IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජේලර් ජේලර්ගේ බැංකු සල්ලි හොරෙන් අදී

සිරකරුවකු ලවා මොනරගල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ටෙලර් කාඞ් පතකින් රුපියල් හතළිස් දහසක් ගත් තවත් නියාමකවරයෙක් මොනරාගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාරයට එළවළු ගෙන එන ත‍්‍රිරෝද රියෙන් සිරකරු බැංකු යවා රුපියල් හතළිස් දහසක් ගෙන ඇතැයි සිරකරු හා ති‍්‍රරෝද රියැදුරු රුපියල් 7000 ක් ‘කොමිස්‘ වශයෙන් ලබා ගෙන ඇතැයිද කියති.

 



අදහස් (0)

ජේලර් ජේලර්ගේ බැංකු සල්ලි හොරෙන් අදී

නිශාන්ත Saturday, 16 March 2013 01:17 AM

දැන් පඩි නැතුව වැඩ කරන්න හිරේට යන එකයි තියෙන්නේ. (නි)

:       0       0

රෝහිත Friday, 15 March 2013 09:29 PM

මේවා කාට කියන්නද මන්දා...!(නු)

:       0       0

පරාක්‍රම Friday, 15 March 2013 01:22 PM

යාලුකමට කරන වැදගත් වැඩ..!(නු)

:       0       0

පිටිගල Friday, 15 March 2013 01:52 PM

මේවා මෙසේ නම් හිරකරුවන් ලවා තව මොනවා කරනවා ඇතිද?(නු)

:       0       0

නිල්මිණි Friday, 15 March 2013 02:26 PM

‍මෙයාවත් හිරේටම යවන්නයි තියෙන්නේ.. එතකොට ඇතුලෙ රසත් බලාගන්නම පුළුවංනේ..!(නු)

:       0       0

වරුණ Friday, 15 March 2013 03:35 PM

ජේලර්ලත් ඇතුලට ‍එන අයවගේම තමයි..!(නු)

:       0       0

හේමසර. Friday, 15 March 2013 03:41 PM

බන්ධනාගාරවල සිදුවෙන නොයෙක් ප්‍රශ්ණවලට බන්ධනාගාරව නියාමකවුරුන් තමයි වග කියන්න ඕන..!(නු)

:       0       0

සුරංග Saturday, 16 March 2013 01:06 AM

අනේ මෙහෙමත් මෝඩයෝ , දැන් ඉතින් කන්නකෝ රෝස් පාන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 59 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 232 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 568 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1186 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1335 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site