IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

(ඩයනා උදයංගනී)

ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

රත්නායක මහතා මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවිය.

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.

දේහය තලංගම කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇත.

 



අදහස් (28)

ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

Buddika Monday, 06 April 2020 04:43 AM

ඉතාම කණගාටුදායක අකල් මරණයක්.ඔබට නිවන් සුව ලැබේවා !!!

:       0       6

Max Monday, 06 April 2020 04:45 AM

නිවන් සුව පතමු...

:       0       137

Mahesh Weliwita Monday, 06 April 2020 04:53 AM

නිවන් සුව ලැබෙවා ...

:       0       124

pawan Monday, 06 April 2020 05:02 AM

නිහතමානී කලාකරුවකුගේ අභාවය. සුගතියක උපදීවා....

:       0       128

Ajantha Monday, 06 April 2020 05:05 AM

අකාලයේ ඔබ අපෙන් සමුගෙන.ඔබට නිවන් සුව !

:       0       2

ලැවොයිසියර් Monday, 06 April 2020 05:13 AM

නිවන් සුව පතමු !

:       0       10

Karunarthna. Gampola Monday, 06 April 2020 05:15 AM

දයාබර සොහොයුරාණෙනි ,ඔබගේ භවගමන ඉතාමත් කෙටි වේවා! ප්‍රාර්තනීය බෝධියකට පැමිණ ,අජර අමරණීය වූ නිවන්සුවය ලැබේවා!!!

:       0       14

නරේන්ද්‍ර ගුණතිලක Monday, 06 April 2020 05:18 AM

ජයන්ත, ඔබ වැනි නිරහංකාර මහත්මයෙක් නැතිවීම ගැන ඔබගේ මිතුරෙක් වූ මාහට දරාගත නොහැකි දෙයකි. ඔබගේ පුතා සජන හා මාගේ දියණිය අංජලී ගේට්වේ පාසැලේ එකට ඉගෙන ගත්තා. එහිදී ඔබ අප මුන ගැසුනා. ඔබගේ සුන්දර බව අප තේරුම් ගත්තේ එහිදී. ඔබ විදුහලේ කලා කටයුතු වලට ඔබගේ දායකත්වය නොමසුරුව ලබා දුන්නේය. ඔබ ඉතා සුන්දර අවංක අහිංසක මිතුරෙක්. ඔබට ලගදී පිළිකාවකට ගොදුරු වීමට සිදුවුන බවත් එයින් ඔබහට විවිධ සංකූලතා ඇතිවූ බවත් දැනගන්නට ලැබුනි. ඔබ හට අජරාමර නිවන් සුව ලැබේවා යැයි පතමි. පවුලේ බිරිඳට, පුතා හා දියණියහට මාගේ ශෝකය පිලිගන්නා ලෙස දන්වමි.

:       0       57

Nihal Monday, 06 April 2020 05:19 AM

ඔහුට නිවන් සුව පතමි

:       0       8

Ananda Wijesekera Monday, 06 April 2020 05:49 AM

නිවන් සුව ලැබේවා...!!!

:       0       7

Krishan Monday, 06 April 2020 06:02 AM

ඉතාමත් සංවෙගජනක පුවතක්...නිහතමානී සුන්දර සංගීතවෙදියාණෙනි, ඔබට නිවන් සුව පතමි...

:       0       11

jayath Monday, 06 April 2020 06:03 AM

සුන්දර මනුෂ්‍යයෙක් කුමරුනි ඔබට සුබ ගමන් ...

:       0       14

මහසෙන් Monday, 06 April 2020 06:39 AM

කරුමේ කිම වද වෙන මල් සදිසි මිනිස්සු... නිවනින් සැනසේවා!!!

:       0       31

Chandana Monday, 06 April 2020 06:56 AM

අජරාමර නිවන් සුව පතමි , බොහෝ දෙනෙක් රසවත් කල කලාකරුවණනි....

:       0       12

Raveendra Monday, 06 April 2020 07:01 AM

ඔබට නිවන් සුව අත්වේවා...!!!

:       0       13

kamal Monday, 06 April 2020 07:18 AM

අයියෝ දැඩි ශෝකජනක ආරංචියක්. අමාමහ නිවන් සුව පතමු....

:       0       9

P, Jathunarachchi Monday, 06 April 2020 07:19 AM

නිවන් සුව !!!

:       0       7

කේ..හේවගේ. Monday, 06 April 2020 07:23 AM

ඔබට අමාමහ නිවන්සුව ලැබෙවා ...,

:       0       6

Mendis uk Monday, 06 April 2020 07:26 AM

ජීවත් වෙන්න ඔන මිනිස්සු මැරෙනකොට පුදුම දුකක් ඇතිවෙන්නේ... සසර වනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා...!!!

:       0       10

Laksiri Cooray Monday, 06 April 2020 07:52 AM

ඔබගේ ආත්මය දෙවිදුන්තුල සමාදානයේ සැතපේවා...!!!

:       0       9

Ravi Monday, 06 April 2020 07:59 AM

ආදරණිය කලාකරුවණනි ඔබ‍ට නිවන් සුව ....

:       0       25

suman Monday, 06 April 2020 08:15 AM

හොඳ අම්ම කෙනෙක්ගේ හොඳ පුතෙක්.

:       0       0

isurandi Monday, 06 April 2020 08:16 AM

ඔබට නිවන් සුව ලැබේවා

:       0       0

Swarna Monday, 06 April 2020 08:39 AM

'රෑපය දිරයි නාමය නොදිරයි ' අප පිටරටක සිටියත් ඔබගේ නාමය අප සිත්වල රඳා පවතිනු ඇත. ඇත්තටම දුක්මුසු පුවතක් අපට. මතු ආත්මවලදී මෙවන් අකල් මරණයකට ගොදුරැ නොවේවා. අමාමහ නිවන් සුවය ලැබේවා.

:       0       0

Chandra Monday, 06 April 2020 09:16 AM

නිවන් සුව අත්වේවා !

:       0       7

විජිත් Monday, 06 April 2020 09:16 AM

මම දන්න විදිහට ශ්‍රී ලංකාවේ සංගීත කතාවේ ..දරු දැරියන් උදෙසා සංගීතයෙන් යමක් කල අතලොස්සක් වන සංගීතඥයන් අතරින් ඉහලින්ම හිටපු කෙනෙක් ලෙස ජයන්තව හැඳින්විය හැක. ඔබට නිවන් සුව පතන අතර තවත් දෙයක් ඔබෙන් ඉල්ලනවා ....නිවන් දක්නා ජාති දක්වා ඔබ අපේ රටේම ඉපදී..ශ්‍රී ලංකාවේ සංගීතය තව තවත් පෝෂණය කරන්න.ඔබට සුබ ගමන්..ගිහින් ආයෙත් එන්න.

:       0       29

Mohan Monday, 06 April 2020 09:20 AM

ඔබට නිවන් සුව සොදුරු කලාකරුවාණෙනි..

:       0       10

Prasanna kumara Tuesday, 07 April 2020 12:49 AM

අගය කළ යුතු කලාකරුවන් අතර සුවිශේෂී කලාකරුවෙකි... ඔබට හදවතින්ම නිවන් සුව පතමු!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 976 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
2025 මාර්තු මස 31 549 0

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක


පෙට්‍රල් මිල පහළට
2025 මාර්තු මස 31 1368 0

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.


ලාෆ් ගෑස් මිල ඉහළට
2025 මාර්තු මස 31 814 0

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.


අගමැතිනිය ප්‍රංශයට යයි
2025 මාර්තු මස 31 2137 3

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.


පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
2025 මාර්තු මස 31 517 2

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 50 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 667 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site