ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කොළොන්න කෝරළයේ අක්කර අටසියයක ජලපෝෂක පෙදෙස් සිංහරාජ වනාන්තරයට ඇතුළත් කිරීම සඳහා කරන මැනුම් කටයුතුවලට විවිධ බලගතු පුද්ගලයන් බලපෑම් කර එම ඉඩම් අත්පත් කරගැනීමට මාන බලතියි ඇඹිලිපිටිය අඩවිවන නිලධාරි ජගත් සිරිසේන මහතා කොලොන්න ප‍්‍රාදේශීය සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේ දී පැවැසීය.සිංහරාජ වනාන්තරයට යාබද ජල පෝෂක සිංහරාජයට ඇතුළත් කිරීමේ වැඩසටහනක් රත්නපුර, මාතර, සහ කළුතර දිස්ත‍්‍රික්වල ක‍්‍රියාත්මක වෙයි. ඇරෑපෝරුව, මකුල්තොට, නිල්වලා සහ රක්වාන් ගංගා පටන්ගන්නේත්, කොලොන්න නගරයට පානිය ජලය සැපයෙන නිල්දෙනිය ජල පෝෂකය පිහිටියේත් මෙම ප‍්‍රදේශයේය.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජල උල්පතටත් විදී
ශාන්ත Monday, 12 September 2011 10:28 AM
ජනාධිපති තුමනි ,රක්ෂිත රැකගන්න දැඩි පියවර ගන්න බලධාරීන් හට බලය පවරන්න. අනාගත පරපුරට පරිසරය රැක දෙන්න.