IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‍ජ්‍යොතිෂ්‍ය මාධ්‍යවේදිනියක මැද රට ආණ්ඩුකාර පදවියට

සුරංගනී එල්ලාවල මහත්මියගෙන් හිස්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර පදවියට නිලූකා ඒකනායක මහත්මිය පත්කරනු ලැබ සිටී.

ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ හිටපු උපදේශ කර්තෘවරියක වන නිලූකා ඒකනායක මහත්මිය වත්තල කෙරවලපිටිය විද්‍යාලෝක විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ද මාතලේ විජය විදුහලේ ද්විතීයික අධ්‍යාපනය ද ලැබුවාය. 

පේරාදෙණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා සිටින ඇය එක්දරු මවකි.

නව ආණ්ඩුකාරවරිය ජනාධිපති නිල නිවසේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

governer1-4138-87b8-79127938f1a9

 



අදහස් (0)

‍ජ්‍යොතිෂ්‍ය මාධ්‍යවේදිනියක මැද රට ආණ්ඩුකාර පදවියට

ලලිත් Thursday, 17 March 2016 09:47 AM

කොහොමද සුමනදසව කැපුනේ එයට නේද වැඩි ලකුණු තිබුනේ මේ ජොබ් එකට?. (අ)

:       0       0

ජයනාත් Thursday, 17 March 2016 04:54 PM

උපාධිධාරිනියක්නේ ..! කමක් නැහැ. පහුගිය කාලේ තනතුරු දුන් හැටි අපි දැක්කන‍ේ (නි)

:       0       0

නන්ද Thursday, 17 March 2016 11:29 AM

අරගොල්ලෝ සුමනදාසගෙන් වැඩේ කරවගත්තා වගේ මෙතුමිය ගෙන් වෙලාව හදාගෙන වරද්ද ගන්න එකක් නැහැ. (බ)

:       0       0

සම්පත් Thursday, 17 March 2016 10:44 PM

තනතුරු හෑල්ලූ කරන්න එපා. තේරීම් නිවැරදිව කරන්න. (නි)

:       0       0

පෙරුමාල් Thursday, 17 March 2016 07:41 AM

මෙතුමිය කේන්දර බලන්න එහෙම හොඳට දන්නවා ඇති නේද? (නි)

:       0       0

දිලිප් Thursday, 17 March 2016 07:41 AM

මේවා දකින කියවන අපිට පිස්සුද, නැත්නම් මේ රජයට පිස්සුද කියලා මට නම් තේරෙන්නේ නැහැ

:       0       0

දුමින්ද Thursday, 17 March 2016 08:03 AM

රාජකීය ජ්‍යෝතිර්වේදියෙක් නෙමෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1477 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 943 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1423 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1001 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 571 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1028 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site