IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජයලලිතාට වසර හතරක සිර දඬුවම්

සිමා රහිත ලෙස වත්කම් එකතු කරගත් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වරදකරු කරමින් බැංගලෝර් අධිකරණය ඇයට වසර හතරක සිර දඬුවමක් පැනවීය. ඉන්දියා රුපියල් කෝටි තුනේ සිට කෝටි 66 දක්වා වැඩි වූ ආකාරය සම්බන්ධයෙන් ඇයට නඩු පවරා තිබිණි. මේ නඩුව වසර 18කට පෙර ගොනු කැරිණි.

249  250



අදහස් (0)

ජයලලිතාට වසර හතරක සිර දඬුවම්

විජයබා Saturday, 27 September 2014 01:16 PM

මේ වැනි අය නිසා හැමදාම පීඩාවට පත්වන්නේ අහිංසක මිනිස්සුමයි. (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Saturday, 27 September 2014 01:20 PM

ඉන්දියාවේ අධිකරණය මෙසේ වුණත්, සාධාරන නඩු තීන්දු ලබාදී ඒවා ක්‍රියාත්මක කළත්, ලංකාවේ නම් කිසි දිනක දේශපාලකයන්ට විරුද්ධව මෙවැනි තීන්දු ලැබෙන්නේ නැත. (නි)

:       0       0

දීපාල් Saturday, 27 September 2014 01:18 PM

නියමයි! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 28 September 2014 03:55 AM

ලබන ජනාධිපතිවරණයට පෙර ස්වාධිනව අල්ලස් හා දුෂණ කොමිසම ක්‍රියාත්මක කිරීමට ජන බලයක් ගොඩ නගමු. මම මේ සඳහා ගරු මාදුළුවාවේ හමුදුරුවන්ටත්, සියලුම උගතුන්ටත්, විශ්ව විදාළ ශිෂ්‍යයන්ටත්, විරුද්ධ පක්ෂටත් නායකත්වය ටත් අරාධනා කරමි. (ස)

:       0       0

සීල ද සිල්වා Saturday, 27 September 2014 01:22 PM

අපේ ලංකාවෙත් අප්‍රමාණ තරමින් මුදල් වංචාකළ දේශපාලුවෝ ඉන්නවා.ඒ අය යහතින් ඉන්නවා. ඉන්දියාවේ අපක්ෂපාතී ස්වර්ණමය නීතියට ගරු කරමු. අපිට දැන් නැත්තේ ඔය ටිකම තමයි. අපි අගය කරන්න ඕනෑ ඔය ආණ්ඩුවේ නීතිය පිළිබද ස්ථාවරය (නි)

:       0       0

සුනිල් Sunday, 28 September 2014 04:02 AM

එහෙම බැලුවම ලංකාව නියමයි නේ. වත්කම් බලන්නෙම නෑ නේ. (ස)

:       0       0

රසින් Saturday, 27 September 2014 01:22 PM

තමිල්නාඩු ප්‍රාන්තය තුළ මේ නඩුව අවුරුදු 18ක්ම ඇද්දා.බැරිම තැන තමයි බැන්ගලෝර් අධිකරණට දැම්මේ. මේ අය වංචාවෙන් ඉපැයූ මුදල්, රන් හා දේපල අතිවිශාලයි.මෙය මහා උණුසුම් පුවතක්. (නි)

:       0       0

නලින් Saturday, 27 September 2014 01:23 PM

අපි නොවෙයි ඒ රටෙන්ම තමයි අච්චු කරලා තියෙන්නේ (දී)

:       0       0

අසින්ත Sunday, 28 September 2014 04:27 AM

මට පුදුම සතුටක් දෙනෙන්නේ. (දී)

:       0       0

මහේෂ්‍ Monday, 29 September 2014 03:25 AM

එක අතකින් ලලිතා පව්! (නි)

:       0       0

විජේනායක Saturday, 27 September 2014 01:25 PM

මේ කාන්තාව නිසා මිනිස්සු කීදෙනෙක් ලේ පුච්චා ගන්න ඇතිද (දී)

:       0       0

කපිල කුමාර Saturday, 27 September 2014 01:27 PM

සන්තෝසයි , අපේ රටට ආදරේ කවුරුවත් මම ඒ කියපු දේට විරුද්ද වෙන එකක් නැහැ (දී)

:       0       0

දෙවුමිත් විතානගේ Saturday, 27 September 2014 01:25 PM

ධිට්ට ධම්ම වේදනීය කර්මය පලදීල (දී)

:       0       0

නවෝද් Sunday, 28 September 2014 04:36 AM

කළකම් පලදේ (දී)

:       0       0

නුවන්සර Saturday, 27 September 2014 01:27 PM

රජිව් ගාන්ධිව මරා දැමීමේ වරද කරුවන්ට මරණිය දණ්ඩණය දීමට ඉඩ නොදුන් තමිල්නාඩුවේ ජනතාව, මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද කියා සිත ගත නොහැක. (දී)

:       0       0

ගයාන් Sunday, 28 September 2014 04:45 AM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ රටෙත් ඉන්නවා පාපැදියෙන් ඇවිල්ලා බෙන්ස් වලින් යන කට්ටියක්. (දී)

:       0       0

වින්සන්ට් Saturday, 27 September 2014 01:29 PM

අපරාදේ හිරේ යන්නේ! නීත්‍යානුකුලව ඔය වගේ දේවල් කරන ක්‍රමය ගැන ළඟම රටේ ඉන්න දේශපාලකයන්ගෙන් උපදෙස් ගන්න තිබුනානේ. දැනටත් ප්‍රමාද නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 27 September 2014 01:38 PM

කොටින්ට උදවු කරන්නේ නැතුව අපේ දේශපාලකයන් සමඟ හොඳින් හිටියා නම්, අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න හැටි ඉගෙනගන්න තිබුනනේ (නි)

:       0       0

ඕෂධී Sunday, 28 September 2014 04:51 AM

ජයලලිත හින්කින්වත් හිතන්නේ නැතුව ඇති (දී)

:       0       0

චාමිකර Sunday, 28 September 2014 04:54 AM

මේවාට සම්භන්ධ අයටත් දඩුවම් දෙන්න (දී)

:       0       0

මිනිපෙ Sunday, 28 September 2014 04:57 AM

බොහොමයක් සාමන්‍ය අහිංසක ජනතාව තමන් දේවත්යෙන් පුදන දෙසපලකයන් හිත තුල ජනිතවෙලා ඉන්නවා.නමුත් මේ අහිංසක ජනතාව මුලාවේ වැටි ඉන්නා බව ඔව්න්ට වැටහෙන්නේ නැ.මේ වගේ රගපෑම් වල යෙදෙන දෙසපලකයන් හැම පක්ෂයකම හිටයා, හා තවත් ඉන්නවා. (දී)

:       0       0

රවින්ද්‍ර Saturday, 27 September 2014 01:41 PM

අනේ අපොයි ජයලලිතා (දී)

:       0       0

රශ්මි Saturday, 27 September 2014 01:42 PM

මෙතැන් කොමෙන්ට් වලින් පේනවා ජයලලිතත් එක්ක මොන තරම් තරහද කියලා (දී)

:       0       0

දයාන් Saturday, 27 September 2014 01:48 PM

කල කල දේ පල පල දේ කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

නාලක Sunday, 28 September 2014 05:06 AM

මෙන්න වැඩ පුතා (දී)

:       0       0

සෙනරත් Monday, 29 September 2014 04:13 AM

ලංකාවට විරුද්ද අයට සිදුවන්නේ ඔය ටිකයි .රට ඇතුලේ හා පිට සියලු දෙනා මෙය දැනගත යුතුය .ඔවුන් හැමට අනිවාර්ය විනාසය ළඟාවනු ඇත. සත්‍ය ජයගනී. (දී)

:       0       0

ගයාන් හර්ෂනාත් Saturday, 27 September 2014 01:52 PM

අපේ අයට දඩුවම් කරන්න උනොත් නීති පොතෙත් නෑ දෙන්න ඕනි දඩුවම්... (දී)

:       0       0

සිල්වා Saturday, 27 September 2014 01:53 PM

ලංකාවේ මිනිස්සු කවුරුවත් අනේ අපොයි කියන එකක් නැහැ (දී)

:       0       0

සුනිල් Saturday, 27 September 2014 01:57 PM

කෝටි 66 කියන්නේ අපේ රටට අනුව සුළු මුදලක් (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Saturday, 27 September 2014 02:03 PM

කවුරු වැරද්දක් කළත් වැරැද්ද වැරැද්දම තමා. ඒ නිසා නීතිය කාටත් පොදුයි. අපේ රටේ මේ වගේ ගොඩක් ඉන්නවා ඇතුළට යවන්න. අපේ බන්දුල පෙරේරා වගේ උදවිය නම් ඒ අය ඇතුළට යවනවට කැමතිවෙන එකක් නැහැ. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 28 September 2014 05:31 AM

ඉසින බිජ වල අස්වැන්න තමන්ම නෙලා ගත යුතුය.වී වැපුරුවොත් වී මිස තල නොලැබෙනු ඇත.(දී)

:       0       0

සෑම් Saturday, 27 September 2014 02:03 PM

අපේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරාකන මල්ලිලාටත් මේවා හොඳ පාඩම්. ඉන්දීය අධිකරණය කොන්දක් සහිතව තීන්දුව දීලා තිබෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 27 September 2014 02:09 PM

හොඳ වැඩේ ඔයාට. අවුරුදු හතර මදි වගේ නේද? (නි)

:       0       0

සේන Saturday, 27 September 2014 02:08 PM

සතුටුයි! (නි)

:       0       0

රොහාන් Saturday, 27 September 2014 02:10 PM

හුරේ! ජයවේවා! (නි)

:       0       0

ජිවක Sunday, 28 September 2014 05:39 AM

මේවා පොදු ධර්මතාවයන් (දී)

:       0       0

මහේෂ්‍ Saturday, 27 September 2014 02:21 PM

මොනවා වුණත් මේත් මනුස්සයෙක්නේ! (නි)

:       0       0

ජනක Sunday, 28 September 2014 05:47 AM

හිරේ ඇරලා මදි?(දී)

:       0       0

ජීවන් Sunday, 28 September 2014 02:38 PM

බලන්නකෝ මිනිස්සුන්ට තියෙන සන්තොසය (දී)

:       0       0

ගයාන් Saturday, 27 September 2014 02:21 PM

ජයලලිතා ලංකාවට විරුද්ධව කෑගැහුවට කොටින්ට විරුද්ධ වුණානේ. (නි)

:       0       0

ප්‍රබාත් සමරකෝන් Saturday, 27 September 2014 02:28 PM

හොඳ වැඩේ තමයි වුණේ. හතරක් මදි. 40 වත් යවන්න ඕනෑ (නි)

:       0       0

සුපුන් කුමාර Sunday, 28 September 2014 05:52 AM

අවුරුදු 4ම ඉදිද (දී)

:       0       0

නීල් Sunday, 28 September 2014 02:54 PM

ජයලලිතා දැන් මොකද කියන්නේ (දී)

:       0       0

දයාජ Saturday, 27 September 2014 02:39 PM

'අම්මා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ තමිල්නාඩු ජනතාවට ඇය නිසි ලෙස සළකා ඇතිබව මින් පැහැදිලිවේ.ඇත්තටම ඇය එම ජනතාවට පුරුදුකලේ ලංකාවට විරුද්ධ විරෝධතා සහ උද්ඝෝෂණ පමණි. (දී)

:       0       0

සමරේ(ගාල්ල) Saturday, 27 September 2014 02:45 PM

අයියේ, මල්ලියේ, අපි ඉස්සර වගේ එකට ඉඳිමු.පේනවා නේද ඔය ඊළමට වචනයෙන් හෝ උදවු කරන අයට වෙන දේ. (නි)

:       0       0

ජීවන් Sunday, 28 September 2014 06:09 AM

ජයවේවා (දී)

:       0       0

රජිත Saturday, 27 September 2014 02:47 PM

අපේ සමහරුන්ටත් මේ ටිකම වෙයි මෙහෙම යනකොට (නි)

:       0       0

සමන්ත Saturday, 27 September 2014 02:54 PM

ඔය කෑගහන කාගෙ වුණත් මොකක් හෝ යටිකූට්ටු වැඩක් වංචාවක් තියෙනවා. ඔවුන් කෑගහන්නේ ඒ දේවල් වහලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න.නැත්නම් ජනතාවට ආදරයට නම් නෙමෙයි (නි)

:       0       0

සන්දික Saturday, 27 September 2014 02:54 PM

අපේ රටෙත් අයතා විදියට සල්ලි හම්බ කර ගනිපු අය ඕන තරම් ඉන්නවා.එයාලටත් මොනවා හරි කරන්න බැරිද (දී)

:       0       0

සිංහ Saturday, 27 September 2014 03:03 PM

ලංකාවේ ලොකු ලොකු කට්ටියගේ වත්කම් හෙවුවොත් නරකද (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 27 September 2014 03:06 PM

අවරුදු 18 ක් ඇදල හරි වරදට දඩුවම දිපුඑක හොදය , එහෙ අධිකරණය මෙහෙට වඩා ටිකක් හොද වගේ, (දී)

:       0       0

චමි කේ රත්නායක Saturday, 27 September 2014 03:04 PM

ජයලලිතාගේ දේපල රාජසන්තක කරලා ඒ සල්ලි වලින් තමිල්නාඩුවේ මිනිස්සුන්ට වැසිකිලි හදලා දුන්නනම් හොදයි (දී)

:       0       0

නලී Saturday, 27 September 2014 03:06 PM

දෙමල ඩයස් පෝරාව කට වහගෙනද ඉන්නේ ? කෝටි 3 නේ ඉදලා කෝටි 66 ක් නග්ග ගන්න ජයලලිතාට කොහෙන්ද චිත්‍ර පටි? ඕව කෝටි උනේ කොටි සල්ලිවලින්. මදැයි ඩයස් පෝරාවත් සල්ලි වැඩි පරිස්සමට තිබ්බ. අපේ සක්විතිලට දුන්න නම් නඩු කියන්නවත් තිබුන . පවු. (දී)

:       0       0

භානු Saturday, 27 September 2014 03:10 PM

ලංකාවට වින කටින්න ආ පාපේ තමයි ඔය (දී)

:       0       0

ලක්ෂපාන Saturday, 27 September 2014 03:16 PM

දමිල ජනතාවට උදව් කරන මුලාවෙන් බොහෝ අය කරන්නේ දාඩිය මහන්සියෙන් උපයන මුදල් ඊලමක් ගැන කියල මිනිසුන්ගෙන් බලෙන් මුදල් කඩාගෙන සැපගන්න එක . (දී)

:       0       0

විපුල Saturday, 27 September 2014 03:22 PM

මන්මෝහන් සින්ග් අල්ලේ නටවපු ජයලලිතාට , මෝඩි මහත්තය නටවන්න බැරිබව දැන් ලෝකෙටම සක්සුදක් සේ පැහැදිලියි .....(අ)

:       0       0

වාරියපොළ තිලිනි Saturday, 27 September 2014 03:28 PM

ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වේද ?(අ)

:       0       0

ලලිත් Saturday, 27 September 2014 03:30 PM

තාම සිරගත උනේ නැහැනේ අපි නොදන්නා ඉන්දියාව.(අ)

:       0       0

එඩී Saturday, 27 September 2014 03:29 PM

ලංකාවේ 225ටම කමිෂන් පවත්වා රටට සාධාරණය ඉටු කරමු. (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 27 September 2014 03:34 PM

පරණ නිළියක් වුණාට හරිම කපටි කෙනෙක්. අභියාචනා අධිකරණයටත් යයි. අයථා ලෙස හරි හම්බ කළ සියලු සේසත රාජසන්තක කර උපරීම දඬුවම් ලබා දිය යුතුයි. කපටි දේශපාලකයින්ට පාඩමක් උගන්වන්න පුලුවන් එතකොට (නි)

:       0       0

කෞශල්‍යා Saturday, 27 September 2014 03:36 PM

අද ජයලලිතා පරාදලලිතා වෙලා නිකන්ම. (නි)

:       0       0

මිනිපෙ Saturday, 27 September 2014 03:44 PM

දුෂනවලට සම්බන්ධනොවෙන දේසපාලකයන් සොයා ගැනීම කළුනික සොයා ගන්නවා වගේ වැඩක්.මේක අපේ රටේ පමණක් නොව,මුළු ලෝකෙම මේ වගෙයි.(අ)

:       0       0

ග. ඛාන් Saturday, 27 September 2014 03:42 PM

බලන්න, ලංකාවේ දේශපාලකයෝ කොච්චර පාරිශුද්ධද, කාටවත් ඔහොම නඩු තියනවද. (අ)

:       0       0

අංජන Saturday, 27 September 2014 03:48 PM

මට හරිම දුකයි .මම ගොඩක් ආදරය කරපු කෙනෙක්. තාමත් ආදරෙයි...කමක් නෑ හතරයි නේ. වෙන නඩු නැද්ද දන්නේ නෑ...පස්සේ අහන්න ඉතුරු කරපු ඒවා. අාවහම එකපාරටම ඔක්කොම අහල ඉවර කරන්න පුළුවන් නේ එකයි. (අ)

:       0       0

සඳුනි Saturday, 27 September 2014 03:49 PM

අහන්නත් සතුටුයි.නමුත් මෙයාගෙන් පසු බලයට එන්නෙත් තවත් කොටිහිතවාදියෙකුමයි.නයාගේ විසත් විසයි..පොළගගේ විසත් විසයි.(අ)

:       0       0

දාස් Saturday, 27 September 2014 03:55 PM

කෝටි 3 ඉදල 66 වැඩි වෙන එක වැඩක්ද ලංකාවේ මොටෝර් බයික් කබලේ ගිය අය දැන් ඉන්න හැටි දැක්කම (අ)

:       0       0

කුසුමා Saturday, 27 September 2014 04:05 PM

අපේ නීතියේ කොදු නාරටිය කලා තියෙන්නේ ඒවාට වග කියන්න ඕනේ දේසපාලනයයි (දී)

:       0       0

ජීවන් Saturday, 27 September 2014 04:09 PM

අනේ සාදු ... ඔහොම වෙලා මදි ... (දී)

:       0       0

ඇන්ටන් Saturday, 27 September 2014 04:10 PM

මටනම් ගොඩක් සතුටුයි (දී)

:       0       0

චන්දන Saturday, 27 September 2014 04:13 PM

ඉන්දියාවේ අවුරුදු 18 ගිහින් හරි හරි තීරණේ දෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ කවදද දේශපාලකයෝ හොරකම් කරලා හිරේ ගියේ? (දී)

:       0       0

මාලිංග Saturday, 27 September 2014 04:15 PM

මේ සල්ලි කොහෙන්ද ඇත්තට (දී)

:       0       0

චතු Saturday, 27 September 2014 04:19 PM

අවරුදු හතරක් අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන් (දී)

:       0       0

සමරනායක Saturday, 27 September 2014 04:24 PM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ කට්ටිය හිරේ යන්නේ නෑ (දී)

:       0       0

රත්නසිරි Saturday, 27 September 2014 04:24 PM

ඒ අධිකරණ තීන්දුවට මම හිස නමා ආචාර්ය කරනවා (දී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 27 September 2014 04:27 PM

ඉන්දියාවේ නීතිය හරියට ක්‍රියාත්මක වීම අගය කල යුතු වෙනවා. අපේ රටත් මෙය ආදර්ශයට අරගෙන කටයුතු කලොත් අපිට ලෝකෙට මෙතරම් ණය කාරයෝ වෙන්න උවමනා වෙන එකක් නැහැ.කෝටි 66 ට වඩා උපයපු දේශපාලකයෝ අපේ රටෙත් ඕනේ තරම් ඇති. (දී)

:       0       0

රසික Saturday, 27 September 2014 04:25 PM

ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (දී)

:       0       0

ගයාල් Saturday, 27 September 2014 04:29 PM

ලංකාව ගැන කතා නොකර ඉම්මු නේද, උඩ බලාගෙන කෙල ගැහුවහම මුනටනේ වැටෙන්නේ (දී)

:       0       0

ගාමිණි Sunday, 28 September 2014 05:16 PM

ලංකාවේ ඉන්න දේශපාලකයින්ට ජයලලිතට දුන්න දඩුවමට වඩා දහ ගුණයකින් වඩා දඩුවමක් දෙන්න ඕනේ (දී)

:       0       0

තාරක Sunday, 28 September 2014 08:08 AM

මගේ ගිණුම් වාර්තා චෙක් කලොත් කට්ටිය මහන වෙනවා (දී)

:       0       0

සුපුන් සුදර්ශන Saturday, 27 September 2014 04:53 PM

නියම වැඩේ නියමයි (දී)

:       0       0

ප්‍රියන්ති Saturday, 27 September 2014 05:06 PM

හොඳටම මදි (දී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Saturday, 27 September 2014 05:07 PM

රශ්මි...කොහෙන්ද පාත් උනේ ඔයත් ලංකාවේ එක කකුලක් තියාගෙන ඉන්න කෙනෙක්වගේ?......එයත් එක්ක කාගේවත් පුද්ගලික තරහක් නෑ...එය එහෙ ඉඳගෙන අපේ රටට දාපු සත්තම් වලට තම රටගැන කැක්කුමක් තියන හැමෝම මොනවා හරි කියල තියෙන්නේ කාට කාටත් හොඳ පාඩම්... අපේ රටේ දේවල් වලට අනවශ්‍ය ඇඟිලි ගහපු කාටවත් සෙතක්වෙලා නෑ.ඉන්න තැන දන්නවනම් පිල්ලේ නෝනටත් කියන්න බොරුවට වැඩි ආයුෂ නෑ කියල. (දී)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Saturday, 27 September 2014 05:19 PM

ජයලලිතා විසින් මෙහෙයවූ කොටි හඬ ටික කාලයකට විකාශනය නවතීවි , එහෙත් එයාගේ තැන ගන්න කවුරු හෝ එම ඉඩස පුරවාවී ,කොටි ඩයස්පෝරාව එකතු කරපු සල්ලිත් මේවයේ ඇති , (දී)

:       0       0

සරත් Sunday, 28 September 2014 08:22 AM

මගේ ආචාර්ය ඉන්දියන් අධිකරණයට (දී)

:       0       0

සුමිත් බහරේන් Saturday, 27 September 2014 05:55 PM

..මේ ලලිත නෝනගෙ ඇහේ මෙව්වර ලොකු පරාලයක් තියාගෙනයි..මේ අපේ රටේ ‘රොඩ්ඩ‘ගැන සද්ද දාල තියෙන්නෙ! (දී)

:       0       0

සරත් Sunday, 28 September 2014 08:25 AM

අපේ රටට ද්‍රෝහී වෙන හැමෝටම ඔහොමතම ජය වේවා ශ්‍රී ලංකා (දී)

:       0       0

කුමාරි Saturday, 27 September 2014 06:04 PM

ජය වේවා! හැමදාම නරින්ට සිංහ වෙස් අරන් ඉන්න බැහැ.දන්නෙම නැතිව හු... කියවෙනවා.එයා එයාගේ ජාතියට අදිනවා කියල මෙච්චර කල් කොරපුවගේ ප්‍රතිපල තමයි ඔය.,(දී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 27 September 2014 06:10 PM

කවුරුත් අකමැති නැහැ වගේ වැඩේට (දී)

:       0       0

කිංස්ලි පෙරේරා-බහරේන් Saturday, 27 September 2014 06:22 PM

පේනවා නේද කරලා තියෙන වින්නැහියක තරම තමන්ගේ අයට? (නි)

:       0       0

සේනානායක Saturday, 27 September 2014 06:31 PM

ඔහොමම පෝරකයටම යවන්න ක්‍රමයක් තිබුණා නම්? (නි)

:       0       0

ශාන්ත Sunday, 28 September 2014 08:54 AM

ලංකාවට නම් අත තියන්න එන්න එපා (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 27 September 2014 06:47 PM

කෝටි තුනේ සිට කෝටි 66 දක්වා කියන්නේ අපේ රටේ අයට සුළු දෙයක්නේ. අපේ සමහර අයගේ ගැහිලි ගැන ලියන්න පොතකුත් මදි. (නි)

:       0       0

ජයසුරිය Sunday, 28 September 2014 08:55 AM

සන්තෝසයි නේ (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 27 September 2014 06:45 PM

ඉන්දියාවේ අධිකරණය අපේ අධිකරණයට වඩා සිය දහස් ගුණයකින් හොඳයි වගේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 27 September 2014 06:49 PM

අපේ රටේ දේශපාලන පොඩි දරුවත් දේශපාලනයේ අත්පොත් තියන්නේ ලක්ෂ කෝටි ගණනින් (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 27 September 2014 06:49 PM

ලංකාවේ අයගේ ගහන ගැහිලි ගැන විස්තර අහද්දිත් ඇ‍ඟේ රෝමකූප කෙළින් වෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 27 September 2014 06:53 PM

අපේ වගේ එහේ රත්තරන් ටොන් ගණන් නැතුව ඇති මගේ හිතේ...! (නි)

:       0       0

අමිල Saturday, 27 September 2014 07:18 PM

මේ අපේ රටට කළ දේවල් තමයි (නි)

:       0       0

තුසිත Saturday, 27 September 2014 07:43 PM

ඉන්දියා රුපියල් කෝටි 63ක් ලැබෙනවා නම් මම අවුරුදු 5 ක්ම හිරේ ඉන්නම්කෝ. ඇරත් ඉන්දියන් රුපියල්! (නි)

:       0       0

කුමාරි Saturday, 27 September 2014 07:47 PM

ජය වේවා! (නි)

:       0       0

චමින්ද Saturday, 27 September 2014 07:48 PM

කවදාහරි ලංකාවේ වැඩිදෙනෙකුටත් හිරගෙදර තමයි ලගින්න වෙන්නේ. මොකද හම්බකළේ කොහොමද කියලා ඔප්පුකරන්න බැරිවෙන නිසා. (නි)

:       0       0

ජනක Sunday, 28 September 2014 09:31 AM

බන්දුල පෙරේරා හිතන්නේ කවුරු ඔතෙන්ට ගියත් ඔහොමයි කියලා..කඩේ යන නිසා දාගෙන යන පාට කන්නාඩියෙන් තමයි බලන්නේ. ඔය රටේම අබ්දුල් කලාම් කියන උගතෙකු ජනාධිපතිකම කළා. එනකොට ගෙනාපු ඇඳුම් බෑග් එකම තමයි ආපහු යනකොට අරන් ගියේ කියල කියවෙන්නේ. ඥාති සංග්‍රහ මොනවත් තිබුනේ නැහැ. රටේ සල්ලි පුද්ගලික පරිහරණයට ගත්තේ නැහැ. නම්බුකාර විදියට ගෙදර ගිහින් සුපුරුදු විදියට සරසවියේ උගන්නන්න පටන් ගත්තාලු. යන්නේ පොදු ප්‍රවාහන සේවයෙලු. කුඩා කල තමන්ගේ දෙමව්පියන් උගන්නපු ගුණ ධර්මයක් හෝ පවුල් පසුබිමෙන් ආපු හොර මැරකම් තමයි දේශපාලකයන් හැටියට හෝ දේශපාලුවන් හැටියට හෝ ඉදිරියට ගෙනියන්නේ. (දී)

:       0       0

යසිත් Saturday, 27 September 2014 08:04 PM

අයියෝ! දුකත් හිතෙනවා (නි)

:       0       0

මාකාවිට පැරිස් Saturday, 27 September 2014 08:06 PM

තීන්දුව කෙසේ වුණත් වැඩි කලක් නොගොස් නිදහස් වෙනවා කියලා හිතෙනවා. ඉන්දියාවත් තාම 3 වන ලෝකයේ රටක්. (නි)

:       0       0

එරංග Saturday, 27 September 2014 08:20 PM

අපේ රටේ නම් මෙහෙම දෙයක් කවදාවත් අහන්න ලැබෙයිද? (නි)

:       0       0

සත්‍යයා Saturday, 27 September 2014 08:28 PM

මෙතන ඇති අවාසනාව, අපේ මිනිස්සු මේ එක දෙයකින්වත් පාඩමක් ඉගෙන නොගැනීමයි. (නි)

:       0       0

චාමින් Saturday, 27 September 2014 09:17 PM

ඉන්දියාවේ නීතිය කාටත් පොදුයි (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 27 September 2014 09:24 PM

අපේ සමහර අයට නම් ලබන ආත්මයත් හිරේට යවන්න වෙනවා. (නි)

:       0       0

නඩරාජා Saturday, 27 September 2014 10:02 PM

මොකද මේ වුණේ? ලකාවට කළ අකටයුතුකම් වලට ඇස්පනාපිටම දඬුවම් ලැබුණා. දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ ඔන්න ඕකටයි. අපේ මේ රජයට අපහාස කරන අපේ රටේ උදවිය මෙය පාඩමට ගත්තොත් හොඳයි (නි)

:       0       0

නෙවිල් Saturday, 27 September 2014 10:17 PM

ඉන්දියාවේ එහෙම වුණාට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. අපේ කට්ටිය අහුවෙන්න හොරකම් කරන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Saturday, 27 September 2014 10:57 PM

කෝටි 3 සිට 66 දක්වා? අයියෝ! ඕකත් ගානක්ද? අපි දෙන්නම්කො කලන්තේ හැදිලා වැටෙන්න ගණන්. (නි)

:       0       0

දුමින්ද Saturday, 27 September 2014 11:04 PM

ඉන්දියාවේ මෙහෙම වුණත් ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ... අපේ අයගේ ඒවා තියෙන්නේ ස්විස් බැංකුවල .අල්ලන්න අමාරුයිනේ. අපේ අය හම්බ කරන හැටි දැක්කම මේ කෝටි 66 කජ්ජක්ද? (නි)

:       0       0

සිරිසේන Saturday, 27 September 2014 11:09 PM

අපේ රටේ නම් මෙහෙම වෙයිද? (නි)

:       0       0

නිහාල් Saturday, 27 September 2014 11:23 PM

පවු! ඔච්චර පොඩි මුදලක්වත් ඉන්දියාවේ හොරකම් කරන්න බැරිද? (නි)

:       0       0

සමන්ති Saturday, 27 September 2014 11:34 PM

මීළඟ මහ ඇමති කවුද? (නි)

:       0       0

සුනිල් Saturday, 27 September 2014 11:47 PM

අපේ රටට විනකරන්න ආ ලලිතා නංගිට තෑගි උපරිමෙන් ලැබුනා. බැරිද බැංගලෝර් අධිකරණ ශාකාවක් ලංකාවේ ස්ථාපනය කරන්න‍? (නි)

:       0       0

සතිෂ් Saturday, 27 September 2014 11:48 PM

"ලංකාවේ එහෙම වෙන්නේ නෑ......// කවදාවත් හිරේ යන්නේ නෑ....// ඕනෑතරම් පගා ගහලා...ඕනෑතරම් කොමිස් ගහලා කෝටි ගණන් හම්බකළත්... ලංකාවේ හිරේ යන්නේ නෑ ..// පොලිටික්කෝ.. හිරේ යන්නේ නෑ.. ගියා කියල අහපු කෙනෙක් නෑ... ලංකාවේ එහෙම වෙන්නේ නෑ....//" (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 September 2014 12:15 AM

අනේ අම්මපා! ජයලලිතා හිතනවා ඇති ලංකාවේ ඉපදුනා නම් කොපමණ හොඳද කියලා. අපේ අයගේ වැඩවලට දඬුවම්, සිරි ලංකාවේ නම් අවුරුදු මිලියන ගණනකට දෙන්නේ නැත. (නි)

:       0       0

රන්ජිත් Sunday, 28 September 2014 12:22 AM

හොඳ වැඩේ තමයි වෙලා තියෙන්නේ. ඉන්දියාව ලංකාව වගේ නෙමෙයි (නි)

:       0       0

ආටිගල Sunday, 28 September 2014 10:27 AM

කෝටි 66 කියන්නෙත් ලොකු ගානක්ද (දී)

:       0       0

යශෝධා Sunday, 28 September 2014 12:35 AM

ජයලලිතාට මේ මොකද වුණේ? (නි)

:       0       0

උපුල් Sunday, 28 September 2014 12:46 AM

රජකම් කළත් කළකම් පළදේ! (නි)

:       0       0

කුමාර් Sunday, 28 September 2014 10:36 AM

ලංකාවේ මේවිදිහට නඩු ඇහුවොත් පාර්ලිමේන්තුවත්, පළාත් සබාවත්, නගර සභාවත් ඔක්කොම වහන්න වෙනවා මිනිස්සු නැතිව, ඔක්කොටම හිරගෙදර තමා බෝඩිම වෙන්නේ. (දී)

:       0       0

ආටිගල Sunday, 28 September 2014 10:38 AM

ලංකාවේ දුෂණය නැහැනේ (දී)

:       0       0

අසෝකා Sunday, 28 September 2014 10:47 AM

චි,චි, චි, බොහොම කැතයි ජයලලිත. මිනිසුන්ගේ චන්දෙන් පත්වෙලා රට හදන්න කියල ඇවිත් කරපු දේට නම් සමාවක් දෙන්නම බැහැ. ඔයාට තිබුන අඩුගානේ මේ පුංචි රට දිහාවත් බලල එකේ ඉන්න දේශපාලන උත්තමයෝ වගේ අවංකව රටවෙනුවෙන් ක්‍රියාකරන්න! (දී)

:       0       0

නුවන් Sunday, 28 September 2014 01:25 AM

ඉන්දියාවෙ අධිකරනය ගැන මිනිසුන් විශ්වාස කරනවා (නි)

:       0       0

සුභාෂිනි Sunday, 28 September 2014 10:47 AM

වසනා වේවා,දඩු කඩේ ගහන්න ඕන(දී)

:       0       0

නාලක Sunday, 28 September 2014 01:37 AM

ලංකාවෙ වගේ එහෙ අය ක්‍රම සහ විධි දන්නේ නැතුව ඇති (නි)

:       0       0

සුභාෂිනි Sunday, 28 September 2014 10:52 AM

හිරේ යවලා මදි දඩු කඩේ ගහන්න ඕනේ .එහෙනම් ජයලලිතාට දෙවියෝ බැලුව සාධු සාධු සාධු (දී)

:       0       0

මංගල Saturday, 27 September 2014 12:23 PM

කොටින්ට උදවු කළ ඔක්කොම අය ගියේ කොහේද කියලා අපි දන්නවා (නි)

:       0       0

නිමාලි Sunday, 28 September 2014 02:00 AM

ලංකාවට සතුටු දායක පුවතක් (දී)

:       0       0

මොහාන් Sunday, 28 September 2014 02:13 AM

අයියෝ ජයලලිතා (දී)

:       0       0

මුදිත Sunday, 28 September 2014 02:13 AM

බමුණු එහෙම කියන්න එපා (දී)

:       0       0

බමුණු Sunday, 28 September 2014 02:13 AM

"ඉන්දියාවෙ අධිකරනය ගැන මිනිසුන් විශ්වාස කරනවා " අපේ අධිකරණය ගැන ?(දී)

:       0       0

කුමාරි Monday, 29 September 2014 01:02 AM

අපේ කට්ටියට කිවුවා නම් සමහරවිට උපදෙසක් ගන්න පුලුවන් වෙයි (නි)

:       0       0

විශ්ව Sunday, 28 September 2014 02:18 AM

වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

චමින්ද Sunday, 28 September 2014 02:22 AM

ආරංචි විදියටනම්,ඉන්දියානු රුපියල් කොටි සියයක දඩයකුත් කාලා තියෙනවා.(දී)

:       0       0

ඇසළ Saturday, 27 September 2014 12:38 PM

බැලුවහම ඉන්දියාවේ නඩුත් අපේ නඩු වගේ තමයි. අවුරුදු 18 ක්ම ඇදගෙන ගිහිල්ලනේ. අහළ පහළ රටවල් නිසා නීති වැඩ කටයුතු එකම බෝට්ටුවේ වගෙයි යන්නේ. (නි)

:       0       0

තුෂාර Monday, 29 September 2014 01:16 AM

මේකට බොරුවට ආවඩන්නේ නැතුව අපිත් මේක ආදර්ශයට අරගෙන කොනක ඉඳලා නඩු දාන්නා පටන්ගන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 27 September 2014 12:43 PM

එක අතකට බලනකොට ඕවත් වැඩද අපේ සමහර අයියලාගේ වැඩ දැක්කහම (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 27 September 2014 12:44 PM

ආසියාවේ හැම දේශ පාලකයෙක්ම ඔහොම තමා .කතාවෙන් නම් පාරිශුද්ධයි.ඇප කැපවීම ,ජනතාවගේ ශුභ සෙත,බල ප්‍රදේශයේ ජනතාවට වඩා සරණාගතයින්ට අනුකම්පාව,රට ජාතිය ආගම ගැන ලෝකෙට පරකාස දොඩමින් අයුතු ලෙස මුදල් හම්බකරන මෙවැනි වුන්ට ජීවිත කාලයම සුදුසු ස්ථානය බන්ධනාගාරයයි ! (දී)

:       0       0

රසිකා Saturday, 27 September 2014 12:52 PM

කළ කළ දේ පළ පළ දේ... (නි)

:       0       0

රත්න Sunday, 28 September 2014 03:04 AM

මේ විදිහට සල්ලි හම්බු කලේ කොහොමද කියලා සාක්කි ඇතුව පෙන්නන්න (දී)

:       0       0

විජය Sunday, 28 September 2014 03:02 AM

මේක රාවනා රජකළ දේශය අමතක කරන්න එපා (දී)

:       0       0

අනෝමා Sunday, 28 September 2014 03:04 AM

මෙලොවදීම පලදෙන පවක්නේ කලේ (දී)

:       0       0

විජයබා Saturday, 27 September 2014 12:54 PM

ලෝකයාගේ ඇස් අරවන වැදගත් නඩු තීන්දුවක්. බැංගලෝර් අධිකරණයට මහජන ප්‍රණාමය! (නි)

:       0       0

ගමගේ Sunday, 28 September 2014 03:06 AM

ලංකවේ මේ වගේ හොරු ඉන්නවා ද? ඉන්දියාවේ එහෙම දඩුවම් දුන්නට ලංකවේ එහෙම වෙන්න නේ නැතෝ .....(දී)

:       0       0

අත්තනායක Sunday, 28 September 2014 03:06 AM

කෝටි 66 කියුවහම මටත් හිනා ගියා (දී)

:       0       0

ප්‍රියාන් Saturday, 27 September 2014 12:58 PM

එහේ නම් එහෙමහරි දඬුවමක් දුන්නා. අපේ මේ වගේ කරගෙන තිබෙන එක් කෙනෙකුටවත් අපි මෙහෙම දඬුවමක් දුන්නද? (නි)

:       0       0

ලහිරු Sunday, 28 September 2014 03:09 AM

දුකද මල්ලිලා....... ලංකාවේ කොල්ලන්ගෙන් අහන්නේ (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 September 2014 03:21 AM

කව්රු කලත් මහජන මුදල් සොරා කනවා කියන්නේ මෙලොවදීම පරිසන් දෙන පාප කර්මයක්.මොකද අසරණ මිනිස්සු කන බොන දේවල් වලට ගහන බදු මුදල්/දඩ මුදල් වලින්නේ ඔය මුදල් එකතු කරන්නේ. (දී)

:       0       0

රණවක Saturday, 27 September 2014 01:01 PM

ලංකා මාතාවට ජයවේවා (දී)

:       0       0

ඩොනල්ඩ් Sunday, 28 September 2014 03:33 AM

සත්‍යය කවදාහෝ ජයගැනීම නියතයකි.. (දී)

:       0       0

සමන් Saturday, 27 September 2014 01:05 PM

කරන කලට පවූ මීහිරිය............................ (දී)

:       0       0

ගැමුණු Saturday, 27 September 2014 01:03 PM

ඇය නිරතුරුවම ශ්‍රිලංකාවේ දෙමළ ප්‍රශ්නය පෙන්වමින්,අවධානය වෙනතක යොමු කරමින් කර ඇත්තේ ගුප්ත දේශපාලනයක්. (දී)

:       0       0

ලලීන්ද Saturday, 27 September 2014 01:04 PM

අපි සද්දේ වහල ඉන්නවා මොකුත් නොකියා (දී)

:       0       0

යහම්පත් Sunday, 28 September 2014 03:38 AM

පුජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 28 September 2014 03:45 AM

ජයලලිතාගේ ඔය වටිනාකම අවුරුදු 18 කට කලින්.. දැන් බැලුවොත් ඒ වගේ දහ පහළොස් ගුනයක්වත් හම්බ කරලා ඇති.අවුරුදු 18ක් ගියත් තීන්දුව දීල තියෙනවා අවශ්‍ය තැනදී.. මෙයා මහා ඇමති නොවී ඔය තීන්දුව ලාබුනනම් එකේ වටිනාකම අඩු වෙනවා.. ඉන්දියාවේ හොරකම් කරන්නේ හොරකම් කලේ ජය ලලිත විතරක් නෙමෙයි.. ඉන්දීය දේසපාල ගෙන් 90% කට වඩා අන්ත දුශිතයෝ..එක මේ ආසියානු කලාපයට පොදු ධර්මතාවයක්.අපේ රටෙත් එහෙමම තමයි.මේ සද්දේ දාන ටිකිරි බණ්ඩා ඔතනට ගියත් මම ගියත් ඔච්චර තමයි..ඔය කෑ ගහන්නේ ඉරිසියාවට.. (දී)

:       0       0

මනෝජ් Saturday, 27 September 2014 01:13 PM

හීනෙකින්වත් හිතුවද දන්නේ නැහැ (දී)

:       0       0

ඩයස් Sunday, 28 September 2014 03:48 AM

ඉතා හොඳ තීන්දුවක්. අධිකරණයේ ස්වාධීනත්වය රටක යහ පාලනය ට ඉතා වැදගත් සේවයක් සපයයි. මෙය අපටත් හොඳ පාඩමක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මිනිස් නිදහස සහ අයිතිවාසිකම් රැකිය හැක්කේ බලපෑම් වලින් තොර අධිකරණයක් ඇති විට පමණයි. අපේ රටේ ස්වාධීන ආයතනය බිහිවිය යුතුයි. දේශපාලන බලපෑම් වැඩිවීම වරදයි. (ස)

:       0       0

සාගර Saturday, 27 September 2014 01:17 PM

කෙසේවෙතත් ලංකාවේ නඩු අහනවට වඩා ඉහළ ප්‍රතිඵලයක් තියෙනවා කියලා දැනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 904 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 916 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3332 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 600 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 233 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site