IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජේම්ස් පැකර්ට මුස්ලිම් කොංග්‍රසයේ අප්‍රසාදය

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෙත සිය පක්ෂයේ අප්‍රසාදය පළ කරන බව මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා කියයි.

ජනාධිපතිවරයා සමඟ පවත්වන පක්ෂ නායක රැස්වීමේ දී ජේම්ස් පැකරු ගෙන්වීම පිළිබඳව විරෝධය පළ කර කරුණු වාර්තා කිරීමට නියමිතය බව ද ඒ මහතා පවසයි.



අදහස් (0)

ජේම්ස් පැකර්ට මුස්ලිම් කොංග්‍රසයේ අප්‍රසාදය

චින්තක පෙරේරා Tuesday, 12 November 2013 06:21 PM

මේ සිංහල රටයි. මේ රටේ සියලු දේ තීරණය විය යුත්තේ සිංහලයා කැමති විදියට මිසක අරාබින්ටවත් ඉන්දියානුවන්ටවත් ඕනෑ විදියට නෙවෙයි. මුස්ලිම්වරුනි, ඔබ කැසිනෝ වලට කැමති නැතිනම් කැසිනෝ නැති රටකට යන්න. මේ රටේ ඉන්නවා නම් රටට අවශ්‍ය දේට විරුද්ධ නොවන්න. (නි)

:       0       0

අසංග Tuesday, 12 November 2013 07:31 PM

කුමරන කියනවා වගේ ඇයි මුස්ලිම් කොංග්‍රසයේ අය කුඩු ගෙන්වන අයට අකමැත්ත පළකරන්නේ නැත්තේ. අද මහා පරිමාණයෙන් කුඩු රජාලා ඉන්නේ මොන ජාතිකයෝද කියලා කියන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

සී.කේ. ලංකාපුත්‍ර Wednesday, 13 November 2013 07:28 AM

ඔච්චර තමා. ඊට පස්සේ ඔහොම යමු. (නි)

:       0       0

ම්ර්ෆ් Tuesday, 12 November 2013 08:19 PM

සූදුව කියන්නේ හැම ආගමේම තහනම් දෙයක්..අපි ලංකාවේ මිනිස්සු හැටියට ආගම් බේදයකින් මේකට විරුන්ද වෙන්ඩ ඕනේ(නදී)

:       0       0

කුමාරන Tuesday, 12 November 2013 03:17 PM

කුඩු ගෙන්වන යටත් අප්‍රසාදය පල කරනවා නම් කොයිතරම් හොඳඳ? ඒ වගේම වඳ පෙති ගෙන්වන යටත් අප්‍රසාදය පල කල යුතුයි. (ස)

:       0       0

ඩේවිඩ් වූඩ් Tuesday, 12 November 2013 03:26 PM

කුමාරන, වැදගත් පිළිතුරක්. මොකට කැසිනෝ මැව්වද? (ස)

:       0       0

ටසෙන් Tuesday, 12 November 2013 03:31 PM

කුඩු විතරක් නෙමෙයි, බාර් වලටත් ගෑනු රට යවන පිරිමින්ටත් අප්‍රසාදය පලකරනවා.(නදී)

:       0       0

ගයාන් Tuesday, 12 November 2013 03:42 PM

ඩුබායි වල හරි, රියාද් වල හරි ජේම්ස් පැකර්, කැසිනෝ දැම්මා නම් මේ පාර්ශ්වයේ අය ගිහිල්ලා හොරෙනුත් සුදු ගහයි, ලංකාවට තමා අකැප. (ස)

:       0       0

ලලිත් Tuesday, 12 November 2013 03:44 PM

මෙහෙම පක්ෂයක් තියෙනවා කියලා පෙන්වන්න වෙන්නැති මේගොල්ලෝ විරෝධය දක්වන්නේ..... (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 12 November 2013 03:46 PM

ජේම්ස් පැකර්ට විරුද්ධ වෙන්න හේතුව මොකද්ද? (ස)

:       0       0

විපුල Tuesday, 12 November 2013 03:55 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ ....... පැකර් ආවට පස්සේ දැන් කියනවා ගෙන්වන එකට විරෝධය පානවලු . (ස)

:       0       0

ඩේවිඩ් වූඩ් Wednesday, 13 November 2013 09:42 AM

මොහමඩ් ෆාරුක්, ඔයගොල්ලන්ගේ දෙවියන් හරියට කිසිම දෙයක් කියල නැහැනේ. ඔයා කියනවා සුදුව කමක් නෑ කියලා. සමහරු කියනවා සුදුව හරාම් කියලා. කන්න ඕන උනාම කබර ගොයත් තල ගොයා වෙනවා කියන්නේ මේක තමා. මොනවද මේ කතා. (ස)

:       0       0

වර්ණ Tuesday, 12 November 2013 09:57 PM

කැසිනෝ යන්නේ ගොඩක් සල්ලි තියෙන අයනේ.ඔහේ ගෙනපුදෙන්. කැසිනෝ ලංකාවට ගෙනාවේ නැතත් ඔය කට්ටිය ලාස්වීගාස් හරි මොනාකෝ හරි ගිහිල්ල කැසිනෝ ගහවි.ඕවට යන්න මටනම් සල්ලි නැ... (දී)

:       0       0

අසංක Tuesday, 12 November 2013 10:12 PM

කතා කරලා වැඩක් නැහැ අනේ (දී)

:       0       0

වීර Tuesday, 12 November 2013 04:34 PM

කුමාරන ඔබ 100%ක්ම හරි.මෙයාලගෙ දෙබිඩි පිළිවෙත අපි හොඳට අඳුරනවා.කාලයක් කොටි වලිගෙ.දැන් නරි වලිගෙ.මෙම අන්තවාදී අරාබි අයියලාගේ පක්ෂය තහනම් කල යුතුය. (ස)

:       0       0

සාදික්කා Tuesday, 12 November 2013 10:38 PM

ලෝකේ බලවත් ව්‍යාපාරිකයෝ එන්න ඕනේ මෙවන් වැඩ වලට (දී)

:       0       0

සේනාධීර Tuesday, 12 November 2013 10:38 PM

අනේ නිකන් යන්න ඇවිල්ලා කතා කලොත් අතට ඇත දීලා කතා කරන්නේ නැද්ද (දී)

:       0       0

මොහමඩ් ෆාරුක් Tuesday, 12 November 2013 04:54 PM

සර්වබලධාරි දෙවියන් මනුෂ්‍යයන් සතුටු කිරීමට හැකි සෑම දෙයකටම ආශිර්වාද කරනවා. සුදුව වුණත් දෙවියන් වහන්සේ එපා කියලා නැහැ. පමණ දැන කරනවා නම් හොදයි (නි)

:       0       0

නාමල් Tuesday, 12 November 2013 11:08 PM

ලලිත් සහ කුමාරන කියන කතාව හරියට හරි , කෝ මේ සිංහල නම් වලින් පෙනී සිටින අපේ මුස්ලිම් සහෝදරයෝ ටික (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 629 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1634 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 403 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 159 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 176 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1507 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14617 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site