IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජපුර රෝහලේ බෙහෙත් ගබඩාවේ ගින්නක්

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෙහෙත් ගබඩාවක හටගත් ගින්න නිවීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා මිරිහාන පොලිසිය කැඳවා ඇත.

 



අදහස් (0)

ජපුර රෝහලේ බෙහෙත් ගබඩාවේ ගින්නක්

මැණික් Wednesday, 26 November 2014 02:02 AM

මේ වගේ තැන්වල ඇතිවන හදිසි අනතුරුදායක සහ අවදානම් තත්වයන් ගැන පෙර සුදානමක් නැද්ද? පිටරට වල නම් කාර්ර්යාල කටයුතු වලදී අනතුරු වලින් ප්‍රවේශම ගැන විශේෂ නීති රීති තිබෙනවා. ගබඩාව භාර උදවිය මේ කරුණු ගැන විශේෂයෙන් දැනගත යුතුයි නේද? (නි)

:       0       0

ඇනස්ලි Wednesday, 26 November 2014 02:10 AM

මේ නැතිවෙන්නේ අපේ ජාතික සම්පත් නේද? (නි)

:       0       0

ගාමිණී Wednesday, 26 November 2014 02:20 AM

දෙවියෝ කෝප වෙලා වත්ද? හතර වටින්ම අහන්න ලැබෙන්නේ මෙවැනි දේවල් තමයි (නදී)

:       0       0

මෙලනි Wednesday, 26 November 2014 02:32 AM

දැන් හතර වටින්ම ගිනි ගන්නවා නේ . මේ මහජනයාගේ මහන්සි වී උපයන බදු මුදල් නේද නාස්ති වෙන්නේ ? ගබඩා වල සුරක්ෂිත භාවය ගැන තියා විද්‍යාගාරයක ආරක්ෂාව ගැනවත් අපේ රටේ එම ස්ථාන භාර සමහර අයට දැනුමක් නැති බව තමයි පේන්නේ. (නදී)

:       0       0

මාලේවන Wednesday, 26 November 2014 02:43 AM

ජපුර රෝහලේ මොකක් හරි වින්නැහියක්, එක්කෝ ලෙඩ්ඩු මැරෙනවා එහෙම නැත්නම් ගින්නක්. කලිනුත් මේවගේ ගින්නක් ආව කියල මට මතකයි (නදී)

:       0       0

විල්බට් Wednesday, 26 November 2014 02:55 AM

අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න ඇති (නදී)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Wednesday, 26 November 2014 03:10 AM

ඕවා හිටපු අයගේ යටි කූට්ටු වැඩ. සොයා බලා දඩුවම් දෙන්න (නදී)

:       0       0

සෝමදාස Wednesday, 26 November 2014 06:56 AM

අවුරැද්ද අවසානයේ තොග ගණනය පහසුයි මෙහෙම උනාම. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 758 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 563 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 807 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 597 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 323 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site