජපන් උප අගමැති ඉහළ කොත්මලේ බලයි

අනූශා Sunday, 06 May 2012 10:38 AM

වෙලාතියෙන්නේ දැන් සංවර්ධනය වැඩිවෙලා..... (ස)

:       0       0

ප්‍රදීප් Sunday, 06 May 2012 01:17 PM

හරිම ලස්සනයි

:       0       0

සෑම් Monday, 07 May 2012 09:53 AM

මේවගෙත් නම් වෙනස් කරාවිද ළඟදීම?

:       0       0

රෝහණ Monday, 07 May 2012 11:59 AM

අනන් මනන් කියන්නේ හරියට ජනපතිතුමා මේක ගෙදර යන්කොට අරන් යනවා වගේනේ

:       0       0

ෆාරු Monday, 07 May 2012 12:25 PM

කවුද ප්‍රදීප් ලස්සන?

:       0       0

අලිබබා Saturday, 05 May 2012 01:54 PM

සමන්පිචිච මල් ඉහල හරි කමක්නෑ තවතවත් ආධාර ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒ ලැබෙන ආධාරවලින් නායකයන් පෝෂණය වෙනවා. බඩුමිල තව තවත් ඉහල යත්වා. සාදු සාදු සාදු

:       0       0

අනුර, ඉරාකයේ සිට Saturday, 05 May 2012 03:05 PM

බලන්න කොයි තරම් ලස්සන රටක ද අපි ඉන්නේ. ජපන් ඇමති තුමනි, අපේ රට ගැන ලෝකයටම කියන්න. අපිත් හොද තැනකට යනවා.

:       0       0

සමන් Saturday, 05 May 2012 03:16 PM

ඕව හදනව තමයි ඒත් ජනතාවට වැඩක් නැහැ, ලයිට් නිවන්න කියනවා. බිල් එක වැඩිකරනවා. හදන්න කියලා නියෝග දෙන අයට තමයි වාසි.

:       0       0

පාඨකයෙක් Saturday, 05 May 2012 03:20 PM

ශාන්ත ක්ලෙයා දිය ඇල්ලට මොකද උනේ?

:       0       0

දිනේෂ්, සෞදි Saturday, 05 May 2012 04:36 PM

කවුරු ආවත් ආධාර ලැබුනත් වැඩක්නෑ. පේනවද දැන් රටේ බඩුමිල හොදටම වැඩියි. දුප්පත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. ?

:       0       0

සජුන් Saturday, 05 May 2012 04:51 PM

ඔහොම බඩු මිල දවසින් දවස වැඩිවෙනකොට දුප්පත් අපට මොනවද වෙන්නේ ලොකු සල්ලි කාරයාට නම් හොදයි. ඉතින් අපට තමා ඔක්කොම කරදර.

:       0       0

සම්පත්, ඉතාලි Saturday, 05 May 2012 05:23 PM

ආසියානු රටවල් අපට ආදරෙයි. යුරෝපයේ රටවල් අපට කෑදරයි. රටට හිත ඇති ඔබය ජනපති.

:       0       0

ගුරුගේ Saturday, 05 May 2012 05:35 PM

ශාන්ත ක්ලෙයා ඇල්ල දැන් පිංතූර වලින් තමයි බලන්න වෙලා තියෙන්නේ.

:       0       0

තලවකැලේ නේවාසිකයා Saturday, 05 May 2012 05:41 PM

ශාන්ත ක්ලෙයාර් ඇල්ලේ හිටපු ගමන් වතුර බින්දුවක් නැතිව යනවා. ආයෙත් පොඩ්ඩක් එනවා. වැස්සොත් වැඩි පුර ටිකක් තියෙනවා මොනවා වුනත් ජලාශයත් දිය ඇල්ලත් දෙකම තියෙනවා.

:       0       0

රියාද් ෂෙරීෆ් Saturday, 05 May 2012 08:19 PM

මේ පින්තූර ටික දැකපු ගමන් මට මතක් වුනේ අර සින්දුව. යන්න රට වටේ එන්න මගෙ ප්‍රියේ.

:       0       0

සරා Sunday, 06 May 2012 09:06 PM

ඉහල බැලුවත් කොත්මලේ පහල බැලුවත් කොත්මලේ ඉහල බැලුවත් පහල බැලුවත් කොත්මලේමයි ‍.....කොත්මලේ ..... රට එතනමයි ?

:       0       0

කෙවින් Saturday, 05 May 2012 09:28 PM

මේ වගේ වැඩ හොද උනාට ලෝකේ ලොකුම හිගන්නා අපි වෙනවා තව අවුරුදු පහකදී. ආසියාවේ ආශ්චර්යය... සාදූ...සාදූ....!!!!

:       0       0

සුනෙත් Sunday, 06 May 2012 09:35 PM

ඒත් ලයිට් තමා නැත්තේ නේද..?

:       0       0

රොෂාන් Monday, 07 May 2012 11:14 PM

තව තව උසට බඩු මිළ නැග ගියාවේ... අපේ ළමයින්ගේ බඩවල් පොඩි උණාවේ... මිනිස්සු ඔක්කොම හරකුන් උණාවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 33 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 33 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 533 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 346 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 1779 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 1544 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 148 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 38 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1073 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site