යුද සමයේ හමුදා ප‍්‍රහාරවලින් වැනැසුණු වාහනවල අංක යොදා විකිණූ බව කියන වාහන පහක් සමග කොටි හිතවාදී සංවිධානයක තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. මඩකළපුව, එරාවුර්, මාන්කුලම හා වැල්ලවත්ත ලිපිනයන් පාවිච්චි කළ සැකකරු වාහන අස්ථානගතවූ බවට එරාවුර් හා මාන්කුලම් පොලිසිවලට පැමිණිලි කර ඇත. ජපානයෙන් එවන වාහන කොටස් එකලස් කැර හදන වාහනවලට මෙම අංක දී ඇතැයි කියති. ගාල්ල, මාවතගම, කළුතර හා හාරිස්පත්තුවෙන්, කැබ් දෙකක්, ඩොල්පින් වෑන් දෙකක්, ලොරියක් හා කාරයක් සොයා ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපාන වාහනේට නොම්මරේ වන්නියෙන්
ෆාරු Wednesday, 09 May 2012 12:23 PM
හරියට හොයලා බලන්න