(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
2015 ආණ්ඩුවේ සිටි ජල සම්පාදන ඇමති පන්සියයක් දෙනා අනවශ්‍ය විදිහට ජල සම්පාදන මණ්ඩලයට බඳවා ගැනීම් කළ නිසා අම්පාරේ සහ නුවර ඔෆිස් වල සංගීත පුටු තරගයක් තිබෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජල සම්පාදන මණ්ඩලයේ පිරිවැය වැඩිවෙන්න මෙම බඳවා ගැනීම් ද හේතු වෙලා තියෙනවා.අනලා විනාශ කරපු ආයතන සියල්ල අපේ රජය මගින් ගොඩ ගන්නවා.
අප රට අර්බුදයට යන්න ප්‍රධාන හේතුවක් වන්නේ පහුගිය ආණ්ඩු ලබාගත් ණයයි.එම ණය හරියට ප්‍රයෝජනය නොගැනීම නිසා මේ ප්‍රශ්න ඇතිවී තිබෙනවා.ඇත්තෙන්ම ණය ගැනීම වරදක් නොවේ.ජල සම්පාදන මණ්ඩලයත් ණය ගැනීමේ කරුමයට කර ගහපු එක ආයතනයක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම පියෙකු සහ දියණියක් ගමන් කල යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කිය
10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්
මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේද අ
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ජල මණ්ඩලේ ඔෆිස් දෙකක සංගීත පුටු තරඟ
himal Friday, 07 March 2025 03:16 PM
ජල සම්පාදනය බලන්නේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමතිද? අනවශ්‍ය විදිහට බඳවා ගත්තා කියන්නේ පිරිස් ප්‍රතිපාදන කීයද? අතිරික්තය කීයද? අනික පහුගිය කාලෙම රජයේ සේවයට බඳවා ගත්තෙ නෑනේ. ඒ නිසා මේ අතිරික්තය හරි ගියේ නැද්ද?