(යොහාන් භාසුර)
රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය සියයට 7.5 ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව ප්‍රධානම රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් පැවසීය.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පසුගිය සතිය දක්වා සියයට 8.1 ක පොලියක් ගෙවූ බවත් කෙසේ වෙතත් පසුගිය සතියේ එම පොලිය සියයට 0.6 ක් දක්වා පහත දැමීමට පියවර ගත් බවත් එම නිලධාරියා කීය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය 0.6කින් පහළට
karolis Monday, 09 December 2024 03:45 PM
රනිල් දිසානායක?
Porolis Monday, 09 December 2024 03:53 PM
අනුර වික්‍රමසිංහ
සමන් විමල් Monday, 09 December 2024 03:59 PM
වැඩ බෑ කිව්වාට ඔය කෙලලා තියෙන්නේ...
ලයනල් සමරරත්න ෙකාඩිකාර Monday, 09 December 2024 05:24 PM
මැතිවරණ පොරොන්දුවක් වූයේ වැඩිපුර සියයට පහක් දෙනවා කියලා. තවත් බොරු ලිඛිත පොරොන්දුවක්ද?
චාන්දීම Monday, 09 December 2024 05:37 PM
අනුර දිසානායක මහතා ඔය රනිල් වික්කමසිංහ වගේ හිත් පිත් නැති ඉබිකට්ටෙක් නොවන නිසා මම නම් බලාපොරොත්තු වෙනවා. මේක වෙනස් කරාවි කියලා. මොකද ඔය බොහෝ තීරණ ගන්නේ මහා බැංකුවේ ඉන්න සමහර ඉබි කට්ටෝයි, ඉබි කට්ටියෝයි හින්දා. තාමත් මහා බැංකුවේ ඉන්නේ රනිල්ගේ මිනිස්සු...
NedunMonday, 09 December 2024 06:42 PM
මා ළඟ හීන තියෙනවා.
මැක්ස් Monday, 09 December 2024 06:17 PM
එක මිටට - රට වළට! මදැයි මාලිමා පුනරුදේ...!
Nandana Monday, 09 December 2024 06:34 PM
ධනය සහ බලය අතර වෙනස...!
පම්පෝරි ජනක Monday, 09 December 2024 08:23 PM
නැවතත් 3% දක්වා මලිමාවෝ වේගවත් ගමනක යෙදෙන බව පෙනෙනවා...
Pushpakumara Tuesday, 10 December 2024 08:02 AM
එහෙම නම් තුනත් නැතිවෙන වැඩක් තමයි කරගෙන තියෙන්නේ..!
Janitha Tuesday, 10 December 2024 01:41 AM
කෝ මේ ලොන්ඩරිකාරයින් ටික? භද්‍රානිලා, සෙනවිරත්නලා අද අපුල්ලනවා වගේ...
Gagana Tuesday, 10 December 2024 06:09 AM
නාකි මඩම සුද්ද කරනවා කිව්වේ ඔන්න ඕකට සහෝදරයා.
Lal Silva Tuesday, 10 December 2024 06:28 AM
බැරි වැඩ නොකරන් අඹරෝ...!
Nilantha Fernando Tuesday, 10 December 2024 09:32 AM
වයසක අම්මටයි තාත්තටයි කෙලියා නේ මුන්..
AthulaTuesday, 10 December 2024 02:45 PM
රනිල් මහා බැංකුව අයිඑම්එෆ් එකට උකස් කරලා නිසා ආණ්ඩුවත් අද අසරණයි... අද ආණ්ඩුවට කිසිම ලෙසකින් මහා බැංකුවට උපදෙස් දෙන්න බැහැ.
AthulaTuesday, 10 December 2024 02:47 PM
අපිත් වයසයි තමයි හැබැයි ආණ්ඩුවට අද මහා බැංකුව ගන්න කිසිම තීරණය කරන්න බැහැ.. රනිල් ඒක අයිඑම්එෆ් එකට උකස් කරලා ඉවරයි ප්‍රශ්නය තේරුම් ගන්න ඕනා
nanda Senanayake Tuesday, 10 December 2024 02:50 PM
මම හෙළා දකිනවා
Kamal Wednesday, 11 December 2024 05:30 AM
අතුල ඔයාට නම් ලොන්ඩරියක් හරි තියෙනවා. අපි කිසිදෙයක් නැතිව අම්මලාව බලා ගන්නවා.