IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජයසුන්දරට දෙපා පිහිටයි

හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ කටඋත්තරය අද පස්වරු 1.35 ට අවසන් කර පස්වරු 2.20 දක්වා ගහක් යට සිටි බවත් මාධ්‍යවේදීන් මගහැරීම ඔහුගේ අරමුණ වූ බවත් එහි තැන තැන රැඳී සිටි මාධ්‍යවේදීහු කියති. මාධ්‍යවේදීන් මගහැර දොරටු කිහිපයකින් එළියට යන්නට ගිය උත්සාහය වැරදී ගිය පසු ගසක් යටට ගිය ඔහු පසුව එතැන තිබූ වාහනයක කාර්යාලයට රැගෙන යන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.

පොලිසිය එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ පසු ඔහු ගස යට සිට ගේට්ටුව දක්වා දුවගෙන අවුත් වාහනයට නැගගත් බවත් සිද්ධිය දුටුවෝ කියති.

කටඋත්තරය දීමෙන් පසු මුලින්ම ඔහු එම ස්ථානයේ දොරටුවෙන් එළියට විත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ‘ඔය ඇති‘ යැයි පවසා නැවත ඇතුළට ගිය බවද මාධ්‍යවේදීහු කියති.

 

pb-runs-280815

jay_150828(1) jayasundara_150828 unnamed

pbruns-2-280815

 

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

ජයසුන්දරට දෙපා පිහිටයි

රන්ජිත් Friday, 28 August 2015 02:07 PM

මෙයා තම ලොකුම කම්බා හොරා මහින්දට හොරකම ඉගැන්නුවේ මෙයා තමා (අ)

:       0       0

ලුම්බිණි Friday, 28 August 2015 09:49 AM

මොනවා කතා කරන්නද? අතීතය අපි දන්නවා නේ. (බ)

:       0       0

ස්මිත් Friday, 28 August 2015 09:49 AM

දැන් මිනිසුන්ට මූණ දෙන්නත් නැහැ නේ...හොරා කාපු ඒවායේ තරම තමා...දැන් වමාරගන්න බැරුවද??? වැලිකඩට යැව්වා නම් හරි බඩ විරේකයක් ගන්න ඉස්පිරිතාලෙට මාරු කරයි එතකොට (බ)

:       0       0

ජගත් Friday, 28 August 2015 10:11 AM

සාමාන්‍ය මිනිසෙකුගේ දුකක් වේදනාවක් නොදන්නා හදවතක් නැති පුද්ගලයෙක්. (අ)

:       0       0

ඩයස් Friday, 28 August 2015 10:21 AM

අහවල් පාලකයා නිසා රජයේ සේවකයන්ට ගස් යටයි, පොලිසිවලයි හිර ගෙවල් වලයි තමයි ළඟින්න වෙලා තියෙන්නේ.(අ)

:       0       0

පෙරේරා Friday, 28 August 2015 11:08 AM

මෙයා මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩුවක වැරදිකරු කියල සම්මත කරලා රජයේ කිසිම තනතුරක් ඉන් පසුව දරන්නේ නැහැ කියල දිවුරුම් පෙත්සමක් ශ්‍රේෂ්ටාධිකරණයට දීපු පුද්ගලයෙක් නේද?(අ)

:       0       0

නිලන්ත Wednesday, 30 September 2015 05:59 AM

සිතුදෙය නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා (බ)

:       0       0

ප්‍රසන්න Friday, 28 August 2015 01:27 PM

අම්මෝ පෙරේරා දන්නා දේවල්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1183 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 822 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 939 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1501 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 610 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 33 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site