IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජපන් සුපර් ස්ටාර් හි ජනප්‍රිය සුපිරි තරුව වූ ලංක නදිමාල්

2016-08-15-ent-23

Japan super star 2016 රියැලිටි තරගයේ  ජනප්‍රිය සුපිරි තරුව වීමත් සමග ගායන ක්ෂේත්‍රය ප්‍රවිෂ්ට වූ ඔහු නදිමාල් චින්තක. මේ වනවිට ජපානයේ පදිංචිව සිටියි. ඔහු අපත් සමග එකතු වූයේ ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව කතාබස් කිරීමටයි.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-15-ent-26මගේ නම ජයලංක නදිමාල් චින්තක. වයස අවු. 25 යි. දැනට ජපානයේ තමයි ඉන්නෙ. ලංකාවේ පදිංචිය තංගල්ලේ.

 

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පොඩි කාලේ ඉඳන්ම කලාවට ගොඩාක් ආසයි. පාසල් යන කාලෙත් නොයෙකුත් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. නමුත් ගීත ගායනයට පිවිසුණෙ ජපානයට ආවට පස්සේ. මෙහේ තිබුණ තරගයක් හරහා තමයි.

 

Japan super star 2016 ගැන කිව්වොත්?

කොහොමද ඒකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ? මේ තරගය ගැන කිව්වොත් ජපානයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවත්වුණු තරගයක්. මාව මේකට සම්බන්ධ කළේ අසංක අයියා. එයා තමයි කශිවා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. මම එයාගෙ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. අසංක අයියා තමයි මට මේකට අයදුම්පත්‍රය ලබා දුන්නේ.

 

Japan super star 2016 තරුව වෙන්න අවස්ථාව ලැබුණද?

ඔව්. එම තරගයේ ජනප්‍රියම සුපිරි තරුව වීමේ අවස්‘ථාව මට හිමි වුණා. මේ තරගය සංවිධානය කළේ හෙලංකා පදනම. ප්‍රේම් හේවාමාන්නගේ තමයි මේකෙ නිර්මාතෘ. ඒ වගේම එතුමාට ලොකු සහයෝගයක් දුන්නා ප්‍රියාල් අමරසිංහ අයියා. නමුත් මේක තරගයක් විදියට සාර්ථක කරගන්න ජගත් වික්‍රමසිංහ සර්, මිරාන් තරිඳු අයියා දීපු සහයෝගය කියලා නිම කරන්න බෑ

 

ගීත එළිදක්වලා තියෙනවාද?

මේ වෙනකන් මගේ කියලා ගීත එළිදක්වලා නැහැ. නමුත් ලැබුණ ජයග්‍රහණය එක්ක මගේම ගීත තුනක් විතර මේ වනවිට නිර්මාණය කරගෙන යනවා. ලංකාවේ මේ දිනවල ජනප්‍රිය ගීතවල නිර්මාණකරුවන් වන තිළිණ රුහුණගේ අයියා, චන්දන වල්පොල අයියා සහ නවකයෙක් වන චලින්ද මල්ලි තමයි මගේ ගීත නිර්මාණය කරමින් ඉන්නේ.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

ජපානයේ මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි ලොකුම හීනය. ඒ වෙනුවෙන් කැපවෙලා කටයුතු කරනවා. මේ ලැබුණ ජයග්‍රහණයත් එක්ක සංගීතය පැත්තෙනුත් දෙයක් කරන්න ලොකු ආසවක් තියෙනවා. ඒ වෙනුවෙන් ළඟදීම ලංකාවට ඇවිත් යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව් අනිවාර්යයෙන්ම. මුලින්ම මගේ පවුලෙ අය මතක් කරනවා. අම්මා, තාත්තා, නංගී, මල්ලිලා දෙන්නා. ඊට පස්සේ මගේ නෑදෑයෝ. මට ජපානෙට ආවට පස්සේ මගේ හැමදේටම ඉන්නේ මගේ යාලුවෝ තුන් දෙනා. හිමන්ත අයියා සම්පත්, ඉරේෂ්. මං දැනට ඉගෙන ගන්න shinjuku gyoen gakuin ඔක්කොම. මෙහෙට අප්‍රේල්වල ආපු මල්ලිලා, නංගිලා. ඒ වගේම කශිවා ක්‍රිකට් ටීම් එක අසංක අයිය ඇතුළුව නම් කියන්න ගියොත් මට ගොඩාක් අය ඉන්නවා ජපානෙයි ලංකාවෙයි ඒත් ඒක අමාරු වැඩක්. නමුත් හැමෝම අමතක නෑ. අන්තිමට මතක් කරනවා ගොඩාක් ආදරෙන් තව කෙනෙක්ව. එයා තමයි මට හැමදේකින්ම හයියක් වුණේ. මාව තැනකට ගන්න එයා ගොඩාක් මට උදවු කරනවා. ඒක කවදාවත් මට අමතක වෙන්නේ නෑ. ඔයාටත් ගොඩාක් ආදරෙයි.

 

2016-08-15-ent-25
2016-08-15-ent-22
2016-08-15-ent-21
2016-08-15-ent-20

 

 

 



අදහස් (0)

ජපන් සුපර් ස්ටාර් හි ජනප්‍රිය සුපිරි තරුව වූ ලංක නදිමාල්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 96 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1367 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 959 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 544 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 361 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1322 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site