ඒ 320 ගුවන් බසයක් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය හා බාසිලෝනා අතර දී අනතුරකට ලක්වීයැයි ජර්මන් ආරංචි කියයි.
බාසිලෝනා සිට ඩසල් ඩෝර්ෆ් නුවරට පියසර කරමින් තිබූ යානයේ මගීන් 142ක් හා කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් එහි වූහ.
ජර්මනියේ අඩු ආදායම් ගුවන් සේවයක් වන ජර්මන් බින්ස් සමාගමේ යානයක් මේ අනතුරට ලක්විය.
යානය ආපදාවකට ලක් වන බව එරට වේලාවන් අද උදේ 10.47ට ලැබුණු අන්තිම පණිවුඩයේ සඳහන් විය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජර්මන් ගුවන් බසයක් ඇල්ප්ස් කන්දට කඩා වැටේ
පද්මිණි Tuesday, 24 March 2015 07:11 PM
අනතුරින් සියලුම ජීවිත නැතිවෙලා කියලා නේද කියන්නේ? හේතුව තාම සොයාගෙන නැතුව ඇති (නි)
සමන්තිකා Tuesday, 24 March 2015 07:17 PM
යානයේ සිටි සියලුමදෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වෙලා නේද? (නි)
ලක්ෂිත - පැරිසිය Tuesday, 24 March 2015 09:00 PM
පව් දෙයියනේ! (නි)
නදීශානි Tuesday, 24 March 2015 09:58 PM
කණගාටුදායක පුවතක් (නි)
රූපවතී Tuesday, 24 March 2015 10:18 PM
අසරණ ජීවිත දෙවියනේ! සැමට නිවන් සුව !!! (නි)
නුවන් Tuesday, 24 March 2015 12:58 PM
කිසිවෙකුටවත් කරදරයක් නොවෙනවා නම් ඒ ඇති (නි)
සජිත් Tuesday, 24 March 2015 01:22 PM
නුවන්, මොනවද මේ කියන්නේ? කඩාවැටිලා විතරනේ.ඒ කියන්නේ එච්චරයි (නි)
රන්ජන් Tuesday, 24 March 2015 02:43 PM
කිසිවෙකුගේ ජීවිත බේරී නැද්ද? (නි)
නෙත්මි Tuesday, 24 March 2015 04:09 PM
මට නම් පුදුම දුකක් දැනෙනවා (නි)
විකුම් Tuesday, 24 March 2015 04:22 PM
ගොඩබිමින් එම ස්ථානයට සහන සේවා යනතෙක් ඒ ගැන කියන්න බැහැ කියලාලු නේද විදෙස් ප්‍රවෘත්ති වල කියන්නේ (නි)
මාගලි ෆොන්සේකා Tuesday, 24 March 2015 04:44 PM
සියලු දෙනාම මියගිහින් දැනට තිබෙන ආරංචි වල හැටියට. මම ඉන්නේ ප්‍රංශයේ (නි)