කොටහේන, ජම්පටා වීදියේ වෙළඳසළක් ඉදිරිපිටදී පුද්ගලයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ත්‍රී රෝද රියකින් පැමිණි සිව්දෙනකු මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇතැයිද මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රීගන් පීටර් නමැති 33 හැවිරිදි අයකු බවත් මිනීමැරුමකට පළිගැනීමට මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
(ඡායාරූප හා වීඩියෝ සනත් ඩෙස්මන්)
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජම්පටා වීදියේත් ඝාතනයක්
නන්දා Wednesday, 05 August 2015 10:21 AM
මේ ආණ්ඩුව පිට වැරැද්ද දාන්න සුදු වැන් කරවපු ලොක්ක තව මොන ප්ලෑන් ගහයිද දන්නේ නෑ. අසරණ ජීවිත කීයක් නැතිවේද ? (බ)
සුධීර ලක්මාල් Wednesday, 05 August 2015 11:11 AM
අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)
ඉසුරන්දි Wednesday, 05 August 2015 12:17 PM
කුමන හේතුවකට කළත් මේ සිද්ධවෙන කපාකොටා ගැනිල්ලට නම් ඉක්මනටම මොනවාහරි කළයුතුයි. (නි)
රනුක Wednesday, 05 August 2015 12:18 PM
මැරවරයෝ එක්ක ඉන්නේ කවුද කියලා දැන් රටම දන්නවා. (නි)