IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


​ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වදාකඩ නවරත්න කලුරිය කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ලේඛකයකු කවියකු සහ ගත් කතුවරයකුද වූ වදාකඩ නවරත්න මහතා ඊයේ (8) අභාවප්‍රාප්ත විය.

මියයන විට 73 වැනි වියෙහි පසුවූ ඒ මහතා දූදරුවන් පස් දෙනකුගේ පියෙකි.

වදාකඩ නවරත්න මහතා දිනකර, සත්දින, මැදපෙරදිග සහ ලංකාදීප යන පුවත්පත්වල මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අතර ‘සත්දින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද කලක් සේවය කළේය.
වවුල්කැලේ තීන්දුව, වැල්ලේ ලේ මල්, භීෂණයේ දිනපොත, වමේ වේදිකාවේ ​වෙඩි උණ්ඩය සහ තෙවන නැගිටීම යන නවකතා පාඨකයන්ට තිළිණ කළ වදාකඩ නවරත්න මහතා ‘සඳ’ නමැති කවි පත්‍රයේ කර්තෘවරයා ලෙසද කටයුතු කළේය.

ජනමාධ්‍යවේදියකු ලෙස කැපවීමෙන් කටයුතු කළ ඒ මහතා කලාභූෂණ සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීය.

එක්සත් ජාතීන්ගේ සහජීවන කවි සංවිධානයේ සභාපතිවරයා ලෙස හා තම්මැන්නා කවි සංවිධානයේ අනුශාසකවරයා ලෙස ද හෙතෙම කටයුතු කළේය

දේහය මීරිගම විජයරජදහනේ 156 දරන නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

(***)



අදහස් (2)

​ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වදාකඩ නවරත්න කලුරිය කරයි

ජයරත්න වික්‍රමාරච්චි Tuesday, 09 February 2021 07:11 AM

වදාකඩ සොයුරාණෙනි, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       0       2

ටි ඉන්දික Tuesday, 09 February 2021 08:54 AM

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 340 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 344 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 735 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 673 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 731 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 582 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 51 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site