පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ ගංඟා, ද්‍රෝණී හා ජලාශ කළමනාකරණ අධිකාරී හා රුධිර ප්ලාස්මා මිලදී ගැනීම පිළිබඳවූ යෝජනා රටේ සමස්ත ආර්ථිකයටත් ජීවිතවලටත් ඉතා භයානක බලපෑම් එල්ල කළ හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එම යෝජනා මීළඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ හරහා ජලය හා රුධිරය වෙළඳ භාණ්ඩ බවට පත්කිරීමේ පසුගිය ආණ්ඩුවල සැලසුම් ආරම්භවනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ අද (9) කොළඹ සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජලයයි රුධිරයයි විකුණන්න හදනවා‘
විමුක්ති Sunday, 09 August 2015 12:00 PM
අපි බලමුකෝ ජනතාව මේවා කොතෙක් දුරට පිළිගනීද කියලා (නි)
හිමාල් Sunday, 09 August 2015 12:07 PM
ඉතින් හරි හමන් පාර්ලිමේන්තුවක් පත් කර ගන්නවා නම් ගැටළුවක් නෑනේ.මොකද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම හොඳ විදිහට හදා ගන්න පුළුවන්. (බ)
රනුක Sunday, 09 August 2015 12:30 PM
මේවට ජේ. වී. පි. අය මුකුත් නොකියන්නේ ඇයි ? (බ)
ශක්ති Monday, 10 August 2015 12:16 AM
පටු දේශපාලන වාසි ලබාගන්න යන අයගෙන් ප්‍රවේශම් වන්න. (නි)
අජිත් කරුණාරත්න Monday, 10 August 2015 01:40 AM
ආ! ඔය තියෙන්නේ තවත් අලුත් කතාවක්. මේවා විශ්වාස කරන එකක් නැහැ අපේ රටේ ජනතාව. 18 වෙනිදා පහන් වෙද්දී ලැබෙන ප්‍රතිඵලය බලමුකෝ (නි)