IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජයන්ත ජයසූරිය නව නීතිපති

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා 45 වැනි නීතිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද අනුමැතිය දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එම යෝජනාව යොමු කළේය.

යුවන්ජන් විජේතිලක මහතා විශ්‍රාම ගැනීමෙන් පසු නීතිපති පදවිය ජනවාරියේ සිට හිස් විය.

ජයසූරිය මහතා 45 වැනි නීතිපති ලෙස ජනපති විසින් පත් කිරීමට නියමිතය.



අදහස් (0)

ජයන්ත ජයසූරිය නව නීතිපති

හරිශ්චන්ද්‍ර Thursday, 11 February 2016 03:45 AM

අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 10 February 2016 03:50 PM

සුබ පැතුම්. ජයවේවා.! (ර)

:       0       0

අජිත් Wednesday, 10 February 2016 04:43 PM

විජයට මමත් එකඟ වෙමි (අ)

:       0       0

ගාමිණී Wednesday, 10 February 2016 05:06 PM

දැන් ඔබේ වාරයයි. අතීත ක්‍රියාකාරකම් නොව වැදගත්වන්නේ අද ඔබ ක්‍රියාත්මක වන ආකාරයයි. ජනතාව ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිනු ඇත. මේ පත්කිරීම රටේ සිවිල් සංවිධාන ලැබූ ජයකි. නමුත් එය නියම සැබෑ ජයග්‍රහණයක් වන්නේ ඔබ අද සිට ක්‍රියා කරන ආකාරය අනුවයි. මේ පත්වීම නිවැරදි බව තහවුරු කිරීම ඔබ සතු කාර්යයකි. (නි)

:       0       0

සුගන්ධ Wednesday, 10 February 2016 06:42 PM

සුබ පැතුම්! (නි)

:       0       0

විකී Wednesday, 10 February 2016 06:59 PM

අලුත් නීතිපති දෙස අපි සියලු දෙනා බලාගෙන සිටිමු (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 10 February 2016 08:41 PM

අපක්ෂපාතීව වැඩ කරමින් ආදර්ශවත් සේවයක් කරනමෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලමු. කුට්ටි මනි වලට නැවෙන්න එපා. හොඳ නමක් ලබාගන්න ඉතාමත් අමාරුයි. එය රැකගන්න ඊටත් වඩා අමාරුයි. මැතිවරණ කොමසාරිස් ආදර්ශයකට ගන්න. පාපතරයෝ ඔබ වටේට කැරකේවි. මුදලට නැවෙන්න එපා. ඉතාමත් අමාරු කාර්යයක් වේවි. තර්ජන ගර්ජන ඒවි. සැළෙන්නේ නැතුව මුහුණ දෙන්න බලන්න. (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 10 February 2016 11:23 PM

මැකෝ වගේ එඩිතරව වැඩකර, සාධාරන සමාජයක් ගොඩනඟන්න අපක්ෂපාතීව තීරණ ගන්න ඔබතුමාට ශක්තය ලැබේවා! (නි)

:       0       0

සත්‍යපාල Thursday, 11 February 2016 12:17 AM

පළමුවෙන්ම උසාවියේ පෙනීසිටින සියලුම නීතිඥයින් තමන්ගේ සේවාදායකයාගෙන් ලබාගන්නා මුදලට රිසිට් පතක් නිකුත් කරන්නටත්, ආදායම නොසඟවා රජයට බදු ගෙවන්නටත්, තත්පරයක් උසාවියේ නැගිටපු ගමන් නඩුව කල් ගියා කියන විට එදිනට ගත් ගාස්තුවෙන් පොඩි කොටසක් තබාගෙන මුදලින් ඉතිරි කොටස ආපසු සේවාදායකයට ලබාදෙන්නත් නීතියක් ගෙනෙනවද? එහෙම නැතුව නීතිය දන්නා අයම අහිංසක මිනිසුන් ගසාකනවිට, සුරාකනවිට, බදු වංචා කරනවිට නීතිය සහ අධිකරණය සාධාරණ බව කිවහැකිද? අවංක නම් පළමුව මෙතනින් පටන්ගෙන පහළට නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

නවින් Wednesday, 10 February 2016 12:44 PM

ඉතා හොඳ තීරණයක් (බ)

:       0       0

නාමල් Wednesday, 10 February 2016 12:41 PM

ජයවේවා මේ වගේ අපක්ෂපාතී කෙනෙක් තමා එන්න ඕනේ (බ)

:       0       0

දීප්ත විජේසේකර Wednesday, 10 February 2016 01:44 PM

ජයන්ත ජයසුරිය මහතාට උණුසුම් සුභපැතුම් (බ)

:       0       0

විජය Wednesday, 10 February 2016 01:58 PM

වංචාවෙන් ,දුෂණයෙන් හා භීෂණයෙන් ගරා වැටුණු ජනසමාජය නැවතත් යහපත් සමාජයක් කරා ගත හැක්කේ ඔබ වැනි පුද්ගලයන්ගේ අප්‍රතිහත දහිරිය ,අධිස්ඨනය , නිවහල් හා නිදහස් ක්රියකරිත්වය් තුලින් ම පමණකි. අපක්ෂපාතීව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කළහොත් මැතිවරණ කොමසාරිස් මෙන් ඔබේ නමත් ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත ලකාවේ අනාගතය වෙනුවෙන් අපි ඔබට සුභ පතමු. (ර)

:       0       0

සුසන්ත Wednesday, 10 February 2016 02:09 PM

ඉතාම අපක්ෂපාත තීරණයක්. (ර)

:       0       0

ලෙස්ලි ප්රෙනාන්දු Wednesday, 10 February 2016 02:24 PM

සුබ පැතුම්.! (ර)

:       0       0

අසංග Wednesday, 10 February 2016 02:41 PM

සුබ පැතුම්. ජයවේවා. (බ)

:       0       0

හුසේන් මොහොමඩ් Wednesday, 10 February 2016 03:10 PM

කවුද කියනඑක නෙමේ ප්‍රශ්නේ. කොන්ද කෙලින් තියන් නීතියට සාධාරණයක් කරන අපක්ෂපාතී කෙනෙක් වෙන්නෝන. එහෙම නොවුනොත්, මොන සුදුකම් තිබිලත් වැඩක් නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 130 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 153 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 246 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 862 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 565 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 383 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site