IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජුලියන් ආනන්තරාමනන්ගේ ඉදු

මේ හැම තැනකම ඇහෙන කතාවක් තියෙනවා. “ඔයා මොනවා කිවුවත් එයාට ගානක් නෑ.” ඒ වාක්‍ය ඛන්ඩයයි. මිනිසුන්ට මිනිසුන් කෙරෙහි ඇති ආකල්ප එයින් පැහැදිලි කරනවා. ඉතාමත් සරළ කතාවක්, ඉතාමත් කලාත්මක ලෙසින් ඉදිරිපත් කර ඇති මෙම කෙටි චිත්‍රපටය ඉතා කෙටි කලකින් නිමැවුනු බව සඳහන් වෙනවා. ලෝකයේ කොතෙක් වූ නොපනත් වගකීම් විරහිත මිනිසුන් සිටියද, පහසුකම් නැතිවද මිනිසා වෙනුවෙන් නැගී සිටින මිනිසුන් සිටින බව දැකිය හැකි වනු ඇත. මේ ඉදු කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වන එහි අධ්‍යක්ෂක ජූලියන් ආනන්දරමනන්.

“48 Hours Film කියන්නෙ වෙනමම ව්‍යාපෘතියක්. අපිට දෙනවා තේමාවක්. ඒ තේමාව ඇතුළේ පැනවිය යුතු චරිත ස්වභාවයන් ටිකක් සහ කතා තේමාවක් දෙනවා. ඒ නීති ටික ඇතුළේ අපි හදන්න ඕන කෙටි චිත්‍රපටයක්. ලොකේෂන් හොයාගෙන, ඉතුරු වැඩ ටිකත් කරගෙන, ස්ක්‍රිප්ට් ලියාගෙන ඒ ඔක්කොම වැඩ ටික කරන්න වෙන්නෙ ඊට පස්සෙයි. මෙම චිත්‍රප්‍රටය සම්මාන පහක් දිනා ඇති අතර එය යාපනය දුම්රිය මාර්ගය යළි විවර වීම මූලික කර නිර්මාණය කර තිබෙනවා.”

 

තිරරචනය සහ අධ්‍යක්ෂණය

  • ජුලියන් ආනන්දරාමනන්

 

කැමරා අධ්‍යක්ෂණය

  • ජී. එස්. එස්. දුෂ්‍යන්තන් සහ ජීවක ප්‍රබුද්ධ

 

සංස්කරණය සහ හඬ පාලනය

  • එස්. මනෝහර

 

සංගීතය

  • එස්. ජෙගදීස්

 

විශේෂ ප්‍රයෝග

  • පී. විෂ්වලිංගම්

 

සහය අධ්‍යක්ෂණය

  • පී. පුරුසෝත්

 

රංගනය

  • කේ. මනෝජ්
  • ආර්. ජෙයනාදන්
  • එස්. නිරෝෂන්
  • ආර්. නිරෝජන්
  • පුරුසෝත්රේනුකා
  • තුෂ්ජාන්දන්
  • විජිදරන්
  • විජිත
  • දිල්රුක්ෂාන්

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ජුලියන් ආනන්තරාමනන්ගේ ඉදු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 22 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 73 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1800 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 492 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site