IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජේලර් ලක්ෂ දෙකක් අහුලා අයිතිකරුට දෙයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ මහ දොරටුව අසළ වැටී තිබූ රුපියල් දෙලක්ෂයක් අහුලා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මගින් හිමිකාර කේ වී තවරාසා නීතීඥවරයාට   බන්ධනාගාර ජේලර් ලයනල් වික්‍රමසිරි  මහතා අද බාර දුන්නේය.

මහේස්ත්‍රාත්වරයාත් නීතීඥවරයාත් වික්‍රමසිරි මහතාගේ අවංක භාවය බෙහෙවින් අගය කළහ.

 



අදහස් (0)

ජේලර් ලක්ෂ දෙකක් අහුලා අයිතිකරුට දෙයි

ධර්ම ජයවික්‍රම Thursday, 01 October 2015 06:23 AM

තිරිවානා ගල් අතර අගනා මිණි කැට තිබෙන බව පෙනෙනවා. ඔබට අපේ ආචාරය! (නි)

:       0       0

දිසානායක Wednesday, 30 September 2015 01:36 PM

මොහු මෙම අවස්තාවේ පමණක් නොව තම රාජකරියී දීද අවංක පුද්ගලයෙක්. වචනයේ අර්ථයෙන්ම මහත්මයෙක්. ලයනල් මහතාට ම සුබ පටනවා. ම ඔහු එසුරු කර එති පුද්ගලයෙක්. මෙවන් පුද්ගලයන් අබවයට යන බන්දනගර සේවයට ආදර්ශයක් . (හේ)

:       0       0

රත්න Wednesday, 30 September 2015 01:37 PM

වෙන කෙනෙක්ට අහු වුනානම් මේ සල්ලි ටික අරගෙන යනවා.(හේ)

:       0       0

ලලිත් Wednesday, 30 September 2015 01:46 PM

මොහුට බන්දනාගාරයේ වහාම උස්සවීමක් දිය යුතුයි (හේ)

:       0       0

ධනුක Wednesday, 30 September 2015 02:18 PM

මෙය වගේ දහස් වාරයක් ඔබට ලැබෙන්න කියා පතනවා.දීර්ඝායු! (නි)

:       0       0

විපුල Wednesday, 30 September 2015 02:30 PM

මෙච්චර මුදලක්? මීට වඩා ප්‍රවේශම්සහගත වියයුතුයි (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Wednesday, 30 September 2015 03:35 PM

මමනම් එය කොහොමත්ම අනුමත කරන්නේ නෑ. මොකද ඕවා අසාදාරන සල්ලී. මෙම මුදල අනාථ මඩමකට දුන්නා නම් පිනක් සිද්ධ වෙනවා.(හේ)

:       0       0

පාලිත Wednesday, 30 September 2015 04:42 PM

රුපියල් දෙලක්ෂයක් උසාවියට ගෙනගියේ ඇයි? (නි)

:       0       0

සමන් Wednesday, 30 September 2015 08:45 PM

කොහොමද එයාලගේ ආදායම? මේවා හොයලා බලන්න ඕනෑ. මෙහෙම අහම්බෙන් අහුවුණොත් තමයි අපිටත් මේවා දැනගන්න ලැබෙන්නේ (නි)

:       0       0

වසන්ජය Wednesday, 30 September 2015 08:58 PM

එක නඩුවාරයක් සඳහා පෙරකදෝරුවෝ සමහරුන්ගෙන් එතරම් මුදලක් අයකරනවා වෙන්න ඇති කියා දැන් මට සිතෙනවා (නි)

:       0       0

සචිත් Thursday, 01 October 2015 12:02 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. රුසියාවේ බණ්ඩාර මහත්තයාගේ අදහසත් නරකම නැහැ (නි)

:       0       0

රණසිංහ Thursday, 01 October 2015 12:05 AM

ඔබට උපහාර වේවා! (නි)

:       0       0

සෑම් Thursday, 01 October 2015 03:24 AM

ලයනල් වික්‍රමසිංහ මහත්තයා ඔබට මගේ ආචාරය (අ)

:       0       0

බුද්ධික Thursday, 01 October 2015 04:37 AM

ඔබට උපහාරයක්ම වේවා! සුබ අනාගතයක් ඔබට (නි)

:       0       0

මාධව Thursday, 01 October 2015 04:52 AM

නීතිඥවරුන් පිළිබඳ සමාජ අවබෝධය වැරදියි. සාධාරණ ලෙස මුදල් අයකරමින් නැතිබැරි මිනිසුන් වෙනුවෙන් නොමිලයේ කතා කරන මහතුන් උසාවි වල ඉන්නවා.හැබැයි මිනිස්සු ගොඩක් කැමති වැඩියෙන් අයකරන මහත්වරුන්ටයි (ම)

:       0       0

ප්‍රභාත් Thursday, 01 October 2015 05:19 AM

දුර්ලභ ගතිගුණ ඇති ජේලර්වරයෙක් (නි)

:       0       0

චමින්ද Wednesday, 30 September 2015 12:06 PM

මේ කාලයේ හොදම ක්‍රියාවක්.(හේ)

:       0       0

දීන් අලුත්කඩේ Wednesday, 30 September 2015 12:13 PM

මෙවන් මහත්මා වරුන් අප රටට උතුම් සම්පත් වේ .(හේ)

:       0       0

බන්දුල ගුණසේකර Thursday, 01 October 2015 05:37 AM

මිනි මරල හරි සල්ලි හොයන මිනිස්සු බහුල රටක මෙවැනි අවංක මිනිසුන් වාසනාවන්... ඔහුට මගේ ප්‍රණාමය පිරිනමමි (බ)

:       0       0

ලාල් Wednesday, 30 September 2015 12:35 PM

මේ මුදලින් අඩුම ගන්නේ 5% කවත් තෑග්ගක් මේ මුනුස්සයගේ ගුණවත් බව , අවංකකම අගය කිරීම සඳහා දිය යුතුව තිබුණා. (හේ)

:       0       0

පෙරේරා Wednesday, 30 September 2015 12:40 PM

හුගක් අවංක පුද්ගලයෙක්.(හේ)

:       0       0

පෙරේරා Wednesday, 30 September 2015 12:40 PM

මේ වගේ අය හොයා ගන්න අමාරුයි.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 September 2015 12:49 PM

බන්ධනාගාරේ කිලුට්ටන් අතර බැබලෙන තරුව ජේලර් ලයනල් , ඔබට මගේ ආචාරය (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 881 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 625 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 740 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1298 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 523 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 26 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 157 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site