IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජර්මන් සංචාරකයෝ නැවකින් හම්බන්තොට එති

මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සංචාරකයින් 800 ක් රැගත් ‘අමාදියා ’සුඛෝපභෝගී නැව අද පැමිණියේය.

එහි සිටි ජර්මන් සංචාරකයෝ උඩවළව ඇත්අතුරු සෙවණ හා සෙසු සංචාරක ප්‍රදේශ නැරැඹිමට බස් වලින් පිටත් වුහ.ඔවුන් වෙනුවෙන් රුහුණේ නිෂ්පාදන වෙළද සල්  ජැටිය අවට විවෘත කැර ඇත.

 



අදහස් (0)

ජර්මන් සංචාරකයෝ නැවකින් හම්බන්තොට එති

කුසුම් Friday, 04 April 2014 07:05 PM

ඇත්තෙන්ම, මෙවැනි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට වරායට පැමිණීම ගැන ලාංකිකයින් ලෙස අපි සතුටු විය යුතුයි. මෙවැනි මගී නෞකා දිගින් දිගටම පැමිණියොත් එය අප රටේ විශාල ආර්ථික පෙරළියක් සිදුවීමට විශේෂ වූ කරුණක් වේවි. හැබැයි හම්බන්තොට වරායේ ගල ගැන නම් කිවුවේ අපි නොවේ. ඒ කාලේ වරාය බලන්න ඇවිත් පැනලා දිය යට කිමිදිලා ගලක් තිබෙනවා කියලා ගල අතගාලා බලලා ආ අපේ කෙනෙකුයි. එතුමාගේ පිනටද,අපේ පිනටද මන්දා දැන් ඒ ගලත් දිය වෙලා වගේ. (නි)

:       0       0

නිරාන් Friday, 04 April 2014 07:11 PM

අපිට හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකිකයින් විදියට. (නි)

:       0       0

ශාන් Saturday, 05 April 2014 12:54 PM

සංජීව ඔබ හරි. (දී)

:       0       0

වීරසිංහ ප්‍රියන්ත Friday, 04 April 2014 07:19 PM

ගල් වැඩි වුනේ නැද්ද මන්දා.(නදී)

:       0       0

ගමගේ Saturday, 05 April 2014 01:08 PM

හම්බන්තොට නව වරායට මෙවැනි සුපිරි නැවැක් පැමිණිම ගැන කතාබහක් ඇති වුනේ ඇයිද කියලා රටම දන්නව නේ ? වයඔ ජන්දයෙන් පස්සෙ නැව අවාට සමහර අය පින් දෙනවා ඇති නේද? (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 04 April 2014 07:59 PM

වාරයකට නැවක් පැමිණීම ප්‍රවෘත්තියක් වන එකම රට ශ්‍රීලංකාව විය හැකියි .බුද්දීමත්ව සිතා බලන්න .(නදී)

:       0       0

රණතුංග Sunday, 06 April 2014 07:21 AM

අමන්ත,ඔය නවත්වලා තියෙන වාහන, නැවත ප්‍රතිඅපනයනය කරන වාහන. ඒකෙන්ම පේනවා හම්බන්තොට වරායට නැව් එනවා කියලා. (නි)

:       0       0

රත්නයා Saturday, 05 April 2014 02:23 PM

ඔබ සියලු දෙනාව සාදරයෙන් පිලිගන්නවා ලංකාවට (දී)

:       0       0

‍ජී‍ව Friday, 04 April 2014 10:54 PM

‍මෙහි අදහස් අනුව ලං‍‍කා‍වේ ‍වැ‍ඩි‍යෙන්‍ ‍ සං‍‍වර්ධන‍ය ‍වී ‍ඇත්‍‍තේ ‍කු‍හ‍කත්‍‍ව‍යයි. (නි)

:       0       0

එරංග Saturday, 05 April 2014 03:35 PM

අනේ වාසනාවන් ලංකාවට තව තවත් හරියන්න ඕනේ (දී)

:       0       0

සංජීව Friday, 04 April 2014 10:59 PM

දැන් බලන්න ඩුබායි වලට දවසට ඔය වගේ ඒවා කියක් එනවද එත් ඒවා කවදාවත් පත්තරේ දල තියෙනවා මම නම් දැක්කේ නැහැ. එත අපේ රටේ වරායට නැවක් අාවත් එ්ක මහා ලොකු පුවතක් වෙලා. (ස)

:       0       0

වරුණ චමීර Friday, 04 April 2014 11:36 PM

අනේ අප්පේ වරායකට නැවක් ආවත් ඒකත් නිවස් එකක්. වරායකටත් ගිය කලක්. ඕකට නැව් ගේන්නේ නැතුව වෙන මොනවා ගේන්නද හැදුවේ. (ස)

:       0       0

ගුණවර්ධන Saturday, 05 April 2014 12:26 AM

රන්ජිත්,මොනවද මේ ඔබ කියන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 05 April 2014 04:04 PM

ලස්සන නැවක් මමත් මොනවා හරි කියන්න එපා යෑ ...... (දී)

:       0       0

කටාර් Saturday, 05 April 2014 12:52 AM

ලෙස්ලි ලොව් මහතාගේ කතාවට මල් තියන්න ඕනෑ. බන්දුල පෙරේරා මහත්තයා නැත්තේ පිළිගන්න ගිහිල්ලද කොහෙද? ඔය අා නැවෙන් වරායේ පාඩුව නැතිකරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න ඕනෑ. (නි)

:       0       0

රොෂාන් Saturday, 05 April 2014 01:00 AM

අර වහසිබස් දෙඩූවන් කෝ දැන්? (නි)

:       0       0

සත්‍යයා Saturday, 05 April 2014 01:25 AM

හම්බන්තොට වරායේ අර්බුදය ගල නිසා හෝ වෙනත් හේතුවක් නිසා හාපර් සහ ලොයිඩ් සමාගම ලිඛිතව ප්‍රකාශයක් කළා,මේ වරයට එන නැව් වලට රක්ෂණය ලබා දිය නොහැකි බව. සමහර විට ඒ බාධකය අපේ ඉංජිනේරුවන් විසින් දැනටමත් ඉවත් කළා වෙන්න පුළුවන්. වැරදි හදා ගෙන ඉදිරියට යා යුත්තේ එහෙමයි. ඒ සමගම අපේ අධිරාජ්‍යවිරෝධී කාඩ්බෝඩ් වීරයොත්, ඔය බටහිරට අභියෝග කරන කැනහිල් නාදයත් නතර කර ගත්තොත් හොඳයි. ඒ වගේම බෙර ගහලා, නටලා සංචාරකයෝ පිළිගන්න ඕනෑත් නැහැ ‍කියලයි මම නම් කියන්නේ. රටේ සදාචාරය, නීතිගරුක බව හා පරිසරය රැක ගන්න වැඩ කළොත් සංචාරකයෝ ඕනෑතරම් මේ රටට පැමිණේවි. (නි)

:       0       0

ඩබ් පි එස් අයි සමරසිංහ Saturday, 05 April 2014 05:36 PM

යන්තම් ඇති මඩ ගහන්නම බලන් ඉන්න සහ අපේ රටේ ඉදන් අපේ රටටම වින කොටන්න බලන් ඉන්න කට්ට්ටියට පෙනෙන්න . කෝ දැන් ඔය කියපු කළු ගල වතුරට දිය වෙලා වෙන්න ඇති (දී)

:       0       0

සඳුන් Saturday, 05 April 2014 02:15 AM

අන්න අන්න නැවක් ඇවිල්ලා! අපේ වරායට නැවක් ඇවිල්ලා! අපිට හරි සතුටුයි. (නි)

:       0       0

ලංකාතිලක Saturday, 05 April 2014 02:21 AM

ලෝකයේ කොහෙට වුණත් සුපිරි සංචාරක නැවක් පැමිණියහම එය මාධ්‍යයේ පළ වෙනවා. අපේ රටේ සිදුවන දේවල් අපේම අය අවතක්සේරු කරනවා. පුදුම ලාංකිකයින්? (නි)

:       0       0

රණතුංග Saturday, 05 April 2014 02:25 AM

සුද්දන් ඉදිරියේ නැමෙන්නට අවශ්‍ය නැත. මා සිටිනා රටේ ශ්‍රී ලාංකිකයන් වන අපගේ දක්ෂතා දැක සුද්දෝ අප ඉදිරියේ දෙකට නැමේ. (නි)

:       0       0

රන්ජි Saturday, 05 April 2014 07:22 PM

ඉතින් කියන්නේ කොහොමද හම්බන්තොටට එන්නේ බෝට්ටු කියලා (දී)

:       0       0

සයිමොන් Friday, 04 April 2014 01:39 PM

ආයුබෝවන් අපේ ජර්මානු සංචාරකයනි! අපේ රටේ සිරි නරඹා සතුටින් නැවත ඔබේ රටට ගොස් අනෙක් අයටත් කියන්න ලංකාවේ අසිරිය. මේ දිනවල දකුණේ බයක් නැතුව යන්නට පුළුවන්. බියවියයුත්තෝ රිමාන්ඩ් එකේ. බිය නොවන්න (නි)

:       0       0

සංජීව Friday, 04 April 2014 01:48 PM

නියමයිනේ! (නි)

:       0       0

හේෂාන් Friday, 04 April 2014 01:50 PM

මේ ගැන නම් මට ටිකක් සැකයි. (නි)

:       0       0

අරුණ Friday, 04 April 2014 01:57 PM

මෙන්න නැවක් ආවෝ! වරායවල් විවෘත කළ ගමන් නැව් එන්නේ නැහැ. කාලයක් යනවා (නි)

:       0       0

ජීනා Friday, 04 April 2014 01:57 PM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 April 2014 06:11 AM

හම්බන්තොටට පැමිණි මංගල නැව මේකද? බලන්නකෝ උත්සවයක සිරිනේ තියෙන්නේ (නි)

:       0       0

රංචාගොඩ Friday, 04 April 2014 02:03 PM

ඇයි දැන් නැව් එන්නේ නැහැ කියලා කෑගැහුවා නේද? මන්ද මානසිකයන්ට හොඳ පහරක්. (නි)

:       0       0

රංජිත් Friday, 04 April 2014 02:06 PM

දැන් අර ගල තියෙනවද? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 05 April 2014 06:25 AM

හාවා හඳ දකිනවා වගේ හම්බන්තොට වරායට නැවක් ආවා එහෙනම්.... (නි)

:       0       0

නිරංජනී Saturday, 05 April 2014 06:35 AM

අනේ! මෙහෙම නැවක අපිටත් යන්න තිබුණා නම්.... (නි)

:       0       0

නිරංජනී Saturday, 05 April 2014 06:37 AM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

මංඡුල Saturday, 05 April 2014 07:07 AM

ඔය වග‍ේ සුපිරි නැවක් ලංකාව‍ෙි අපි දැකපු නැති නිසා තමයි පත්තරේ දාන්න ඇත්තේ. ඉරිසියා කතා දන්න ඵපා. සිංහල කමට හ‍ොද නැහැ න‍ේද? (ස)

:       0       0

ප්‍රභාෂ් කුලරත්න Saturday, 05 April 2014 07:25 AM

මේ දින කීපයේ කොළඹ වරායට මගී නැව් ආවා. උදේ ඇවිත් හවසට යනවා. කොළඹ ඉඩ නැති නිසා මේකට සල්ලි දීලා හම්බන්තොට යවලද ? (ස)

:       0       0

අමිත Friday, 04 April 2014 03:17 PM

‍යමු යමු ඔහොම යමු!! ජය ශ්‍රීලංකා!!! (නදී)

:       0       0

චාමික Friday, 04 April 2014 03:31 PM

වරායක් උනහම නැව් එන්න තමා තියෙන්නේ. ඒත් පුදුමේ කියන්නේ ඕකට නැව් එන්නේ නැති එකනේ.(නදී)

:       0       0

ලලිත් Saturday, 05 April 2014 08:30 AM

මම ලාංකිකයෙක් වීම ගැන නිහතමානි ආම්බරටයක් තියනවා (දී)

:       0       0

තිලක් Friday, 04 April 2014 04:01 PM

සන්තෝෂයි! ඔන්න බලාගන්න හම්බන්තොට වරායේ නැව්. බලන්න අපහසු නම් බලන්න එපා, අහක බලාගෙන ආණ්ඩුවට බනින්න. (නි)

:       0       0

දර්ශන Saturday, 05 April 2014 08:42 AM

මම මේ තරම්ලොකු නැවක් දැකලා නැහැ (දී)

:       0       0

චන්ද්‍රා Friday, 04 April 2014 04:23 PM

හම්බන්තොටට නැව් එන්නේ නැහැ ,කියන අයට පෙනේවා! ඉපදුන ගමන් ළමුන්ට ඇවිදින්න බැහැනේ. පළකිරීම ගැන ලංකාදීපයට තුති! (නි)

:       0       0

රවී. Friday, 04 April 2014 04:28 PM

අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද? නිකම්ම රටකට එන සංචාරකයෝ ඇයි මේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ වගේ ඉහලින්ම පිළිගන්නේ? අනිත් රටවල්වලත් මෙහෙමද? ඉන්දියාවේ මිනිස්සු දන්නේත්නැති නිලියක් ලංකාවට ආවත් මේ විදියමයි. සුදු හම ඉදිරියේ අපේ තියන හීනමානය නොවේද මේ පෙන්වන්නේ? කතාවනම් ලෝකේ උතුම්ම ජාතිය කියල. සිංහල ජාතිය වෙනත් ජාතීන් ඉදිරියේ නිවටයින් කරවන මේවගේ වැඩසටහන් කරන්න එපා යනු මගේ අදහසයි. පාඩුවේ ඇවිල්ල රටේ ලස්සන බලල යන්න දුන්නම ඇති.(නදී)

:       0       0

අසංක Saturday, 05 April 2014 09:26 AM

කීයටවත් පරික්ෂා නොකර මේ වගේ වරායක් හදයිද (දී)

:       0       0

අමන්ත Saturday, 05 April 2014 09:28 AM

ඔය නැව ළඟ නවත්තල තියෙන්නේ නැව පිළිගන්න කොළඹ ඉඳන් ආපු වාහන වෙන්න ඇති. දන්නේ නැති නිසයි අහන්නේ. (දී)

:       0       0

ඔසී Saturday, 05 April 2014 09:33 AM

නැවේ කපිතාන් වරයා අතී දක්ෂයෙක්. ගල බේරලා ගලට තුවාල නොකර නැවට හානි නොවී ගෙනත් තියනවා.තවත් නැව් අරන් එන්න. (දී)

:       0       0

සෑම් Friday, 04 April 2014 04:50 PM

ගානක් ගෙවල ගෙන්න ගත්තද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

ජේ.කේ. Friday, 04 April 2014 04:59 PM

මේවා දැක්කම හරි අහංකාරකමක් දැනෙනවා. ජනාධිපතිතුමා දක්ෂයෙක්. හොඳ දැක්මක් ඕනෑ බාධක මැද දුර හිතන්න. ඔබට දීර්ඝායුෂ සහ ශක්තිය ලැබේවා! චිරං ජයතු! (නි)

:       0       0

පද්මිණි Friday, 04 April 2014 05:16 PM

දැන් කවුරුවත් කියන්නෙ නැද්ද මෙතන බටහිර කුමන්ත්‍රණයක් තියෙනවා කියලා? මොනවා කිවුවත් බටහිර සංචාරකයෝ අපේ ලස්සන රටට ආදරෙයි. (නි)

:       0       0

ගමගේ Friday, 04 April 2014 05:36 PM

නියමයි හම්බන්තොට! ඔහොම යන්න ඉදිරියටම (නි)

:       0       0

දේශානි Friday, 04 April 2014 05:49 PM

වරායක් හදන්නේ නැව් එන්න තමයි, හම්බන්තොට වරායට නැවක් ආව කියන එක ලොකු ප්‍රවුර්තියක් වෙලා තියෙන්නේ නැවු එන්නේ නැති හින්ද නේද? (නදී)

:       0       0

කුශාන්ත Saturday, 05 April 2014 11:34 AM

අපේ රට සංචාරක පාරදේශයක් කරමු (දී)

:       0       0

චතූ Friday, 04 April 2014 06:13 PM

ඉතින් ඕකට නැව් එන්නේ නැතිව බස් එන්නද? (නදී)

:       0       0

ජෝන් Friday, 04 April 2014 06:17 PM

ඔවු ඔවු, ලොකු ජයක්, කොළඹට එන්න තිබුන එකක් හරවල යවලා, මේක බලාගන්න එක හොඳයි මොකද ඊළඟ එක කොයි කපේ එයිද කියන්න බැහැ.(නදී)

:       0       0

කසුන් Saturday, 05 April 2014 11:48 AM

මේක සංචාරක වාරයක්ද? ලොව පළමු සචාරක වරාය (දී)

:       0       0

කුමාර Friday, 04 April 2014 06:33 PM

අපේ රටට එන්නේ අපිට ගහලා යන්න නෙමෙයි අපේ ර‍ට බලලා යන්න. මම හිතන්නේ ඒ ම්නිස්සු අපි පිලිගන්න ඕනෑ තායිලන්තයේ වගේ රටවල් උනත් එහෙම තමයි. ඒක බාල්දුවට කා‍රන‍යක් නෙමෙයි.(නදී)

:       0       0

බිනලි Saturday, 05 April 2014 12:28 PM

නැවක් ආවාට බොහොම බොහොම සන්තෝෂයි නමුත් මේ බවලත් සංචාරක උදවිය නිරුපද්‍රිතව ආපසු යනකන් මගේ ඇඟේ ලේ නැහැ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 734 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4713 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2815 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 259 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1480 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28054 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site