ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ලුහු බැඳ ගිය බව කියන පිරිස තවම හඳුනාගෙන නැතැයි ද, වීඩියෝ දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට උත්සාහ කරන්නේයැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
පැමිණිල්ල ජනවාරි 15 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජයසූරිය පස්සේ පැන්නූ මැරයන් හඳුනාගෙන නෑ‘
උපාලි Monday, 20 October 2014 09:29 AM
රජයක් සෑම පුරවැසියෙකුටම ආරක්ෂාව සැලසිය යුතුය කියන අදහස ඔබ පිළිගන්නේ නැද්ද? (හේ)
ගයාන් Monday, 20 October 2014 09:53 AM
ඔප්පු වුණා නේද එන්.ජී.ඕ වලින් සල්ලි ගත්ත හැටි. ලැජ්ජා නැත්ද ? ගානත් එලිවුණා. අනේ නීතිය හා සාදාරනත්වයට ගිය කල. (නදී)
ලියනගේ Monday, 20 October 2014 09:53 AM
රටට වෙන විනාසය දැකගෙන ඉන්න බැරි උගතුන් දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්වෙනවා. මේක තේරුම් ගන්න බැරි අය අප අතරේ සිටීම ගැන කනගාටුවෙනවා. මේක එයාලට නොතේරෙන එකේ වන්දිය. එයාලගේ දරුවන්ට වගේම අපේ දරුවන්ටත් ගෙවන්න වෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්න (නදී)
ආතර් පෙරේරා Tuesday, 21 October 2014 01:54 PM
පොලිසිය බන්දුල පෙරේරා මහත්තයගෙන් ප්‍රශ්න කිරීම සහ උපදෙස් ගැනීම කරොත් හොඳයි. මොකද, ඒ මහත්තය මේ ඔක්කොගෙම සුලමුල දන්නා පාටයි. මන් හිතන්නේ කොළඹ තියෙන ඔක්කොම ට්‍රැෆික් කැමරා ආදිය එතුමාගේ ඔෆිස් එකේ නැත්තන් විසිත්ත කාමරයේ තියෙන ස්ක්‍රීන් වලින් පේනවා වගේ (නදී)
ලංකා Monday, 20 October 2014 11:31 AM
වැඩි දෙනෙක් වලිගය පාගාගෙන වගේ. යන්නේ කොහෙද? මල්ලේ පොල්. නොම්බර නැති වාහන වලින් ඇවිත් මරන්න හදපු අය තොප්පි දාගෙන ඇවිත්. හඳුනා ගන්න බැරි පොලීසියට. ජයසුරියට නෙවි බන්. (නදී)
බන්දුල පෙරේරා Monday, 20 October 2014 05:31 AM
වීඩියෝ වලින් කොහොමද මනෝ විකාර අඳුන ගන්නේ..හොදම වැඩේ ජයසුරිය මහත්තයව මානසික දොස්තර කෙනෙකුට පෙන්නලා මෝහනය කරලා බලන එක.. එතකොට අහු වේවි හරියටම කවුද මෙයාගේ පස්සෙන් එලවන්නේ කියල.. වෙන කවුරුත් නෙමෙයි ඒ එයාගෙම හෘදසාක්ෂිය..එන් ජි ඔ පප්පන්ට හැදෙන පොදු ලෙඩක් ඕක.. (ස)
සත්‍යපාල Monday, 20 October 2014 06:13 AM
මේ මැරයෝ කවදාකවත් අල්ලගන්න පුළුවන් වෙන එකක් නැහැ,හරියට සන්ඩේ ලිඩෙර් පත්තරේ කතෘ තුමා ඝාතනය කල මිනිමරුන් වගේ . (ස)
රොෂාන් Monday, 20 October 2014 06:55 AM
කඩේ යන කෙනාට කොහොමත් තමන්ගේ පන් මල්ල ඇරෙන්න මොනවත් පේන්නේ නැහැ තමයි. (ස)
අපොන්සු Monday, 20 October 2014 07:24 AM
මේ මහත්තයට තියෙන්නේ තමන්ගේ වාහනේ ඉස්සරහයි පස්සෙයි වීඩියෝ කැමරා දෙකක් සවි කර ගන්නයි. දැන් මේවා ඉතාම ලාබෙට අන්තර් ජාලයෙන් මිලදී ගන්න පුළුවනි.(අ)
සේනාරත්න Tuesday, 21 October 2014 10:43 AM
ජයසුරිය පස්සේ පන්නන්නේ ජයසුරිය මයි .හර්දය සාක්ෂිය. (හේ)
පෙරේරා Monday, 20 October 2014 08:25 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, අනෙක ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් තියෙනවද?(හේ)
වින්සන්ට් Monday, 20 October 2014 08:40 AM
බන්දුල පෙරේරා මහතාණෙනි, යුරෝපා සංගමය කොටි සංවිදානයේ තහනම ඉවත් කිරීමත්, කොටි සංවිදානය හිස එසවීමටත්, විපක්ෂය වෙත පැවරීමට යන "මනෝ විකාරය " ගැන මෝහනය කිරීමට යැවිය යුත්තේ කුමන දොස්තර කෙනෙකු ලගටද? (නදී)
සිරී Tuesday, 21 October 2014 12:11 PM
සේනාරත්නලා බන්දුල පෙරේරලා වෙන්න බැරිද ඔය පස්සෙන් අාවේ. (නදී)
රාමා Monday, 20 October 2014 09:06 AM
අවට පෙන්නේ නැහැ නේ. විකාර එන ජී ඔ කාරයන්ගේ. (ස)