IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජපන් රටේ වෙසක් මැයි 18

( දිසානායක ජපානයේ සිට  ) - ජපානයේ ශ‍්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානයේ වෙසක් උත්සවය ආගමික​ල සංස්කෘතික අංග ගණනාවකින් සමන්විතව​ ලබන 18 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතය. විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අනුසාසනා පරිදි මෙය පැවැත්වේ.

 විශේෂ අටවිසි බුද්ධ පුජාව, ශිල සමාදානය​, සඟ සතු මහා දානය ,බෝධි පුජාව  දේවාශිර්වාද ලබාදීම සහ මහා දේව දානක්ද ​ දහම් පාසල් සිසුන් ගේ නැටුම් සංදර්ශනය සහිත මල් පෙරහරක්ද විශේෂාංග අතර වෙයි.

 විහාරවාසී භික්ෂූන් වහන්සේලාට  සහ සිල්ගත් පිරිසට  දානය නලීන් පෙරේරා සහ සිල්වා යන මහත්වරුන් ගේ අනුග‍්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

ජපන් රටේ වෙසක් මැයි 18

දිසානායක Friday, 09 May 2014 04:28 AM

බුදු දහමට ප්‍රබේද නැත​. ප්‍රබේද ඇත්තේ අනුගාමිකයන්ටයි. එනම් මෙම මහායාන-ථෙරවාද යන පාර්ශවයන් දෙකම මූලික ඉගැන්වීම් සහ බුදුදහමේ හරයාත්මක ඉගැන්වීම් වලින් සමාන වේ. හොඳ දෙය උකහාගෙන නරක ඇත්නම් බැහැර කරමු. (නි)

:       0       0

දිසානායක Sunday, 04 May 2014 04:07 AM

විශේෂ මුරුතැන් පූජාව සිදු කරනු ලබන්නේ විහාරස්ථ සතර මහා දේවාල භුමියේ වන අතර පන්සලේ නොවේ. වෙසක් උත්සවය 15 වැනිදා වුනාට ජපානයේ වෙසෙන කාර්ය බහුල ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සදහා 18 වන ඉරිදාට යොදා ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න. (නදී)

:       0       0

අබේ Sunday, 04 May 2014 06:22 AM

මමත් ජපානයේ දීගු කලක් වාසය කල දැනටත් ජපානයට නිතර යන එන කෙනෙක්. මමත් මගේ මිතුරන් මොන තරම් වැඩ තිබුනත් ලෝකයේ කොහේ ජිවත් වුනත් නියමිත වෙසක් දිනයට පන්සලට යනවා. දවස් 365න් 1 දවසක් අපි කලගුණ සලකමු. (නදී)

:       0       0

කරීම් Sunday, 04 May 2014 07:14 AM

අපි ඉන්නේ ජපානයේ. හැම සිකුරාදම පල්ලි යනවා.(නදී)

:       0       0

කේසර Monday, 12 May 2014 08:08 AM

මත්පැන් තහනම් කරන්න (නි)

:       0       0

දිසානායක Sunday, 04 May 2014 09:30 AM

නියමිත වෙසක් දිනයෙත් බෙහෝ පිරිස් පන්සලට එනවා, වෙන දවසක හරි සිත පහදා ගෙන පන්සලට එන්න පුලුවන්නම් ඒකත් අගය කරමු. (ස)

:       0       0

සුනෙත් Thursday, 08 May 2014 01:13 PM

එක එක රටවල් අදහන්නේ බුදු දහමේ විවිධ ප්‍රබෙධයි (ථෙරවාද හා මහායාන) එසේ නිකායන් තිබීම ගැන මොකද ඔබ හිතන්නේ (දී)

:       0       0

නෙත් Tuesday, 13 May 2014 01:28 PM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

අබේ Saturday, 03 May 2014 06:30 PM

ත්‍රිව්ද රත්නයේ පිහිට පමණි පන්සලෙන් බලාපොරෝතු වෙන්නේ. (නධී)

:       0       0

මාර්ක් Monday, 05 May 2014 04:16 PM

අපි ඉන්නේ ජපානයේ. හැම ඉරිදාම පල්ලි යනවා අපි. (නි)

:       0       0

අබේනායක Sunday, 11 May 2014 12:30 PM

පන්සිල් වත් රකිමු. (ස)

:       0       0

කේසර Saturday, 03 May 2014 07:12 PM

වෙසක් උත්සවය 15 වැනිදා . 18 මොකක්ද ?(නදී)

:       0       0

අබේ Thursday, 01 May 2014 07:30 PM

පන්සල්වල දේව දාන දෙනවා ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 664 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 674 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 602 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6690 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2106 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 5580 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34192 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23980 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 153 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 479 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site