(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතාගේ උපදෙස් පරිදි ස්ථාන මාරු ලබාදී ඇත.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදිය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා දැනට පවතින තනතුරේ සිට අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරු සඳහාත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.කේ.ඩී. පලිස්කාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.එම්.කේ.සී. තිලකරත්න ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට සැපයුම් අංශය භාර අධ්‍යක්ෂ ලෙසත් පත් කර ඇත.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී මැදවල මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට විශේෂ ආරක්ෂ කොට්ඨාස අධ්‍යක්ෂක ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ඒ එදිරිමාන්න මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාරයා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජී දර්ශන මහතා අධිකරණ කොට්ඨාස භාර අධ්‍යක්ෂ තනතුරේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ.ඩී.රත්නවීර මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ කේ.එන් ගුණවර්ධන පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත්කර ඇත.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 8කට ස්ථාන මාරු
රම්බොඩ Friday, 07 March 2025 10:01 PM
හොඳ වෙලාවට මේ අණ්ඩුව දේශපාලනීකරණය කරන්නේ නෑ. කරන්නේ මාලිමාකරණය... අන්තිමට රටක් ඉතිරි වෙයිද දන්නේ නෑ.