(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල්වල ජල භීතිකාව සඳහා දෙන එන්නත් වල හිඟයක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
කවුරු හරි බල්ලෙක් කෑවොත් බෙහෙත් නෑ" යනුවෙන්ද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය මාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
එස්. එම් මරික්කාර් මහතා මෙසේද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි කරපු අයට කටයුතු කරන්න. යූටියුබ් මාධ්‍යවේදීන්ට ලයිෂන් එකක් නැහැ. ඉල්ලා සිටින බවද යූටියුබ් මාධ්‍යවේදීන් ලියාපදිංචි කිරීම වැදගත්. ලියාපදිංචි නැති එවැනි මාධ්‍යවේදීන්ගේ වගකීමක් නෑ.
ජාතික ජන බලවේගයේ වැඩ කරන්න යූටියුබ් නාලිකා එකසිය හැත්තක් තිබුණා. ෆේස්බුක් වෙබ් අඩවි 400ක් තිබුණා.
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට
උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් නිසා හෙට (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහ
මුතුපන්තිය ධීවර ගම්මානයෙ මැදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි.
කලුබෝවිල ජයසුමනාරාම පාර නිවසක් ඉදිරිපිට කාර්මික දෝෂයක් නිසා නවතා තිබූ කාර්රථයක් පන ගැන්වීමට යාමේදී එම කාර් රථයට යටවී කාන්තාවක් මිය ගිය බව කොහුවල පොල
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවර
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ජල භීතිකා එන්නත්වල හිඟයක්
බකල ජයා Thursday, 06 March 2025 03:07 PM
ඔබතුමාගේ පක්ෂයේ රැස්වීම්, ජනහමු අඩුකිරීමෙන් අනෙකුත් ජනතාවට එම රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය හීනකිරීමට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඩග් Thursday, 06 March 2025 04:04 PM
වැඩිපුර ජලභීතිකා එන්නත් ටිකක් ගෙන්නන්න වෙයි මුන්ට් දෙන්න. අලුතින් එන්නතක් හොයා ගන්නත් වෙයි ආන්ඩු භීතිකා රෝගයතත්. වර්තමාන ආන්ඩුව ගැන හොදක් හෝ නරකක් කියන්න තවමත් ඉක්මන් වැඩියි. ඔක්කොම එක පාරටම හරිගස්සන්න පුලුවන් කමක් නැ. මිනිස්සුත් ටිකක් ඉවසල ඉන්න ඕනෙ. බහුතර ජනතාව ඉවසනවා .සම හරක් අය ඇරෙන්නන.
පුරවැසියා Thursday, 06 March 2025 05:41 PM
කොළොන්නාවේ පිස්සු බල්ලෝ වැහි වැහැලා.
Mahinda Thursday, 06 March 2025 06:27 PM
ජලභීතිකාවට ප්‍රතිකාර තිබුණද මරික්කාර් භීතිකාවට ප්‍රතිකාර තවම සොයාගෙන නැත. එනිසා මරක්කාර් භීතිකාවටද ජඩභීතිකා එන්නත සමහර විට ප්‍රතිකාරයක් විය හැකිය.
ජයනාත් Thursday, 06 March 2025 10:01 PM
ඒක අපිට හිතුණා .. පාර්ලිමේන්තුවේ වෙන දේවල් බැලුවාම