ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුභ පතමින් අකුරැස්ස නගරයේ ප්‍රදර්ශන කැර තිබු බැනර් කිහිපයක් කපා අලාභ හානි කළැයි සැකපිට එක්සත්ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු පාක්ෂිකයින්ගේ සුභ පැතුම් එම බැනර්වලින් ප්‍රදර්ශනය කැර තිබිණි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජයට අකුල් හෙළති
මානවි Monday, 12 January 2015 11:36 AM
අපිත් යහපාලනයකට කැමතියි.පළිගන්න දේශපාලයකට කවුරුවත් කැමති නැහැ. පෙර පැවති පාලන යුගයේදී කළ දේවල් මෛත්‍රී පාලන යුගයේදීත් කළහොත් වෙනසක් නැතිවේවි.එම නිසා යහපාලනයකට රට කරන්න ඉඩදී අපි එතුමාට උදවු කරමු. (නි)
අනුරාධ Monday, 12 January 2015 07:58 AM
පිළිකුල් වැඩ කරන අය අත්අඩංගුවට ගැනීමට හැකිවේවා... (ස)
ඉන්දික Monday, 12 January 2015 08:04 AM
මෛත්‍රී කරන්න..කලකන් පටිසන් දෙනවාමයි (අ)
මාටින් Monday, 12 January 2015 09:43 AM
පරාජය ඉවසන්න බැරි මේ වගේ අය පුනරුත්ථාපනය කරන්න වෙයි වගේ (බ)
සරා Monday, 12 January 2015 10:49 AM
එයාල විතරක් නෙමේ. බොරලෙස්ගමුව පොලිසියේදී නිල ඇදුමෙන් සිටි පොලිස් නිලදරියට පහරදුන්නු අයත්, එක මෙහෙයවපු අයත් පුනරුත්ථාපනය කරලම ගන්න. (අ)