IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජලීල් ඡන්ද 20,000 සීමාවට ආසන්න වෙයි

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ ඡන්ද සටහනට අනුව පෙරමුණේ රැදී සිටින තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 1315 ත් සමගින් ඡන්ද 19,341 ලබාගෙන මුළු ඡන්ද 20,000 සීමාවට ආසන්නවී සිටී.

ආරම්භයේ සිට මේ වන තුරුම ජලීල්ට තරගයක් දීමට කිසිවෙකු සමත්වී නොමැත.
පසුගිය සති කිහිපය තුළ සමස්ත ලංකා කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත, පසුගිය සති දෙක තුළදී ඡන්ද 249 ක් ලබාගෙන ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 4688 දක්වා වර්ධනය කරගනිමින් එම කාණ්ඩය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කරගෙන තිබේ.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ ශසික රත්නතිලක පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 1110 ත් සමග මුළු ජන්ද 7229 ක් ලබාගෙන තිබේ. එ අනුව ඔහු එම කාණ්ඩයේ පළමු ස්ථානයේ පසුවන ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රිට අභියෝගයක් එල්ල කිරීමට සමත්ව සිටී. ජිෆ්රිගේ මුළු ඡුන්ද සංඛාව 8032 ක් වන අතර ඔහු පසුගිය සති දෙක තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 862 ක් පමණි.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 103 ත් සමග මුළු ඡන්ද 1934 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වලද සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේද පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ

1. එල්. රාධකි‍්‍රෂ්නන්, එටොන් වත්ත, පූඬළුඔය  
2. කේ. ඒ. ප‍්‍රනාන්දු, නො. 40, ගොවිපළ පාර, මට්ටක්කුළිය
3. ඉයුස්ටස් ප‍්‍රනාන්දු, නො. 308 ඊ, ජුබිලි මාවත, කටුනායක
4. තාරක අමරවීර, නො. 613, ශී‍්‍රමත් බෙන් සොයිසා මාවත, නල්ලූරුව, පානදුර

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය

මින්හාජ් ජලීල් තර්ස්ටන් විදුහල 19341
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 4688
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3680
දිනුක වික‍්‍රමනායක  ත‍්‍රිත්ව විදුහල 1478
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල 1235
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 635
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 513
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 214
දමිඳු අෂාන් පානදුර රාජකීය විදුහල 213
කුසල් මෙන්ඩිස්  මොරටුව වේල්ස් කුමර විදුහල 188
දේවින් පත්මනාදන් කොළඹ රාජකීය විදුහල 186
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 156
චතුරංග රාජපක්ෂ මීගමුව මාරිස්ටෙලා විදුහල 105
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 85
සන්ජික රිද්ම මාතර ශන්ත සර්වේසර්ස් විදුහල 74

 

නැගී එන පාසල් කාණ්ඩය

සංජු ශාරුක් ගාල්ල විද්‍යාලෝක විදුහල 1934
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 1225
චාමික අමරසේකර පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 797
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 343
භානුක මානෙල්අංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 167
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 128
සදීප ලක්ෂාන් වේයන්ගොඩ බලවන විදුහල 19
ලසිත් ලක්ෂාන් මාතර ශන්ත තොමස් විදුහල 16
නිපුන යතිදුර කැළණිය ධර්මාලෝක විදුහල 13

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

වලීඞ් ජිෆ්රි    ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල 8032
ශසික රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 7229
චේලක මල්ලවාරච්චි වත්තල ලයිසියම් විදුහල 176
ඬේවින් යසත් සේරසිංහ ගේට්වේ ජාත්‍යන්තර පාසල 97
පවින් ලහඳුපුරගේ වත්තල ලයිසියම් විදුහල 18
නවීන් සන්ජුල කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල 3

 

(*)



අදහස් (0)

ජලීල් ඡන්ද 20,000 සීමාවට ආසන්න වෙයි

ෆසල් Wednesday, 24 April 2013 08:39 PM

මෙහිත් පළමු ස්ථානයට ඉන්නේ මුස්ලිම් ශිෂ්‍යයෙක්. දැන් මේකට අපේ සේනාව මොකද කියන්නේ? මේ තරඟය තහනම් කරනවද? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 April 2013 09:20 PM

මේකෙත් මුස්ලිම් කට්ටිය ඉදිරියේ. (නි)

:       0       0

සුරංග Thursday, 25 April 2013 05:32 PM

සිංහල වුණත් මුස්ලිම් වුණත් මේ අපේ රටේ අපේ ලමයි. ඔවුන්ට අපි සුබ පතමු (නි)

:       0       0

නීලා Thursday, 25 April 2013 02:54 AM

සල්ලි තියෙනවා නම් ජනප්‍රිය වෙන්න අමාරු නැහැ. මම මේ කියන්නේ ජලිල්ට නෙමෙයි. පොදුවේ හැමෝටම. (නි)

:       0       0

චින්තක Thursday, 25 April 2013 08:46 AM

මේ ජනප්‍රිය කියන නම් ලැයිස්තුව දිහා බලනකොට මේක ශ්‍රි ලංකාවේ පාසල් ක්‍රිකට් වල ඇත්තම තත්වයද කියල හිතෙනවා. මෙතන ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉන්නේ කී දෙනාද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 589 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 772 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 472 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 965 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1776 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 434 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site