IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජපුර රෝහලේ දොස්තරට නඩු

දරුවකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිනි මවක  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සූතිකාගාරයේ දී කෙළෙසීයැයි කියන රජයේ වෛද්‍යවරයකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා තුනක් යටතේ අද (29) නඩු පැවරිණි.

සැකකරු වන වික්‍රමසේකර මැදගොඩ සේනාරත්න ඉෂාන් ජයශාන්ත පරණමාන්නට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලද්දේ නීතිපතිවරයා විසිනි.

2009 සැප්තැම්බර දෙවැනිදා දරුවා බිහි කිරීමට ඇය සූදානම් වෙද්දී දොස්තර සිය ජනනේන්ද්‍රිය, මවගේ ජනනේන්ද්‍රියට ඇතුළු කළැයි චෝදනා පත්‍රයේ සඳහන් වේ.

මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඇපකරුවන් දෙදෙනකුද  සමග ඔහු රුපියල් පන් ලක්ෂයක මුදල් ඇප නියම කළාය.

නඩු විභාගය අගෝස්තු 26ට කල් තැබිණි.

රජයේ නීතීඥ හිමාශි පෙරේරා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඉනෝකා පෙරේරා මහත්මිය සැකකරු වෙනුවෙන් පෙනී සිටියාය.



අදහස් (0)

ජපුර රෝහලේ දොස්තරට නඩු

තුෂාර Tuesday, 30 April 2013 03:50 AM

මාලනී, ඔයාටත් දොස්තරකෙනෙක් ඔහොම කළාද බබා ලැබෙන්න පහසු වෙන්න ....හිහිහි (නි)

:       0       0

සුරංග Tuesday, 30 April 2013 04:25 AM

'මට කිසිම දෙයක් මතක නැහැ, සුත්‍රිකාගාරයෙ හිටියද කියලවත් මතක නැහැ' කියලා අම්මා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

දිස්නා Tuesday, 30 April 2013 04:46 AM

මේ එක සිදුවීමක් විතරයි. තව නොකියන කොතෙකුත් ඇද්ද? (නි)

:       0       0

යොහාන් Monday, 29 April 2013 05:15 PM

මලා ඔය කසාද බැඳලාද (අ)

:       0       0

කොස්වත්ත Monday, 29 April 2013 05:15 PM

බුදුන් වැඩිය රට නම් තමයි. එහෙත් බුදුන් නොදැන වඩින්න ඇති (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 30 April 2013 05:32 AM

මමත් වැඩ කලේ ජයවර්ධනපුර රෝහලේ. ඒ කාලේ ඔය වගේ නරක දොස්තරලා හිටියේ නැහැ. ඔය ජාතිය එලවා දමන්න ඕනෑ. (නි)

:       0       0

යොහාන් Monday, 29 April 2013 05:16 PM

මේක අනිවාර්යෙන්ම බබා ලැබෙන්න ලෙහෙසි වන්න කරන දෙයක්. (නි)

:       0       0

පෙ‍රේරා Monday, 29 April 2013 05:16 PM

ඒ වුණාට අරයට ඇප රු 50,000ක් පමනයිනේ (නි)

:       0       0

පුබුදු Monday, 29 April 2013 05:24 PM

ඔය කියන දොස්තරගේ නම ලියන්න උප්පැන්නේ ඉඩ තිබුනද ? (නි)

:       0       0

ග්‍රෑන්ඩ්මාල් Tuesday, 30 April 2013 06:28 AM

වැඩිම ලකුණු ලබලා වෛද්‍ය විද්‍යාලයට ගිය ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ තමන් දෙවිවරු කියලා (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 30 April 2013 06:43 AM

සූත්‍රිකාගාරය යනු හුදකලා ස්ථානයක් නොවේ (නි)

:       0       0

රූපවතී Monday, 29 April 2013 05:39 PM

මොනවද මේ ලංකාවෙන් අපිට අහන්න ලැබෙන දේවල් ? මේ තිරිසන් සත්වයාට නඩු දමලා මදි. වෘත්තියෙනුත් පහ කරලා සිර දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සෑම් Monday, 29 April 2013 05:39 PM

මාලා ඔයා බබාද? අනික මේක හරිම පැටලිලි සහගතයි. හරිම දිග නමක්නේ දොස්තරට තියෙන්නේ. (නි)

:       0       0

පැතුම් Monday, 29 April 2013 06:17 PM

2009 සිද්ද වුන දේකට දැන්ද නඩු ගොනුකරන්නේ. ඒ ළමයට බබෙක් ලැබෙනකොටම නඩු දැම්මා නම් තමයි හරි.(නදී)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 07:38 AM

ඝාතන තුනක සැකකරුවෙකුට ඇපය 50000යි. මේ වගේ ඒවාට ඩබල් ඩබල් .(නදී)

:       0       0

චන්දන Tuesday, 30 April 2013 07:48 AM

ජනනේන්ද්‍රිය කියන්නේ මොකක්ද ?

:       0       0

මාර්ක් Monday, 29 April 2013 06:30 PM

මේවගේ අපචාර දොස්තරලා අතින් අනන්ත වෙනවා එළිවෙන්නේ ටිකයි. මෙවැනි දොස්තරලට දැඩි දඬුවම් දියයුතුයි යන්න මගේ අදහස.(නදී)

:       0       0

පෙරේරා Monday, 29 April 2013 07:01 PM

සීසර් කරන්ඩ ඕනද නැද්ද කියල බලන්ඩ ඇති. ඕකත් වරදක්ද?(නදී)

:       0       0

පෙරේරා Monday, 29 April 2013 07:04 PM

මාලා , කකුල් දෙකේ මාපට ඇඟිලි දෙකට මැදින් තියෙන්නේ...ආන්න ඒකට (අ)

:       0       0

අරුණ Monday, 29 April 2013 07:14 PM

බුදුන් වැඩියත් , නොවැඩියත් , චුන්ද කර්මර පුත්රත් හිටියේත් ජේතවනාරාමයේ අල්ලපු වැටේ තමයි. සම්මා දිට්ට්‍ය පහල වෙවා . (නදී)

:       0       0

ජීවා Monday, 29 April 2013 08:50 PM

මාලා ඔය විස්තරේ ඔයාගේ අම්මගෙන් ඇහුවනම් පැහැදිලිව කියල දෙයි.(නදී)

:       0       0

හේරත් Monday, 29 April 2013 09:01 PM

මේ දොස්තර මහත්තයා පෞද්ගලික වෛ්‍දය විද්‍යාලයකින් සමත් උන කෙනෙක් වෙන්ට බැහැ. නිදහස් අධයාපනේ ලබපු උතුමෙක් වෙන්ටැති. ලොකු හොයා ගැනීමක්. කැපුවා නම් අංගය මුලින්ම ලෝකෙටම සේවයක්.(නදී)

:       0       0

ඩී. උපුල් Monday, 29 April 2013 09:16 PM

කොච්චර ලස්සන උනත් දරුවෙක් ලැබෙන්න ඉන්න තරුණියක් දිහාවේ රාගයෙන් බලන්න පුලුවන්ද?(නදී)

:       0       0

චානක Monday, 29 April 2013 09:24 PM

හැදියාවෙන් තොර උගත්කම බල්ලට දාන්න හොදයි.(නදී)

:       0       0

බෝගහගේ Monday, 29 April 2013 09:38 PM

නඩුදාලා මදි. අවයවයක් කපලා දාන්න ඕනෑ (නි)

:       0       0

ඩී. උපුල් Monday, 29 April 2013 09:40 PM

පැතුම්, බබා තමයි නඩු දාලා තියෙන්නේ, එයාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා (නි)

:       0       0

මනෝජ් Monday, 29 April 2013 09:47 PM

මාලා, ඔයාට එහෙම එකක් නැද්ද? පොඩ්ඩක් දන්න කෙනෙකුට කියලා හොයාගන්න (නි)

:       0       0

අමිල සුගන්ද Monday, 29 April 2013 10:13 PM

ඕක ගැන හොයන්න එපා, නීතියක් නැති නිසා (නි)

:       0       0

සන්ධ්‍යා Monday, 29 April 2013 10:20 PM

බලනකොට බස් එකේ යන කොන්දොස්තරලා හොදයි දොස්තරලට වැඩිය (නි)

:       0       0

ලකී Monday, 29 April 2013 10:43 PM

හේරත් , මෙතන බයිලා කියන කී දෙනෙක් ඔය කියන සුතිකාගාරයක් ඇතුලට ගිහින් තියෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

හේරත් Tuesday, 30 April 2013 01:25 AM

දරුවක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දිහා රාගයෙන් බලන්න හිතෙන්නේ නැහැ. (නි)

:       0       0

ක්‍රිෂ් Monday, 29 April 2013 04:23 PM

මේ බුදුන් වැඩි දේශයද? (ස)

:       0       0

ශාලිත Monday, 29 April 2013 04:24 PM

කොහොමද එහෙම වුනේ ඇයි වෙන අය සූතිකාගාරයේ හිටියේ නැද්ද...හෙදියන් නැද්ද? හෙදියන් කොහේද හිටියේ පුදුමයිනේ... (ස)

:       0       0

චානක Tuesday, 30 April 2013 01:34 AM

මාලා බබා ... (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 29 April 2013 04:29 PM

මේ දොස්තරලා කෙලින්ම පන්නලා දාන්න ඕන. (ස)

:       0       0

දිල්ශාන් Monday, 29 April 2013 04:33 PM

නියම වෛද්‍යවරු තමයි අපේ රටේ ඉන්නේ. (ස)

:       0       0

මාලනී Monday, 29 April 2013 04:33 PM

මම අසා තියෙන පරිදි මෙයට වෛද්‍යයවරුන් විසින් කියන්නේ මේ නිසා දරුවා ලැබෙන්න පහසු වෙනවා කියලා (නි)

:       0       0

දෙව්මින් Tuesday, 30 April 2013 01:44 AM

මේක නම් විශ්වාස කරන්නම බැහැ.කවදාවත් දොස්තර විතරක් සුත්‍රිකාගාරයේ ඉන්නේ නැහැ.නර්ස්ලා ඉන්නවා.කව්රු හරි ඉරිසියාවට මේ දොස්තර අමාරුවේ දාන්න ප්ලාන් කරපු දෙයක්ද දන්නෙ නැහැ.බබාගේ අම්මට නඩු දාන්න 2013 වෙනකම්ම ඉන්න වුණාද? දැන් බබා මොන්ටිසෝරි යනවත් ඇතිනේ .එහෙම ඇත්තටම කළා නම් දොස්තරව තියන්න වටින්නේ නැහැ (නි)

:       0       0

චමිල Monday, 29 April 2013 04:36 PM

මානසික ලෙඩෙක්. උතුම් වෘත්තීයටම නිගාවක් (ස)

:       0       0

දයා Monday, 29 April 2013 04:38 PM

සමහරවිට දරුවා බිහිකරන්න පහසු වෙන්න යහපත් චේතනාවකින් කළා වෙන්න බැරිද? (නි)

:       0       0

මාලා Monday, 29 April 2013 04:39 PM

මොකක්ද අනේ ජනනේන්ද්‍රිය කියන්නේ? (නි)

:       0       0

ලහිරු Monday, 29 April 2013 04:39 PM

මොවුන්ට අම්මලා ඉන්නවද? (ස)

:       0       0

ලන්කාපුතා Monday, 29 April 2013 04:45 PM

ඇත්තට කවුරුවත් නැතිව තනියමද සූතිකාගරයට අරන් ගියේ? (ස)

:       0       0

කුමාර Wednesday, 01 May 2013 10:15 PM

විළිරුදා හැදිලා අමාරුවෙන් ඉන්න ගෑනියකට මේ වැඩේ කළා නම් ඒ මහා තිරිසනෙක්.කතාව ඇත්ත නම් දොස්තරකම සදහටම නැති කරලා දාන්න ඕනෑ (නි)

:       0       0

මධුශංක Monday, 29 April 2013 04:50 PM

සූතිකාගාරයේ ඔහොම දෙයක් වෙන්න පුලුවන්ද කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි . විමර්ෂණය කළ යුතුයි. (ස)

:       0       0

දිලිප් Monday, 29 April 2013 04:51 PM

මේක ටිකක් සැක දෙයක් (නි)

:       0       0

චන්දිම Monday, 29 April 2013 04:52 PM

මේ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. මොකද, දරු ප්‍රසුතියක් වෙනකොට නර්ස්ලා, වින්නඹු අම්මලා කීදෙනෙක් තියටර් එකේ ඉන්නවද? (නි)

:       0       0

සහීර් Monday, 29 April 2013 04:54 PM

උල තියන්න ඕන. (ස)

:       0       0

රුවන් Monday, 29 April 2013 04:56 PM

මේ දොස්තර විතරක් නෙමෙයි, බහුතර පිරිමි දොස්තරලා ඔහොමයි. මගේ පුද්ගලික මතය නම් ප්‍රසව හා නාරි දොස්තරලා කාන්තාවන්ම විය යුතුයි. මොන පිරිමියද අකමැති කාන්තාවකගේ ශරීරය ඇල්ලීමට? (නි)

:       0       0

ජනක Monday, 29 April 2013 05:00 PM

මධුසංකට දුක හිතිලා වගේ (නි)

:       0       0

සේනක Monday, 29 April 2013 05:01 PM

කවුරුවත් නැති වෙලාවක සූත්‍රිකාගාරයට ගියේ දොස්තරගේ විතරක් වුවමනාවට වෙන්න බැහැ. මේ නෝනගේ මහත්තයට මේ ගැන තව ටිකක් හොයන්න වෙයි . (නි)

:       0       0

සේනක Monday, 29 April 2013 05:03 PM

මෙයා තවම සැකකාරයෙක් විතරයි නේද? (නි)

:       0       0

වරුණ Monday, 29 April 2013 05:04 PM

හරියට චෝදනා ගොනු කළා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 238 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 103 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 675 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1537 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 205 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 99 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site