IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජය ලලිතා රාජිතට කොන්දේසි දමයි

නාවික හමුදාව විසින් ඉකුත් 19 වැනි දින අත්අඩංගුවට ගැනුණ  තමිල්නාඩු  ඉන්දීය ධීවරයන් 74 දෙනා නිදහස් කරන්නේ නම් පමණක් ඉන්දු ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා වලට සහභාගි වන බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා  ධීවර අමාත්‍යාංශය වෙත කොන්දේසියක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

ජය ලලිතා රාජිතට කොන්දේසි දමයි

නිමල් ලලිතා Saturday, 22 March 2014 08:03 AM

පවුල් වාදය රැකගැනීම, දේශපාලන බල ලෝභය නිසා මේ රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ නායකයන් තුල එකඟ තාවයක් නැති බැවින් එදා සොලින් වශයෙන් මේ රටට ජාතියට වින කල තමිල් නාඩුව අද කොටින්ට උදව් කරමින් මේ රට කොටි රජදහනක් කරන්න හඬනවා.(නදී)

:       0       0

සම්පත් Saturday, 22 March 2014 11:08 AM

රුපවාහිනී සේවාවක මේක ඇත්තටම මොකක්ද කියල පෙන්නුවා. ඉතින් සත්‍ය කතාකරන්න බයවෙන්න ඕන නෑ. (අ)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Friday, 21 March 2014 07:02 PM

මේ හදන්නේ ජිනිව වලදී අපිට විරුද්දව ඡන්දේ දෙන්න හේතුවක් හදාගන්න අතාරින්න එපා ඇමතිතුමෝ .නීතියේ හැටියට කටයුතු කරන්න. ඉන්දියාව ඉතාලි සොල්දාදුවෝ දෙන්නෙක් හිරකරගෙන ඉන්නවා දැන් අවුරුදෙකක ඉදන් එයාලවත් නිදහස් කරන්න බැරි ඉන්දියාවේ නීතියට පිටින් කටයුතු කරන්න බැරි නිසාලු සාකච්ඡා වලදී මේ කරුණු උදහරනවලට ගන්න.(නදී)

:       0       0

රණතුංග Friday, 21 March 2014 08:58 PM

ඕකට තමයි කියන්නේ ජයලලිතාගේ දේශපාලන මොලේ තරම කියලා. යම්කිසි රටක නීතිය උල්ලංගනය වන ආකාරයේ වරදක් තවත් රටක පුරවැසියෙක් කළහොත් එයට දේශපාලන මැදිහත් වීමක් අනිත් රට විසින් නොකළ යුතුයි. ඒක තමයි ලෝකයේ රටවල් පිළිගත් සම්ප්‍රදාය.(නදී)

:       0       0

පිටිගල Friday, 21 March 2014 10:21 PM

රාජිත ඇමති තුමා ගැහැණුන්ට බය නැහැ. ජයලලිතාට වැරදිලා. (නධී)

:       0       0

කුමාරි Friday, 21 March 2014 11:12 PM

එයා සහභාගි නොවන එකමයි හොද. අණක් ගුණක් නැති හිතක් පපුවක් නැති මෙයා ඇත්තටම කාන්තාවක්ද මට සැකයි?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 24 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 51 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 491 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 457 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3210 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22051 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21882 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site