රජයේ වාහන අවභාවිතා කළැයි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජයන්ත සමරවීර අත්අඩංගුවට
ප්‍රනාන්දු Wednesday, 28 September 2016 06:01 PM
60 % ශ්‍රී ලාංකික මෝඩ ජනතාවගේ මොළය සේදීම!
සිරි Wednesday, 28 September 2016 09:08 PM
යහපාලන විනෝද සමයේ තවත් කොටසක් මේ දැන් පෙන්නනවා කියලයි අපිට හිතෙන්නේ (නි)
සමන් Wednesday, 28 September 2016 11:05 AM
මීට වඩා හොරු ඉන්නවා ඒ අයව අල්ලන්නේ නැතුව හාල්මැස්සෝ ඇතුලට දානවා. (ර)
නජීව Wednesday, 28 September 2016 11:06 AM
ඊයේ රුපවාහිනී නාලිකාවක කතා කරපු හැටියට මට ඕක හිතුනා. (ර)
හෆීල් Wednesday, 28 September 2016 11:20 AM
ඔන්න වැඩේ පටන්ගත්ත වගේ. මුළු රටම සුද්ද කරන්න හොඳම අවස්ථාව. දැන් ආන්ඩු පක්ෂයත් කියාවිද මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසුරුවාහරින්නයි කියලා? (ර)
අමල් Wednesday, 28 September 2016 11:39 AM
කාටත් නීතිය එක හා සමාන වීම ගැන සතුටු වෙමි. (ර)
ජසපාල Wednesday, 28 September 2016 11:46 AM
තවත් විහිළුවක්. (ර)
අංගොඩ ලාල් Wednesday, 28 September 2016 12:19 PM
වැරදි කරපු කාටත් තරාතිරම නොබලා දේශපාලන සම්බන්ධකම් ගැන නොසිතා දඬුවම් ලබා දීම තමයි ජනතාව බලාපොරොත්තුවෙන්නේ. (ර)