IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජේලර්ලා ගාඩ්ලා කුලියට කහිති

පාතාලය සමග සබඳකම් පවත්වමින් සොරකම් සහ කොල්ලකෑම් වලට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට අත්අඩංගුවේ සිටින මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ඇතුළු පිරිස අද බලපිටිය උසාවියට ගෙන එද්දී රැගෙන ආ බන්ධනාගාර නිලධරයෝ පුවත්පත් වාර්තාකරුවන්ට බැණ වදිමින් ඔවුන්ගේ රාජකාරියට අවහිර කළහ. සැකකරුවන්ගේ ඡායාරූප නොගන්නා ලෙස ද තර්ජනය කළහ.



අදහස් (0)

ජේලර්ලා ගාඩ්ලා කුලියට කහිති

මනෝහරන් Tuesday, 21 August 2012 11:17 AM

සුමිත්ත, ඔයා යන්න යුරෝපයට (නි)

:       0       0

තරුෂ Tuesday, 21 August 2012 11:23 AM

බමුනුගමගේ නෙවෙයි වැ‍රැද්ද . ඕකට කියන්නෙ ජන්මේ වැ‍රැද්ද කියලා..(ස)

:       0       0

කුමාර Tuesday, 21 August 2012 11:24 AM

හැමදේම අනිත් පැත්තට වේගන එන්නෙ.. මොනවද මේ ආණ්ඩුව කරන්නෙ.. අපේ ළමයි කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නෙ..!!(නු)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 21 August 2012 11:26 AM

ඔය මන්ත්‍රී ඇමති පදවි සාමාන්‍ය රජයේ සේවයෙකුගෙ තත්ත්වයට පත් කරලා..පරිපාලයේදී දිසාපතිගෙ තීරණයට ඉහළින් යන්න බැරි ක්‍රමයක් ඇතිකළ දාට රටට හොදක් වෙයි..!!(නු)

:       0       0

පවුල්රාජ් Tuesday, 21 August 2012 11:45 AM

මම බමුණුගේ කීමට කැමතියි (නි)

:       0       0

උපාලි Tuesday, 21 August 2012 10:24 PM

බන්ධනාගාර නිලධාරීන්ටත් වෙනමම සිර මැදිරි ටිකක් හදන්න වෙයි වගේ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 21 August 2012 11:46 AM

මේකේ වැරැද්ද කාගෙවත් නොවෙයි. අපි සියලු දෙනාගේම. රටේ නීතියක්, විනයක් නැතිවී ගෙන යද්දිත් අපි කිසිම ගානක් නැතිව හොරුන්ට, මැරයන්ට සහ අමනයන්ට තැන දීල බලාගෙන ඉන්නවා. ඒ විතරක් නොවෙයි ඒ අයට සැලකුම් කරනවා. අධ්‍යාපනය විනාශ වෙද්දී, දේශපාලකයන් නීතිය තමන්ගේ අතට අරගෙන යකා නටද්දී, මානව අයිතිවාසිකම් නැතිවෙද්දී, පත්තර කාරයන්ට මරණ තර්ජන එල්ල වෙද්දී අපි මොනවද කලේ? නිකම් බලා ගෙන උන්න. තව ටිකක් බලාගෙන ඉන්න මේ රට කොයි වගේ වෙයිද කියල.(ස)

:       0       0

සිසිර Tuesday, 21 August 2012 11:46 AM

ෂුවර් එක‍ටම ජේලර්ලා ගාණක් ගන්න ඇති (නි)

:       0       0

සරත් Tuesday, 21 August 2012 12:10 PM

නිශාද් ප්‍රීනා, ඔය ක්‍රමය සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිතුමියගෙ මුල් කාලෙ තිබුණා.. ඒත් අන්තිමට නැතිවුණා.. 77 න් පස්සේ තවත් නැතිවුණා.. 2005 පස්සේ නැත්තටම නැතිවුණා..!(නු)

:       0       0

සුනිල් Tuesday, 21 August 2012 11:15 PM

තව මොන කතාද ? මෙ අයට කියන්නෙ දැන් හිමි අහිමි කියලයි..(ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 August 2012 12:36 PM

හැමදෙනාම එකයි..!!(නු)

:       0       0

සුජීව Tuesday, 21 August 2012 12:58 PM

අප කළයුත්තේ කුමක්ද?(නු)

:       0       0

ද සිල්වා Tuesday, 21 August 2012 01:16 PM

සල්ලිවලට ඕනෑම දෙයක් කරන අයනෙ ඉන්නෙ..!!(නු)

:       0       0

නිරෝෂණ Wednesday, 22 August 2012 01:43 AM

මෙන්න මේ කාලේ තමා ටයර් සෑය තියෙන්න තිබුණේ. (නි)

:       0       0

සමන්ත Tuesday, 21 August 2012 02:24 PM

බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෙන් තමයි මේක ඇතුලෙ සියලුම දේවල් වෙන්නෙ...!!(නු)

:       0       0

සමන් Tuesday, 21 August 2012 02:24 PM

සමහර නිලධාරීන් බන්ධනාගාරයේ ඉන්න රැදවියන්ට උදව් කරනවා..!(නු)

:       0       0

ගුණරතන හිමි Tuesday, 21 August 2012 02:28 PM

අපරාධකාරයන්ගෙන් යැපෙන අය කොහොමත් කුලියට කහිනවා..!! (නු)

:       0       0

චාමර Tuesday, 21 August 2012 02:33 PM

ආගම දහමට පවා නිගරු කරමින් මේ අය හෑසිරෙන ආකරය ගැන හරිම කනගාටුයි(නු)

:       0       0

ප්‍රවීන් Tuesday, 21 August 2012 02:40 PM

ලුම්බිණි, කියන්න තිබෙන දේ කෙළින්ම කිවුවා නම් ඉවරයිනේ (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 21 August 2012 02:52 PM

මේ අයට මේක කරන්න බැහැ මේ පිටුපස කුමක් හෝ බලපෑමක් තියෙනවා..!!(නු)

:       0       0

සුරේෂ් Tuesday, 21 August 2012 07:19 PM

මොනවා කරන්නද?

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 07:36 PM

මාතෘකාව ඉතා‍ හොදයි. අප අමුතුවෙන් මොනවත් ලිවීම අනවශ්‍ය යැයි හැගේ. (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 21 August 2012 10:14 AM

බන්ධනාගාර නිලධාරීන් දැං පාතාලය කොටස් භාර ගෙනවත්ද?(නු)

:       0       0

ගයා Tuesday, 21 August 2012 07:58 PM

මාධ්‍යවේදීන්ට තිබුණේ ඒ නිලධාරීන්ගේ ඡායාරූප අරන් ඒවා පත්තරේ දාලා රටටම පෙන්නන්නයි. (නි)

:       0       0

නිශාන්ත ඩුබායි Tuesday, 21 August 2012 10:22 AM

අද කාලෙ කීයක් හරි ලැබෙනවානම් මිනිස්සු ඕනම දෙයක් කරනවා.. අපේ රට ගැන හරිම දුකයි.. අපේ දරුවොත් ජීවත් වෙන්න ඕන මේ රටේනෙ.. මිනිස්සුන්ගෙ මනුසස්කම් නැතිව මොනවා තිබුණත් මොකටද? මගෙ අම්මට වගේම මම ලංකාවට ආදරෙයි..!!(නු)

:       0       0

සම්පත් Tuesday, 21 August 2012 10:31 AM

හැමෝම නෙමෙයි, බොහොම අතළොස්සයි මෙහෙම හිතලා වැඩ කරන්නේ (නි)

:       0       0

බමුණුගම Tuesday, 21 August 2012 10:42 AM

දැන් ලංකාවට ආදරය කරල වැඩක් නෑ..(ස)

:       0       0

බමුණුසිංහ Tuesday, 21 August 2012 10:41 AM

සිසිර, විනිසුරුවන්ට ගල් ගහන කාලයක් මේක (නි)

:       0       0

සම්පත් Tuesday, 21 August 2012 10:48 AM

බමුණුගම:ලංකාවට ආදරය කරලා වැඩක් නෑ කියන්නේ මොකද ? ලංකාවට ආදරය නොකර ඇමරිකාවට ආදරය කරන්න කියලද කියන්නේ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 7 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1363 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 387 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 517 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site