IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජයලත්ට ජනපති බුහුමන් දක්වයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝ මහ ලේකම් හා ජාතික සේවක සංගමයේ සභාපති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන දේහයට මහින්ද රාජපක්ෂ ජනපති ජා-ඇළ වැලිගම්පිටියේදී අද අවසන් ගෞරව දැක්වීය.

ඔහුගේ අවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2)  මිහිදන් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ජයලත්ට ජනපති බුහුමන් දක්වයි

ඉරේනි Friday, 31 May 2013 10:41 PM

සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

සරත් Saturday, 01 June 2013 01:55 PM

මොහුගේ හදවත් රෝගයට මුල යම් හේතුවක් නිසා ඇති වූ කම්පනය සහ කලකිරීමද? (නි)

:       0       0

කමල් Friday, 31 May 2013 11:58 PM

ඔබතුමාට නිවන් සුව පතමි! (නි)

:       0       0

දාස් Saturday, 01 June 2013 02:19 AM

හිත හොඳ මිනිස්සු හරි සංවේදීයි. මෙතුමාත් එවන් අයෙක්. සමහර දේශපාලන සංවාද වලදී ඇතැමුන් මෙතුමාව මොන තරම් අපහසුවට පත් කළාද ඒක ප්‍රයෝජනට අරගෙන. ඔබට මොක් සුව ! (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 01 June 2013 03:10 AM

ඔබතුමාට මොක් සුව පතමි! (නි)

:       0       0

චානක ඇන්ටන් Friday, 31 May 2013 04:46 PM

දෙව් මව් තුරුලට වන් ඔබ සමාදානයේ සැතපේවා. (ස)

:       0       0

ඉසාම් Friday, 31 May 2013 04:50 PM

ඔබ කල දැ අගය කරමි නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

ගයන් Friday, 31 May 2013 04:57 PM

දෙව්මව් තුරුලේ සැතපේවා. සුර දූතයන් ඇවිත් ස්වර්ගයට ඔබ ගෙන යාවි.(ස)

:       0       0

වසන්ති Friday, 31 May 2013 05:11 PM

ඔබ තුමාට නිවන් සුව පතමි. (ත)

:       0       0

ස්කා Saturday, 01 June 2013 07:34 AM

දැන් බලනකොට මෙයා තරම් හොද කෙනෙක් ඉදලම නැහැනේ. නියමම ප්‍රතිචාර ටික (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 May 2013 05:16 PM

ඔබතුමාට සුවබර නින්දක්? (ත)

:       0       0

චන්දන Saturday, 01 June 2013 08:03 AM

නිවන් සුව ඔබට

:       0       0

හේරත් Friday, 31 May 2013 05:26 PM

ඔබට නිවන් සුව පතමු. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 May 2013 06:01 PM

අසාධාරණයේදී සටන්කරුවෙක් වුවත් ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්. සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

අමිල Friday, 31 May 2013 06:04 PM

ජනාධිපති තුමනි ඔබට අපි ගරු කරනවා (දී)

:       0       0

රුවීනා Friday, 31 May 2013 06:22 PM

ඔබ කල සේවය අගය කරමි.දෙව් මව් තුරුලේ ඔබ සමාදානයේ සැතපේවා! (නි)

:       0       0

ආරි ජයන්ත Friday, 31 May 2013 06:28 PM

ජාති බේදයෙන් තොර සැබෑ මානව හිතවාදියෙක්. ඔබට මොක් සුව පතමි! (නි)

:       0       0

ෂශි Saturday, 01 June 2013 09:54 AM

ප්‍රභාකරන් අද සිටියානම් එයත් එනවා ඔබට දෙව් මව් තුරුලට වන් ඔබ සමාදානයේ සැතපේවා කියා කියන්න සමහර විට එහෙදි හමුවන්නත් බෙරිකමක් නැහැ. (අ)

:       0       0

සමීර.සාලින්ද Saturday, 01 June 2013 10:39 AM

අපි ඔබතුමාට නිවන් සුව පතනවා (නි)

:       0       0

ගුනරත්න Friday, 31 May 2013 07:23 PM

දේශපාලකයෝ අතරින් හොද පුද්ගලයෙක්. මම කවදාවත් දැකලා නැහැ තරහා මූනින් ඉන්නවා. දෙව් මව් තුරුලට වන් ඔබ සමාදානයේ සැතපේවා. (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 01 June 2013 10:54 AM

සමාදානයේ සැතපේවා ! (ස)

:       0       0

නොයෙල් පෙරේරා Friday, 31 May 2013 08:43 PM

ඔබට අපගේ ආචාරය. මොක් සුව පතමි. (ත)

:       0       0

ඉම්රාන් Friday, 31 May 2013 09:20 PM

නිහතමානී චරිතයක් (නි)

:       0       0

අශෝක Saturday, 01 June 2013 11:57 AM

මෙතුමා මොනවා උනත් ජනතාවට සේවයක් කලා. මෙතුමා කරපු සේවය දන්නේ යුද්ද කලේ දුප්පත් මායිම් ගම්මාන වල ජීවත් උන දුප්පත් මිනිස්සු විතරයි. මේ මනුස්සයටත් පාර්ලිමේන්තුවේදී අර තරුණ වනචාරී මන්ත්‍රීලා පහර දුන්නනේ. මෙතුමා පන්සල් පල්ලි දෙකටම එක වගේ වැඩ කරපු හොඳ උගත් දොස්තර කෙනෙක්. 1985 මගේ පියාට අසනීප වෙලා ඉන්දැද්දී ඩොක්ටර් මරදානේ පොඩි ඩිස්පෙන්සරියක් කරගෙන ගියා. අපි ගොඩක් අමාරුවෙන් ජීවතුන නිසා බෙහෙත් වලට සල්ලි නැහැ කිවම එදා ඉඳල තාත්තගෙන් කවදාකවත් සල්ලි ගත්තේ නැහැ. දුප්පත් අයගෙන් සල්ලි ගත්තේම නැහැ. තාත්තා ඊට වසර 20කට පස්සේ මැරෙන වෙලාවෙත් මෙතුමාගේ නම කියල පින් දුන්න. මෙතුමා වැඩ කරේ ප්‍රසිද්ද වෙන්නවත් චන්ද ගන්නවත් නෙමෙයි හදවතින්මයි. මෙතුමාට නිවන් සුව පතනවා. (ස)

:       0       0

අජිත් Friday, 31 May 2013 10:06 PM

ඔබට නිවන් සුව

:       0       0

මහේෂා Friday, 31 May 2013 10:10 PM

ඔබට නිවන් සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 4 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 639 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1521 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3404 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1779 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site