IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජපන් කතගේ හිරිඔතප් බිඳ හිරේ

බසයකදී ජපන් කතකගේ ඇඟපත අත ගෑ බව කියන අබ්දුල් අමනුල්ලා නම් අයකු  කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. බීමතින් සිටි සැකකරු කොළඹ යුනියන් පෙදෙසින් බසය ගමන් කරද්දී ජපන් කතගේ හිරි ඔතප් බිඳ ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය



අදහස් (0)

ජපන් කතගේ හිරිඔතප් බිඳ හිරේ

රුවන් Tuesday, 06 September 2011 06:04 PM

ප්‍රසිද්ධියේ දඬුවම් කරන ඕනේ

:       0       0

හෙළයා Tuesday, 06 September 2011 06:15 PM

විදේශිකයකුට වත් නිදහසේ ඉන්න දෙන්නෙ නැති කාමාතුර ජාතියක්..! අපේ රටේ ඉන්නෙ මෙහෙම එවුන් කියලා ඒ මිනිස්සු ලෝකෙට කියාවි..

:       0       0

ගෙඩ්ඩා Wednesday, 07 September 2011 04:54 AM

අපේ ඇඟත් හිරි වැටෙනව අහනකොට.

:       0       0

ශෂික ජීවන් Wednesday, 07 September 2011 04:46 AM

මෙවැනි පහත් ආශා තිබෙන මිනිස්සුන්ට ප්‍රසිද්දියේ දැඩි ඳඬුවම් දිය යුතුයි නැත්නම් ලංකාවේ කීර්තියට විශාල හානියක්

:       0       0

සී සිල්වා Wednesday, 07 September 2011 07:55 AM

අමනුස්සයෝ

:       0       0

කවීන් Wednesday, 07 September 2011 08:57 AM

නිරුවතින් මහා පාර මැද තියල ගල් ගහන්න ඕනි මුන්ට.. මේ වාගේ කාලකන්නි හින්ද රටේ නම කැත වෙනවා

:       0       0

ලක්සිරි Wednesday, 07 September 2011 09:33 AM

ප්‍රසිද්ධියේ දඬුවම් කරන ඕනෑ

:       0       0

රොහාන් Wednesday, 07 September 2011 09:35 AM

දැඩි ඳඬුවම් දිය යුතුයි

:       0       0

පාලිත Wednesday, 07 September 2011 09:48 AM

උපරිම දඩුවම් දෙන්න

:       0       0

චමිල Wednesday, 07 September 2011 10:11 AM

අරාබියේ නීති ක්‍රියත්මක කළ යුතුයි

:       0       0

අසේල Wednesday, 07 September 2011 11:57 AM

… …මිනිහ හිතන්න ඇත්තෙ ඔය කැෂිනෝ වලට යන ගෑනියෙක් කියල වෙන්න ඇති.

:       0       0

පාලිත Wednesday, 07 September 2011 12:15 PM

ජපන් කාන්තාවක් නිසා සංස්කෘතිය අමතක වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 452 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1052 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 423 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1453 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4968 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2286 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site