ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියෙන් පසුව නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීම ලෝක බැඞ්මින්ටන් සම්මේලනය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරිණ. ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටි නිලූක, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකයේ අංක අටේ සිටි ජපන් ක‍්‍රීඩකයා පරාජය කිරීමත් සමගින් මෙලෙස ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ඒමේ අවස්ථාව හිමිව ඇත. මෙම වසර අවසන් වීමට පෙර ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ක‍්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම සිය අරමුණ බවත්, ලොව පළමු බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් 10 දෙනා අතරට ඒම තම ක‍්‍රීඩා දිවියේ ඉලක්කය බවත් නිලූක ලන්ඩන් නුවර සිට පසුගියදා පැවසීය.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජපන් ක‍්‍රීඩකයා පරදවමින් නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට
ආනන්ද Wednesday, 15 August 2012 09:42 AM
නියමයි. නිලුක (දී)
ක්‍රිෂාන් Wednesday, 15 August 2012 07:29 PM
ඔබේ සියලු අරමුණු සඵල වේවා! (නි)
අමිල කටුනායක Wednesday, 15 August 2012 11:02 PM
දිනන්න හැකි වේවා! (නි)