IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජපාන වෛද්‍යවරු ලංකාවේදී පෙනහැල්ලක් බද්ධකරති

ජපානයේ ඔකායාමා සරසවි රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹ පෞද්ගලික රෝහලකදී පැය 11 ක සැත්කමකින් හැට හැවිරිදි ශ්‍රී ලංකිකයකුට පෙනහැල්ලක් සාර්ථක ලෙස බද්ධ කළ බව ජපානයේ මයිනිචි ඩේලි නිව්ස් පත්‍රය කියයි. පෙනහල්ලේ තන්තු සහිත පටක අධිකවී හුස්මගැනීමේ අපහසුවෙන් පෙළුණු රෝගියකුට දින තුනකට පෙර සිදුකළ මේ සැත්කමේ ප්‍රගතිය දින දහයකින් දැනගත හැකිවෙතියි දැනගන්නට ඇත. ඔකායාමා සරසවි‍යේ ශ්වසන ශල්‍ය වෛද්‍ය සහාය මහාචාර්ය තකහිරෝ ඔටෝ ප්‍රමුඛ ජපාන හා ශ්‍රී ලංකා වෛද්‍යවරු  පිරිසක්  මේ සැත්කම කළහ. එම රෝගියාට එම පෙනහැල්ල ලැබුණේ මොලය මියගිය රෝගියකුගෙනි. ජපාන වෛද්‍ය කණ්ඩායමේ වැඩි දෙනකු දින කිහිපයකින් ජපානය බලා යන අතර රෝගියා ගැන සොයා බීමට කිහිප දෙනකු සති තුනක් පමණ ශ්‍රී ලංකාවේ නතරවී සිටීමට නියමිතය. පෙනහළු බද්ධ කිරීමේ සාර්ථක කීර්තිනාමයක් හිමිකරගෙන සිටින ජපාන සරසවියෙන්ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඉල්ලා ඇත්තේ මේ සැත්කමට උදව්කරන ලෙසයි. ජපාන සරසවිය මෙවැනි සාර්ථක සැත්කම් 80 කට වැඩි ප්‍රමාණයක් කර ඇත.



අදහස් (0)

ජපාන වෛද්‍යවරු ලංකාවේදී පෙනහැල්ලක් බද්ධකරති

අමිල Sunday, 04 December 2011 02:45 PM

අපේ වෛද්‍යවරුත් වර්ජනය කරන එකම නොකර මේවා ඉගෙන ගත්තොත් හොදයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 161 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 86 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 533 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 605 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 540 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 1199 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site