IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජෙලිග්නයිට් මුදලාලිලා දෙන්නෙක් පොලිසියේ

කළු ගල් වැඩපොළවලට නිකුත් කැරෙන ජෙලිග්නයිට් කූරු 510ක් හා පිපුරුම්කාරක 420ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු ආනමඩුව පරමානන්දගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වැව් අමුණු අදියට ජෙලිග්නයිට් දමා පුපුරුවා මසුන් මරණ ධීවරයනට මෙම ද්‍රව්‍ය විකුණන්නට ගෙන යමින් සිටි බව පෙනේයැයි පොලිසිය පවසයි.

යුද සමයේ කොටි සංවිධානය මිනිස් ඝාතන සඳහා ජෙලිග්නයිට් යොදා ගත්තේය.

 

 



අදහස් (0)

ජෙලිග්නයිට් මුදලාලිලා දෙන්නෙක් පොලිසියේ

ජෝයි ඩයස් Tuesday, 21 January 2014 11:38 PM

මෙයාලා ගෑන මීටවඩා අවදානයක් යොමු කරන්න . විශේෂයෙන් මාර්තු මාසයේ අපේ රටට විරුද්ධව මොන මොන බලළ් අත් ක්‍රියාත්මක වෙනවාදෑයි කව්ද දන්නේ. (නදී)

:       0       0

ශාන් Wednesday, 22 January 2014 01:23 AM

ප්‍රස්නේ තියෙන්නේ මේ ගොල්ලෝ විකුනපු එක නොවේ. මේගොල්ලන්ට ඒවා ලැබුනේ කොහොමද කියන එක. මේවා රටින් ගෙන්වන කොම්පැණි හේතුවක් හා අනුමැතියක් නැතිව සාමාන්‍ය අයට නිකුත් කරන්නේ නැහැ.(නදී)

:       0       0

ප්‍රමිලා Wednesday, 22 January 2014 02:17 AM

මේ අහුවෙච්ච ඒවා. ටොන් ගණන් ඇති අහු නොවී. මේවා ගෙන්වන අයව හොයන්න. කව්රුහරි ලොක්කෙක් ඇති.(නදී)

:       0       0

කොස්වත්ත Wednesday, 22 January 2014 04:06 AM

ලේක්කෝ ගලබඩ, හරියට හරි යස කියමන.(නදී)

:       0       0

සමන්ති Wednesday, 22 January 2014 06:39 AM

ධයිනමයටි දැමීමෙන් මාළුන්ගේ කන්දිය පුපුරා මුලු වැවේම වගේ සියලුම මාළු මරණයට පත්වෙනවා . මොවුන්ට තන්හාව නිසා මේවා තේරුම් ගන්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 08:35 PM

මසුන් මරන්නද මිනීමරන්නද කියලා තවම හොයා ගත්තේ නැහැනේ. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 21 January 2014 08:59 PM

කකුල් දෙකෙන් බාල්කෙ එල්ලලා ඇහුවා නම් ගිරව් වගේ කියයි ඉස්සර මේවා කාටද වික්කේ කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 23 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 87 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 361 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 374 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 302 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 485 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site