ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජල්ලියෝ පාසිකුඩා වෙරළේ : මුහුදට බහින්නේ බලාගෙනයි
රොෂාන් Tuesday, 05 July 2016 10:41 AM
ඔය ජල්ලියන් තැවරුණු තැන්වල විස මූතා මගින් නසන්න පුළුවන් (බ)
නිරුල් Tuesday, 05 July 2016 07:18 AM
දැන් ඉන්න ජල්ලියෝ ටික මදිවාටද මුහුදෙනුත් ජල්ලි මතුවෙන්නේ? (නි)
සත්‍යපාල Tuesday, 05 July 2016 08:00 AM
මේ ජල්ලියන් තැවරුණවිට විනාඩි 15-30 විනාකිරෙන් සේදීම මඟින් දැනෙන අධික වේදනාව සමනය කරගත හැකි බව ජනතාව දැනුවත් කරන්න. මේ අවට ප්‍රදේශ වල පහසුවෙන් ගතහැකි ලෙස විනාකිරි බෝතල් අඩු මිලකට විකිණීමට ලබාදෙන්න. රෝහලකට ගෙනයනතුරු තදින් වෙලා තබන්න. කිසිවිටකත් සාමාන්‍ය වතුරෙන් හෝ උණු වතුරෙන් නොසෝදන්න. අසාත්මිකතාවය ඇති සමහර පුද්ගලයින්ට මේ විෂ මාරාන්තික බව දැනුවත් කරන්න. (නි)
සුනිල් Tuesday, 05 July 2016 09:03 AM
නිරුල්, ඔබ කියලා තිබෙන්නේ සහතික ඇත්ත. මුහුදේ ජල්ලියෝ ඉන්නේ ටික කාලෙකට. නමුත් අපේ රටේ ජල්ලියෝ හැමදාම ඉන්නවනේ? (නි)
ලක්ෂ්මන් Tuesday, 05 July 2016 09:31 AM
දේශපාලන ජල්ලියෝ අල්ලන්න නම් සවල මදි (නි)