IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


ජමාතෙයි සභාපති අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

ශ්‍රී ලංකාව තුළ වහාබ් සහ ජිහාඩ්  මත පැතිර වූවැයි  ජමාතෙයි   ඉස්ලාමිය  සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍රදේශයේදී අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සැකකරු මාවනැල්ල  මුරුතවෙල පදිංචි (60) පුද්ගලයෙකි.

ජමාතෙයි ඉස්ලාමීය සංවිධානයේ මගින් පලකරන සඟරාවක් මගින් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට හානි වන අයුරින්  සහ ඔවුන්  අතර විසංවාදය ඇතිවන  අයුරින්  ලිපි පළ කර ඇති බවද  පොලිස් මාධ්‍ය  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.



අදහස් (3)

ජමාතෙයි සභාපති අත්අඩංගුවට

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 13 March 2021 09:05 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන හේතුව නම් හරි සරලයි. නඩුවක් දාන්න තරම් දෙයක් නෙමේ. අන්තවාදී මත පැතිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා කිව්වා නම් හරි...

:       4       7

ranjith Saturday, 13 March 2021 11:18 PM

මේ සිද්ධිය වෙලා කොච්චර කල්ද?

:       0       0

Bamunuarachchi Monday, 15 March 2021 03:47 AM

වරදකරු වුනොත් අසාද් සාලිගේ ෂරියා නීතියේ බෙල්ල කැපීම ක්‍රියාත්මක කරමු... ඒ සඳහා අපේ සපෝට් එක දෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’රිච්මන්ඩ් කාසල්’’ රාජ්‍ය පෞද්ගලික හවුලකට
2025 ජනවාරි මස 07 148 0

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ’’රිච්මන්ඩ් කාසල්’’ අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාස්කු ප්‍රහාරයට සැක 747ක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 07 193 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 747 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපා


ජනපති 14 චීනයට
2025 ජනවාරි මස 07 132 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.


හොර කච්චේරියක් වටලයි
2025 ජනවාරි මස 07 173 0

මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව


පාපුවරුවේ යන කොන්දොස්තරලාට වැඩ වරදී
2025 ජනවාරි මස 07 260 0

මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලි


ලංකා කුකුල් මස් චීනයට
2025 ජනවාරි මස 07 351 0

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 465 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 239 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site