IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජර්මනියෙනුත් ගංවතුර ආධාර

මෙරට ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා යුරෝ මිලියනයක මුල්‍යාධාරයක් ( ශ්‍රී ලංකා රුපියල් දහසය කෝටි හතළිස් තුන් ලක්ෂ හතළිස් හත්දහස් විසි හතරක මුදලක් )  ‍ලබාදීමට ජර්මන් රජය තීරණය කර තිබේ.

ස්වාභාවික ව්‍යසන අවස්ථාවන්වලදී මීට පෙර ද ජර්මනිය ශ්‍රී ලංකාවට මෙවැනිම මූල්‍යාධාර ලබාදී ඇති බව ජර්මන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ප්‍රෑන්ක් වෝල්ටර්  ප්‍රකාශ කර ඇතැයි  මෙරට ජර්මානු තානාපති කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ආපදාවෙන් විපතටපත් හා මියගිය පවුල්වල ඥාතීන්ට තම සංවේගය පළ කරන බව ද ජර්මන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකා  තානාපති අතුල් කේෂප් ඉකුත්දා නායයෑමට ලක්වූ අරණායක ප්‍රදේශයේ අද(25) සංචාරයක නිරතවීමට ද නියමිතය.

 



අදහස් (0)

ජර්මනියෙනුත් ගංවතුර ආධාර

ලාල් Wednesday, 25 May 2016 03:15 PM

අපේ රජතුමා හිටියනම් අනික් රටවලින් අධාර නොලැබුනත් අනිවාර්යෙන්ම ස්වාසිලන්තයෙන්,උගන්ඩාවෙන් අධාර ලැබෙනවාමයි.අතිජාත මිත්‍රත්වයට. (බ)

:       0       0

සමන් Thursday, 26 May 2016 06:21 PM

ස්වාසිලන්තයෙන්, උගන්ඩාවෙන් නැද්ද? උගන්ඩාවටත් වතුර දෙන්න අපේ හිටපු අය සල්ලි වලින් ආධාර කළානෙ චීනයෙන් ණයට අරන්. (නි)

:       0       0

ජයතු Wednesday, 25 May 2016 11:23 AM

මෙහෙම ආධාර දෙන එක හුගක් හොඳ දෙයක්. ඒත් ඔය සල්ලි වලින් කීයෙන් කීයක් නියම අසරණ වෙච්ච මිනිස්සුන්ට ලැබෙයිද කියන එක තමා ලොකුම ප්‍රශ්නේ? පුළුවන් කට්ටිය එකතුවෙලා ලංකාවේ ඉන්න අමන ජඩ හොරු ගැන ජර්මන් රජය දැනුවත් කළ යුතු වෙනවා. බුද්ධිමත් ජනතාවනි, ඔය සල්ලි හොරු අතට පත් වෙන්ඩ දෙන්ඩ එපා...(බ)

:       0       0

දසුන් චාමර Wednesday, 25 May 2016 11:48 AM

අනේ පව් අප්පා. ජර්මනියත් රැවටුනා එහෙනම් ලොකු ලොක්කන්ට සාක්කු පුරවගන්ඩ මරු පල්ලම ආ.. ගංවතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි (බ)

:       0       0

උපුල් වීරසිංහ Wednesday, 25 May 2016 12:01 PM

ස්වාසිලන්තයෙන්,උගන්ඩාවෙන් කියක්වත් නැද්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 144 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 615 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 662 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 263 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 732 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2027 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site