IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජල ගාස්තු වැඩිවීම නවතී

ජල ගාස්තු සියයට 30කින් ඉහළ නැංවීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ති‍බේ.

සාමාන්‍ය ජනතාව තලා පෙලන අයුරින් ජල ගාස්තු වැඩි නොකළ යුතු බවට මෛත්‍රීපාල සිරිසේන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.

සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් ජල බිල ඉහළ නැංවීම පිළිබඳ සොයාබැලීමට රවුෆ් හකීම්, රවි කරුණානායක, ආචාර්ය සරත් අමුණුගම යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළ බව ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී අද (15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.



අදහස් (0)

ජල ගාස්තු වැඩිවීම නවතී

ටෝනි Tuesday, 15 November 2016 02:19 PM

අප්පා!දැනුයි යාන්තම් හුස්ම වැටුනේ (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 15 November 2016 02:26 PM

මේ විදිහට හරි වැඩේ ගොඩින් බේරගන්න හිතපු එක නම් බොහොම හොදයි. (අ)

:       0       0

සජී Wednesday, 16 November 2016 07:23 AM

අනේ අපේ මැතිඳුන්ට පත්තරයක් ලබාදුන් කෙනාට පින්! (නි)

:       0       0

අර්ජුන Tuesday, 15 November 2016 04:25 PM

වැඩේ වකුරු කරගන අන්තිමට දෙන විසැදුමෙන් වෙන්නේ රජය තවතවත් අප්‍රසාදයට පත්වෙනවා.අැයි මේ ගැන දෙවරක් නොසිතන්නේ. ළගදී සිදු වුණු අබාධිත සෙබළ විශ්‍රාමික දීමනාව දීලත් අන්තිමට නරකනාමය. මේවා රජය අපහසුතාවයට පත් කිරීමෙට සැලසුම් සහගතව කරන්නේ දැයි අගමැතිතුමවත් සොයා බලන්න. (අ)

:       0       0

ධම්ම Tuesday, 15 November 2016 04:33 PM

ඇමතිලා වැඩිකරනවා ජනපති අඩුකරනවා. මේකට අපි කියන්නේ මුට්ටිය දාලා බලනවා කියලා. (අ)

:       0       0

විරාජ් Tuesday, 15 November 2016 06:26 PM

කොහොමහරි වැඩිවෙන්නේ නැත්නම් ඒ ඇති (නි)

:       0       0

ප්‍රබෝධා Tuesday, 15 November 2016 08:15 PM

අර්ජුන, ඔව් ඔව් හොයයි. අර බැඳුම්කරය වගේ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 15 November 2016 11:06 PM

එළ හරකයි මී හරකයි එක නඟුලේ බැඳලා කෙත හානකොට වෙන දේ දන්නවානේ. මට වෙන කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

අර්ජුන Wednesday, 16 November 2016 01:29 AM

සත්‍යා, එළ හරකයි මී හරකයි එක නඟුලේ හොදට හානවා. වෙන හොඳ උපමාවක් කල්පනා කරලා එවන්න. (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 16 November 2016 01:55 AM

ඕවට තමයි කියන්නේ අපේ නාට්‍ය කර්මාන්තය දැන් හොලිවුඩ් වලටත් එහා ගිහින් කියලා! (නි)

:       0       0

සේනා Wednesday, 16 November 2016 03:07 AM

මෙි ගමන මෙි ආකාරයෙන් යන්න බැරිබවනම් අපිට තේරෙනවා. කිසිම ස්ථීරබවක් නැති තීර‍ණ. ඇන්දිලා ඇන්දිලා දැන්නම් ඇති වෙලා. (බ)

:       0       0

විපුල Wednesday, 16 November 2016 04:43 AM

ජනපතිතුමා, මිල වැඩි කරන්න කලින් දැනුවත් වී එයට පියවර ගැනීම ලොකු දෙයක් (ම)

:       0       0

සෑම් Tuesday, 15 November 2016 10:32 AM

ගිය පාර වගේ මේ පාරත් අය වැය කතාවේ "ගරු කතානායකතුමනි " කියන කොටස හැර ඉතුරු ටික ඔක්කොම වෙනස් වෙයි වගේ (අ).

:       0       0

ඉසුරන්දි Tuesday, 15 November 2016 10:36 AM

ඔබ තුමන්ලා මේවා හොයාබලල නෙමෙයිද තීන්දු තීරණ දෙන්නේ එතකොට. (අ)

:       0       0

ආර්නෝල්ඩ් ගුණවර්ධන Tuesday, 15 November 2016 10:45 AM

මේක පුදුම වැඩක් නේ ජනාදිපති තුමාට විතරද ජනතාවගේ දුක දැනෙන්නේ? (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 15 November 2016 10:52 AM

ජනාධිපති තුමා ජල බිල වැඩි කරන්න එපා කිවුවේ මාධ්‍ය වලින් දන ගත්තට පස්සේ වෙන්න බැහැ.රවී, අය-වැය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කල දිනයේදී මේ පුවත ජනපති කනට වැටුන වෙන්නත් බැහැ. මා හිතන් හිටියේ අය-වැය ඉදිරිපත් කිරීමට පෙර, ජනපති, අගමැති, මුදල් ඇමති සහ සමීප ඇමතිවරුන් එකතුවී වට මේස සාකච්චා පවත්වා, "මල් නොතලා රොන් ගන්නා" විදියේ යෝජනා ඉදිරිපත් කරනවා කියලයි. මම වැරදි නම් නිවැරදි කරන්න ! (අ)

:       0       0

රිෂාන් Tuesday, 15 November 2016 10:56 AM

ඕක අනුමැතිය දෙනකොට දැක්කේ නැද්ද.? (ර)

:       0       0

පද්මිණී Wednesday, 16 November 2016 05:36 AM

ජල ගාස්තුව වැඩිකළේ අයවැයෙන් නොවෙයි. ජනපතිදුන්ට ජනතාවගේ ප්‍රණාමය! (නි)

:       0       0

අනුර Tuesday, 15 November 2016 11:02 AM

යන්තම් පත්තරේ බලලා (ර)

:       0       0

අනිල් Tuesday, 15 November 2016 11:17 AM

ජනතාවට මෙහෙම හරි සහනයක් තියෙන එක හොඳයි. (ර)

:       0       0

උපුල් Tuesday, 15 November 2016 11:31 AM

හැම එකකම මිල වැඩි නොකර නිෂ්පාදනයක් පටන් ගන්න එතකොට රටත් ජනතාවත් ගොඩ. (ර)

:       0       0

අමල් Tuesday, 15 November 2016 11:32 AM

අපේ ජනාධිපතිතමාට අපගේ ප්‍රණාමය ! (ර)

:       0       0

රංග Tuesday, 15 November 2016 12:04 PM

මේවා නිකන් මවාපෑම් , ජනතා විරෝධයක් අවේ නැත්නම් 30% වැඩි කරන්නේ නැද්ද ? (අ)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 15 November 2016 12:37 PM

හොද තීරණයක් .රටේ අනෙකුත් කාරණා ගැන සලකා බලන්න .ඇමති වරු බලන්නේ තමන්ගේ මඩිස්සලේ පුරවා ගන්න මිස ජනතාව ගැන නොවේ (අ)

:       0       0

රොහාන් Tuesday, 15 November 2016 12:54 PM

මේක නැවැත්තුව වගේ බැංකුවල තියන අපි දුක් මහන්සේයෙන් හරි හම්බ කරපු මුදල් කොල්ල කන එකත් නතර කලානම් නේද හොද . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 73 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 322 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1163 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 275 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2751 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site