IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජලය සොයා ආ අලියා අලි ඇබැද්දියක

මාදුරුඔය වනාන්තරයේ සිට ජලය සොයා පැමිණි වල් අලියකු පොළොන්නරුව ඉෂඩ්.ඩී. ඇළට වැටී කිලෝ මීටර් හතක් පමණ දුරට ගසාගෙන යද්දී වනජීවි නිලධාරීන් එක්ව පැය හයක මෙහෙයුමකින් පසු  මැදගම ප්‍රදේශයේ දී ගොඩගෙන අලුත්වැව රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත්තේය.

253  254 255 256 257 258 259

 



අදහස් (0)

ජලය සොයා ආ අලියා අලි ඇබැද්දියක

රූපවතී Saturday, 04 July 2015 01:30 PM

ඒ සතාව බේරාගත් ඔබ හැමට ගොඩාක් පින් (නදී)

:       0       0

මිලාන් Saturday, 04 July 2015 02:27 PM

හැමෝටම ගොඩක් පින් (නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 04 July 2015 10:32 AM

රට ගැන හිතන්න මිනිසුනේ. මොන තරම් ලස්සන මිනිසුන් ඉන්න මොන තරම් ලස්සන රටක්ද ? (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 05 July 2015 12:06 AM

මේ අලි ඇතුන්ගේ සොභාවික ඔවුන් කරන විවිධ ඉරියව් නරඹන විට මානසික ආතතියන් මග හරවා ගන්න පුළුවන්. කරුමෙට මේ අහිංසකයන් ඝාතනය කරනවා මිස ඒ වෙනුවෙන් පර්යේෂණයන් කිරීමට උත්සාහ ගන්නේ නැහැ. ලංකාවේ අලි ඇතුන් ලස්සන හොඩයකින් යුතුයි. නැරඹීමට ප්‍රිය නිසා එවෙනි ප්‍රතිකර්ම තුලින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගන්න හැකිවෙනවා පමණක් නොව මොවුන්ට ගිනි බිඳින ගම්මුන්ටත් ආර්ථික වාසියක් අත් වීමෙන් එම සිව්පාවා ආරක්ෂා වෙනවා (නදී)

:       0       0

ජි නන්දන Saturday, 04 July 2015 11:19 AM

හොදට නාගෙන ගොඩ වෙලා යනවා මොකුත්ම උනේ නෑ වගේ(නදී)

:       0       0

ඇසළ Saturday, 04 July 2015 11:27 AM

දැන් ඉන්න අලි වගේ තමයි යනවා මොකුත්ම උනේ නෑ වගේ. මහා බැංකුවට වැඩේ දුන්න ඔයේ ඉන්නේ මොකුත්ම උනේ නැහැ වගේ.(නදී)

:       0       0

පතී Saturday, 04 July 2015 11:27 AM

ස්තුතියි, ආයි වැටුනොත් ගන්න හොඳේ (නදී)

:       0       0

උදාර Saturday, 04 July 2015 12:03 PM

ජි නන්දන ඔබ හරි. අලි එහෙම තමයි. වැටෙන්නෙම ගහගෙන යන ඇලකට. එ්ත් හොදට නාල මොකුත්ම වුනේ නෑ වගේ යනව...... හරියටම හරි. (නදී)

:       0       0

ජයන්ත Sunday, 05 July 2015 03:17 AM

දැන් ඉතින් කැලයට යන්න යනවා. මෙයත් අපේ අර දින සියය එක්කෙනෙක් වගේ. දැන් සද්දයක් නැහැ. ජනවාරි අට වෙනිදා අපි එකතු වෙලා ගොඩගත්තා, දැන් ඉතින් අායෙත් කැලයට යනවා. පව් කියලත් හිතනවා අනේ (ම)

:       0       0

කසුන් Sunday, 05 July 2015 03:31 AM

අලි කවදත් මෙහෙම නේ (ම)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 July 2015 12:07 PM

අපෙනුත් ඉඳල හිටලා උඹලට කරදර වෙනවා ඉතින් සත්තුනේ. ඒ උනාට අපිට හැමදාමත් කරදරයක් උන වෙලාවට උඹල අපිට පිහිට උනා හිතේ කහටක් තියාගන්නේ නැතුවම. උඹලට ගොඩක් පින් හොඳේ මගේ ජිවිතේ බේරුවට. මම ගිහින් එන්නම් (නදී)

:       0       0

සිල්වා Saturday, 04 July 2015 12:21 PM

ඉතා හොඳ වැඩක් (නදී)

:       0       0

ජීනා Saturday, 04 July 2015 12:23 PM

තව ටික දුරක් ගියානම් අලියා හොයාගන්නත් බෑ.ඇලේ සැහෙන්න උඩකින් පහලට වැටෙනවා. (නදී)

:       0       0

රංජිත් Saturday, 04 July 2015 12:26 PM

මේවා අලින්ට හිමි ඉඩම් අපි ඒවා අපිට ඕනේ විදියට ඉදිකිරීම් කලාම සත්තු අනාරක්ෂාකාරී වෙනවා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. හැකි නම් සත්තුන්ට ආරක්ෂාකාරී ලෙස මේවයේ ජලය බොන්න පුළුවන් ස්ථාන කීපයක්වත් ඉදිකරන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 253 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 133 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1725 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1199 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 535 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1306 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33249 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site