IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජෙලි මාළුවා ගෑවී 50ක් රෝහලේ

ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය 50 කට ආසන්න පිරිසක් ජෙලි ෆිෂ් නම් විස සහිත මාළුන් ඇඟේ ගෑවීම හේතුවෙන් රෝගී වී රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

DSC00579 DSC00581 DSC00584



අදහස් (0)

ජෙලි මාළුවා ගෑවී 50ක් රෝහලේ

ඉන්දිකා Monday, 15 June 2015 04:18 AM

සමහර ජෙලි ෆිෂ් ඇගේ වැදුනොත් තප්පර කීපයකදී ජීවිතය නැතිවෙන්න පුළුවන් රෝහලකට ගොස් ප්‍රතිකරගන්නකම් විනාකිරි සතා තැවරුණු හැම තැනම තවරන්න .හැකි ඉක්මනින් රෝහලකට ගොස් ප්‍රතිකාර කරගන්න, නැතිනම් ඔබේ ජීවිතය නැතිවීමට පවා ඉඩ ඇත (ම)

:       0       0

තාරක Sunday, 14 June 2015 03:58 PM

මේ සත්වයාගේ අධික භාෂ්මික ද්‍රාවණය ගෑවුන විට නොයෙකුත් අතුරු ආබාධ ඇති වෙනවා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාගෙන් වෙනස් වීමටත් හැකිය. ප්‍රථමාධාර ලෙස ගෑවුන ස්ථානයේ විනාකිරි වැනි ආම්ලික දියරයක් ආලේප කළ යුතුයි. ඇතැම් විට මෙම විසෙන් මරණයට පවා පත්විය හැකියි. (බ)

:       0       0

සත්‍යයා Monday, 15 June 2015 12:49 AM

මේ උවදුර ලංකාවේ විවිධ ප්‍රදේශවල මුහුදු තීරයේ පැතිර ගියහොත් ඉන් සංචාරක ව්‍යාපාරයට දැඩි තර්ජනයක් එල්ල වෙන්න ඉඩ තිබෙනවා. දේශපාලනය ගැන පමණක් නොව මෙවැනි ප්‍රශ්න ගැනත් මුළු රටම උනන්දු වියයුතුයි (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 21 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1085 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 191 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 427 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 352 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 600 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36771 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24298 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site