IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජ‘පුර සිසුහු ‘වේදිකාවෙන් මහපොළවට‘

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා සාහිත්‍ය අනුකමිටුව එක්ව 13 වැනි වරට සංවිධානය කරන ‘වේදිකාවෙන් මහපොළවට’ කෙටිනාට්‍ය උළෙල අද (29)  ආරම්භ කෙරිණි.

ඒ නිමිත්තෙන් සංවිධානය කළ සංස්කෘතික අංග ඇතුළත් පා ගමනක් අද නුගේගොඩ නගරයේ දී පැවැත්විණි.

කෙටි නාට්‍ය උළෙල නොවැම්බර් මස 6 වැනිදා දක්වා විශ්ව විද්‍යාලයීය එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.

unijapura_201592973 unijapura_201592973-2 unijapura_201592973-3 unijapura_201592973-4 unijapura_201592973-5



අදහස් (0)

ජ‘පුර සිසුහු ‘වේදිකාවෙන් මහපොළවට‘

සමන් Wednesday, 30 September 2015 06:20 AM

මම පෞද්ගලිකව මේ ගැන ආඩම්බර වෙනවා, මෙහි ආරම්භකයෙකු ලෙස. මෙය නොනවත්වා ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

නාරද Tuesday, 29 September 2015 04:36 PM

මේගොල්ලෝ ඔක්කොම වේදිකාවෙන් මහපොළවට බැහැලා වැඩකරන්න ඕනෑ (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 29 September 2015 06:46 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 30 September 2015 08:07 AM

ඉගෙන ගැනීමට හැර අන් සියලු දේ කරන සැටි (බ)

:       0       0

නිසල් Wednesday, 30 September 2015 02:37 AM

කොයිතරම් ආඩම්බරයක්ද.ලංකාවේ තියෙන සුපිරිම කෙටි නාට්‍ය උළෙල තමයි වේදිකාවෙන් මහපොලොවට කියන්නේ.හදවතින් සුභපැතුම්.(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 04:17 AM

මහපොළවේ තෙත දැනෙන්න පාවහන් ගලවන්න. කලාවට ආදරය කරන්නෝ කිසිවිටකත් කැලෑවට නොපනිති. කෙසේ වෙතත් දරුවනේ ඔයාලගේ උත්සාහය අපේ සුභ පැතුම්. (බ)

:       0       0

දන්තනාරායන Wednesday, 30 September 2015 05:18 AM

අනේ මේ පිස්සු වැඩ නවත්වල පාඩම් කරනවලා. දෙමව්පියෝ දුක් මහන්සියෙන් හම්බු කරලා විශ්වවිද්‍යාල වලට එවන්නේ පිස්සු කෙල කෙල ඉන්න නෙවෙයි. ඉක්මනට උපාධිය කරගන පිටවෙලා රස්සාවක් කරන්න එහෙම නැතිනම් තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්න. (ම)

:       0       0

පෙරේරා Wednesday, 30 September 2015 06:15 AM

"කබලෙන් ලිපට" කියල නම දැම්මනම් ඔයිට වඩා හොඳ නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 52 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 133 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 424 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1041 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 769 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1482 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site