ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29) ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසත 20011 සුනාමියෙන් අහිමි විය. නිවස ආසන්නයේ කන්ටේනර් පෙට්ටියක් තුළ සුරක්‍ෂිතව නවතා තිබූ හාර්ලි ඬේවිඩිසන් වර්ගයේ යතුරු පැදියද සුනාමි දිය රළට හසුව මුහුදට ගසාගෙන ගියේය. වසරක් ඉක්ම වූ පසු කන්ටේනර පෙට්ටිය කැනඩාවට අයත් මුහුදු සීමාවෙන් හමුවිය. කැනඩා ජාතිකයා එය දැක වෙරළාරක්‍ෂක භටයනට දැන්වීය. යතුරු පැදියේ අංක තහඩුවෙන් අයිතිකරු හඳුනාගැනීමට හැකිවිය. පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයෙන් මුහුදට ගසාගෙන ගිය විශාල ධීවර නැවක් කැනඩාවෙනුත් පාපන්දුවක් ඇලෙක්කාවෙනුත් හමුවිය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජපාන යතුරු පැදිය වසරකට පසු කැනඩාවෙන්
අරුණ Friday, 04 May 2012 12:09 PM
2004 නෙවෙයි 2011 දි (ස)
ගිහාන් ජයතිලක Friday, 04 May 2012 12:27 PM
මේක අවුරුදු 7 ක් පරණ නෑ, ගිය අවුරුද්දේ ජපන් සුනාමි එකෙන් පාවෙලා ගිය එකක්
සිසිර Friday, 04 May 2012 12:29 PM
2004 සුනාමිය ජපානෙට ආවෙ නැහැනේ (ස)
ගමගේ Friday, 04 May 2012 12:35 PM
මෙතන මොකක් හරි වරදක් තියෙනවා (ස)
සමන් Friday, 04 May 2012 12:36 PM
මේ 2004 සුනාමිය නෙමෙයි නේ (ස)
ජීවා Friday, 04 May 2012 01:00 PM
මොකද්ද ඇලේකාව කියන්නේ (ස)
අලිබබා Friday, 04 May 2012 01:58 PM
ජපානයට පුලුවන් දැන් ඒ රටවල් සමග වෙළද ගනුදෙනු සමිබන්ධතා පවත්වන්න.
ශාන් Saturday, 05 May 2012 05:11 PM
විකුණන්නේ නැද්ද දන්නෑ මේක..
රොසෙල් Saturday, 05 May 2012 01:27 AM
සාධාරණව හම්බකර ඒවා වෙන්න ඇති නැවත ලැබුණේ "හිමිවිය යුත්තක් තිබෙනම් එය සුදුස්සාට හිමිවිය යුතුයි ."