IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජය ලලිතාට පමා වී මොළේ පෑදෙයි

තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයනට හිරිහැර කිරීම තමන් අනුමත නොකරන බව තමිල්නාඩු මහා ඇමැතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අවධාරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වූවත් තමිල්නාඩුවට පැමිණෙන ලාංකික සාමාන්‍ය ජනතාවට කිසිදු හිරිහැරයක් සිදු වීමට ඉඩදිය නොහැකි බව ඇය තමිල්නාඩුවේ ශ්‍රී රංශම් ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළාය.



අදහස් (0)

ජය ලලිතාට පමා වී මොළේ පෑදෙයි

ගාමිණී-කුවෙයිට් Friday, 14 September 2012 11:33 PM

කාන්තා පක්ෂය බොහෝවිට 'ටියුබ්ලයිට්' වලට සමානය. ස්විච් එක දාපු විගස පත්තුවෙන්නෙ නැත. ටිකක් වෙලා යනවා පත්තු වෙන්න. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 14 September 2012 11:43 PM

කිඹුල් කදුලුද? මට නම් සැකයි. (නි)

:       0       0

මධූ Saturday, 15 September 2012 01:59 PM

තමිල්නාඩුව ලස්සන ප්‍රාන්තයක්. මෙයා නිසයි කැත වුණේ .(ස)

:       0       0

ලක්ෂිත Saturday, 15 September 2012 12:05 AM

මාස හයකට යන්න එපා. තව ඉන්න. (නි)

:       0       0

ලලිත් Saturday, 15 September 2012 02:32 PM

කිඹුල් කඳුළු , ඇත්තටම මොන එහෙකටද එහේ යන්නේ..(ස)

:       0       0

රූපවති Saturday, 15 September 2012 12:15 AM

ඔව් .. මෙයා බොරුවට දීපු කතාවක් මේක.. එයාට පාඩුයි අපේ රටේ අය එහෙ යන්නේ නැතිවුණොත්.. ලංකාවෙ වන්දනාකරුවන්ගෙන් ලැබෙන ආදායමෙන් සමහර අය ජීවත්වෙන්නෙ.. මම නම් කියන්නේ යන්න එපා එහෙ.. මෙහෙ ඉදගෙන අපේ දළදා වහන්සේ කරන්න..!!(නු)

:       0       0

ද සිල්වා Saturday, 15 September 2012 12:28 AM

ඔය බොරු අහලා තමිල්නාඩුවට එහෙම යන්න එපා.. ඉන්දියාවෙ තව ප්‍රාන්ථ තියෙන්නේ යන්න. තමිල්නාඩුවට ගිහිල්ලා ප්‍රශ්ණ අතිවුණොත් ඒවා ජාත්‍යන්තර ප්‍රශ්ණ වෙනවා. තමිල්නාඩුවට නොයෑමෙන් තමන්ගේ ජීවිත බේරෙනවා වගේම රටටත් විශාල උදව්වක් වේවි.!(නු)

:       0       0

සතිස් Saturday, 15 September 2012 12:59 AM

එතකොට අහිංසක මිනිසුන් දහස් ගණන් මරපු එයාලගේ රටේ නායකයා මරපු ඝාතකයගේ කල්ලියට මෙයා විරුද්ධ වෙන්නෙ නැද්ද? (නු)

:       0       0

නුවන් Saturday, 15 September 2012 02:06 AM

මිත්‍රවරුණි නිවරදිව කිව්වොත් මෙයා අදහස් කරන්නේ අපි දෙමල ත්‍රස්තවාදය විනාහ කිරීම ගැන ඇය තරහයි.. එයා අමතක කරලා රජීව් ගාන්ධි ඝාතනයත්..!!(නු)

:       0       0

සුගත් Saturday, 15 September 2012 05:10 PM

තමිල්නාඩුවෙ ජනගහනය මිලියන අසූවකි.. එම පිරිසෙන් සියයට පණහකටම හරියට ගෙයක් දොරක් නැහැ.. ටොයිලට් එකක් නැහැ.. කිසිම පහසුකමක් නැහැ.. ලංකාවේ මුළු ජනගහනය මිලියන විසි තුනයි.. එම ජනගහනයෙනුත් සියයට පහළවක් දමිල.. මේ අය රට පුරා විසිරිලා ඉන්නෙ.. ජයලලිතා තමන්ගේ රටේ ගැටලු විසදන්නෙ නැතිව මේ වෙනත් රටවල සුළු ගැටලු වලට අත දානවා.. (නු)

:       0       0

නන්දලාල් Saturday, 15 September 2012 05:18 PM

තමිල්නාඩුවෙ මිනිසුන්ට මේවගේ වැඩ කරන්න පෙළඹවීම ජයලලිතා සහ කරුණා නිධි තමයි.. දැං හොද නම ගාගන්න මූනිච්චාවට කියන කතා අපි නම් අහුවෙයි ඕවට..!!(නු)

:       0       0

සකුවා Friday, 14 September 2012 07:43 PM

එයයි මමයි දන්න දේශපාලනය (දී)

:       0       0

උපුල් Friday, 14 September 2012 08:01 PM

අනේ යන්න අනේ යන්න ... (දී)

:       0       0

සුභාෂිණි Friday, 14 September 2012 08:35 PM

රගපෑමක්වද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:36 AM

මෙයාලගේ මොලේ තියෙන තැන වැරදියි..!(නු)

:       0       0

එච්. පෙරේරා Saturday, 15 September 2012 07:05 PM

කතාව අගේ කළ හැකි නමුත් ප්‍රෙව්ශම් වන එක නුවණට හුරුයි..!!(නු)

:       0       0

මනම්පේරි Friday, 14 September 2012 08:41 PM

කොහොමත් මෙයාලගේ මොලෝ පෑදෙන්නේ ටිකක් පමා වෙලා..!(නු)

:       0       0

පනාගොඩ - මෙල්බන් Saturday, 15 September 2012 07:56 AM

ගැහැණුන්ගේ නුවණ හැදිමිටේ කියන නිසා වෙන්න ඇති..!!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 15 September 2012 08:08 AM

ජයලලිතා කිව්වට තව මස 6කථ යන්න එපා.නාම්ම් තමිලර් පක්ෂය තමි මේ සියලු දේටම මුල. සංචි වල පොලිසියෙන් අනුමැතිය අරගෙන 19 වැනි දින විශාල විරෝධතා වි්‍යාපාරයක් පවත්වන්න හදන්නේ මේ පක්ෂය.(නු)

:       0       0

වරුණ Saturday, 15 September 2012 08:11 AM

ඉන්දියාව අපට කොකා පෙන්නන්න හරි දක්ෂයි..!!(නු)

:       0       0

අනුර Friday, 14 September 2012 08:57 PM

ඇත්තටම ඒ ගැන සතුටුයි (දී)

:       0       0

සිල්වා Saturday, 15 September 2012 08:52 AM

අපි අහුවෙයි ඕවට..(නු)

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 08:56 PM

අපි අහුවෙයි ඕවට. (නි)

:       0       0

ජුවානිස් Friday, 14 September 2012 09:05 PM

පාමා වී හෝ ජය වේවා..!!(නු)

:       0       0

ලෙස්ලි Saturday, 15 September 2012 09:19 AM

තමිල්නාඩුවේ ඉන්න අයට මොලයක් නැහැ (දී)

:       0       0

සමන් Saturday, 15 September 2012 09:33 AM

ජයලලිතා බය වුණා .(ස)

:       0       0

උපාලි Friday, 14 September 2012 09:15 PM

අපටත් කරන්න පුළුවං දේ හරි කළ නිසා තමයි එයා ටිකක් හරි අවනත වෙලා ඉන්නේ.. නැතිව අපි ගැන කරුණාවෙන් නෙමෙයි..

:       0       0

ගුණවර්ධන Saturday, 15 September 2012 09:46 AM

දහස් ගණන් ගාථනය වුණේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි . LTTE අය .මෙයා ඒක දන්නේ නැද්ද ??? .(ස)

:       0       0

කමල් Saturday, 15 September 2012 10:20 AM

මෙයාගේ මොලේ පෑදුනාද ? නැත්නම් කවුරුන්‍ හෝ පෑදුවාද ? .(ස)

:       0       0

රොෂාන් Saturday, 15 September 2012 10:28 AM

ලොකු දෙයක් දැන්වත් ලංකාවට පාඩුවේ ඉන්න දෙන්න (දී)

:       0       0

ශාෆික් Saturday, 15 September 2012 10:30 AM

වන්දනාකරුවනි, සංචරකයනි හැකි තරමින් තමිල් නාඩු ප්‍රාන්තය මගහරින්න. එය ඔබටත් රටටත් හොදයි .(ස)

:       0       0

කුරුවිට Saturday, 15 September 2012 08:59 PM

අපි අහුවෙයි ඕවට.. මෙයාගේ ඇග පුරාම මොලේ..!!(නු)

:       0       0

නීෂා Saturday, 15 September 2012 10:50 AM

ජය ලලිතට කීයක්හරි දීලවත්ද ...(ස)

:       0       0

රංජිත් Saturday, 15 September 2012 10:52 AM

උන්දැට ඉන්දියාවේ මධ්‍යම රජයෙන් තදින්ම අවවාද කරන්න ඇති. එනිසයි ඔහොම කියන්න ඇත්තේ..(ස)

:       0       0

ගාල්ලේ බෝයි Saturday, 15 September 2012 09:28 PM

මෙයාට මොලයක් තියනවද (දී)

:       0       0

තුසිත Friday, 14 September 2012 10:29 PM

මොකද ජයලලිතා දැකලද සිංහල අපි දෙමළ ජනතාව මරණවා.. ප්‍රභාකරන් සිංහලයන් මරණවා එහෙම දකින්න නැතිව ඇති නේද?(නු)

:       0       0

හර්ෂණ Friday, 14 September 2012 10:36 PM

පසුව හෝ මොලේ පෑදීම ගැන සතුටුයි..!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Friday, 14 September 2012 10:53 PM

අපිට කරපු දේට අපි කාගෙන්වත් පළි ගත්තේ නැහැ.. අපි එහෙම කළානම් මෙවැනි ජනතාවක් මේ සුන්දර රටේ නැහැ..!!(නු)

:       0       0

සේනානායක Friday, 14 September 2012 10:49 PM

අනේ මගේ කට.... (නි)

:       0       0

සම්පත් Saturday, 15 September 2012 11:47 AM

මැඩම් ජයලලිතා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නෙත් එයාගේ කට්ටිය කියලද දන්නේ නෑ...(ස)

:       0       0

deshamamaka Saturday, 15 September 2012 12:24 PM

ඇත්තටම අපි මොකටද තමිල්නාඩුවට යන්නේ,ඔය යන අය දන්නවද එහෙ තත්වය මම කියන්නෙත් යන්න එපා, ද සිල්වා කියන්නවගේ ප්‍රශ්න ඇති උනොත් ඒවා ජාත්‍යන්තර ප්‍රශ්න වෙනවා.එයාල හදන්නේ එහෙම එකක් නිර්මාණය කරන්න.අපි මෙහිදී කල්පනාකාරී විය යුතුයි.එහෙ ඉඳගෙන ඔය උද්ඝෝෂණ කරන්නේ දෙමළ ඩයස්පෝරාව දෙන සල්ලි වලට, එත් ඕවට සම්බන්ධ වෙන අයට අඩුම තරමේ වඩේ එකක්වත් ලැබෙන්නේ නැතුව ඇති..(ස)

:       0       0

නිහාල් Saturday, 15 September 2012 10:29 PM

ඔය බොරු. තවම මොලේ පැදිලා නැහැ (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:06 PM

ඒහි සමහර අය ජීවත් වන්ෙන වන්දනාකරුවන් නිසා.ලැෙබන මුදල්වලින්.. ඒ ගැන හිතලා තමයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 77 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 258 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 570 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 390 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 323 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1416 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site