IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජීවිතයක් බේරගන්න ගල පෙරළන්න මහ සෙනඟක්

තලවාකැලේ ළිඳුලේ තේ වත්තක ගෙපළක් කපමින් සිටි සේවකයකුගේ දෙපා ගත් පර්වතයකට යටවීමත් සමඟ දෙතුන්දහසක පිරිසක් ඔහු බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු බැකෝවක් යොදා ගැනීමට යයි.බැකෝව  ගල ළඟට රැගෙන ඒම සඳහා පාරක්ද කපාගෙන යයි.

එම වතු සේවකයාගේ දෙපයෙන් ඉහළ කොටස  හානීයක් සිදු වී නැත.ඔහු සිව් දරු පියෙකි.

lindula-(3) lindula-(5) lindula-(6) lindula-(7)

lindula-(2) lindula-(3)j lindula-(4)

 

 

 



අදහස් (0)

ජීවිතයක් බේරගන්න ගල පෙරළන්න මහ සෙනඟක්

ශලිනි Friday, 14 November 2014 12:23 PM

වතුකරයේ ජනතාවට හරිම නරක කාලයක් වගෙයි පේන්නේ. ඉක්මනින් මොහුව බේරා ගැනීමට හැකි වේවා.! (ර)

:       0       0

රන්ජනී Sunday, 16 November 2014 05:00 PM

අති උත්තම පින්කමක්! (නි)

:       0       0

ලොගේස්වරන් Friday, 14 November 2014 12:36 PM

දියුණු රටවල ජිවිත ආරක්ෂාක සේවා තියනවා. එක ගිනි නිවන සේවය සමග ඇති රථ වල එම උපාංග තියනවා. මෙහෙ එහෙම නැතිද ? (ර)

:       0       0

සුජාත දිසානායක Friday, 14 November 2014 12:43 PM

සියළු දෙනාගේ ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස මොහු කරදරයකින් තොරව ගළවාගන්න ලැබේවා! (නි)

:       0       0

ගුණරත්න Friday, 14 November 2014 12:52 PM

ලොගේස්වරන් ඉන්නේ මොන ලෝකෙද මන්දා. වත්තක කාණුවක් කපද්දී ගිනිනිවන හමුදාවටත්, යුද්ද හමුදාවටත් එන්න කියලද කානුව කපන්න ඕනේ. හදිසි අනතුරු කියන්නේ මේවට තමා. ඇමෙරිකාව කෝටි ගානක් වියදම් කරලා යවපු රොකට්ටුව විනාඩියෙන් පුපුරලා ගියේ. හදිසි අනතුරු වලක්වන්ද පුළුවන් 01%. මේකත් ඒ වගේ හදිසි අනතුරක්. වටේ ඉන්න කට්ටිය තමා තීරණය කරන්ඩ ඕනේ දැන් මොකද කරන්න ඕනේ කියල. (ර)

:       0       0

රවී - ඕමාන් Friday, 14 November 2014 12:55 PM

මනුස්සකම උතුරපු අවස්ථාවක් හදවතට ලොකු සතුටක් දැනුනේ. (ර)

:       0       0

නිමේෂා Friday, 14 November 2014 12:58 PM

මේ එකමුතුකමින් මේ අභියෝගය ජයගන්න හැකිවනු සිකුරුයි (නි)

:       0       0

දමින්ද Thursday, 20 November 2014 07:49 AM

සමගියේ බලය මෙතැනින් පේනවා.(හේ)

:       0       0

අනුර Monday, 17 November 2014 02:41 PM

මෙය කිරීමට නියම තාක්ෂණය නො දැනීම කණගාටුවට කරුණක්. මෙය සාමාන්‍යයෙන් කරන්නේ හුලං බැහැපු ටයරයක් (කවරය ) ඔතන ඇති හිඩැසට දමා ක්‍රමයෙන් ටයරයට හුලං පිරවීමය. මෙය සාමාන්‍යයෙන් ජීවිත බේරාගැනීමේ කණ්ඩායම් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතයි.(හේ)

:       0       0

කමලා Friday, 14 November 2014 02:06 PM

මොනවා උනත් ලංකාවේ මිනිස්සු ළග තවමත් මනුස්සකම ටිකක් හරි ඉතිරි වෙලා තියෙනවා.කෙනෙකුගෙ දුකකදී උණුවන හදවත් තියෙනව.ඒත් රට මේ විදිහට ගියොත් ඉතිරිවෙලා තියෙන ඒ මනුස්සකමත් දියවෙලා යාවි.(දිල්)

:       0       0

පොඩි විජේ Saturday, 15 November 2014 06:43 AM

මෙම මිනිසුන්ගේ මනුස්සකමට අපි ගරු කළ යුතුයි .මෙම ක්‍රියාවට සහභාගී වූ සියලු දෙනාටම ගොඩක් පින් (අ)

:       0       0

එරංග විතාරණ Friday, 14 November 2014 02:12 PM

මිනිසත් භවේ පොහොසත්කම තමා මේ අපි හැමෝම මිනිසුන් නිසා(දිල්)

:       0       0

විල්සන් Friday, 14 November 2014 02:51 PM

ඔබට බුදු සරණයි. (ර)

:       0       0

සරා Friday, 14 November 2014 03:00 PM

බැකෝවකින් කලයුතුදේ කරන්නට මේ පුංචි මිනිසුන් දරන උත්සාහය දකිනකොට හිතට පුදුම ධෛර්යක් එන්නේ. (ර)

:       0       0

විද්‍යා Friday, 14 November 2014 03:44 PM

මෙවැනි මිනිසුන් මුළු ලොවටම බිහි වේවා.! (ර)

:       0       0

මහේෂ් පෙරේරා Friday, 14 November 2014 03:46 PM

ජිවිතයක් බේරණ එකත් ලොකු පිනක්. (ර)

:       0       0

ශිරාන් Saturday, 15 November 2014 09:10 AM

පණ පිටින් මිනිස්සු මරණ මිනිස්සු ඉන්න ලොකේක මේ තරම් මහන්සි ගන්නේ මැරෙන්න යන මිනිසකු බේරා ගන්නා මිනිස්සු පිරිසක් නේද.......?(දිල්)

:       0       0

දනුෂ්ක Wednesday, 19 November 2014 04:04 AM

ඔච්චර මිනිස්සු ඉන්න එකේ ගලේ අනිත්පැත්තෙ වලක් කපුවනම් ඉවරනෙ. කපුවහම ගල හිමිට එ්කට වැටෙයි.(අ)

:       0       0

දෙවුන්දර Friday, 14 November 2014 06:06 PM

ලොකු පිනක්. මේ වගේ මිනිසුන් වර්තමානයේ දැකීම පිළිබඳව මගේ හිත පුදුමයට පත්වුණා. ඒ වැඩේට සම්බන්ධ වූ සියලු දෙනාටම ගොඩාක් පින්! මනුෂ්‍යත්වයේ නාමය මේ ලොව මේ ආකාරයෙන් සදා රැකේවා! තෙරුවන් සරණින් රෝගියා සුවපත් වෙන්න ඕනෑ (නි)

:       0       0

සුනේත්‍රා Friday, 14 November 2014 07:04 PM

උදව් කල හැමෝටම බොහොම පින්සිදුවෙවා. (ර)

:       0       0

උදාරත් Thursday, 20 November 2014 04:27 AM

ජීවිතයක් බේරා ගැනීම මහා පිනක් (අ)

:       0       0

උදාර Tuesday, 18 November 2014 05:26 AM

විශාල පිනක්. ගොඩක් පිං (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 16 November 2014 03:08 PM

කියාගන්න බැරිතරම් සතුටක් දැනුනා. මේ කළ පිනට ඔබ සැමට ගොඩක් පින්. (නි)

:       0       0

ලක්ෂ්මී රම්‍යා Saturday, 15 November 2014 02:26 PM

අති උත්තම පිංකමක්. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 14 November 2014 12:06 PM

මේ වගේ අවාසනාවන්ත විපත් සියල්ල සිද්ධවෙන්නේ අහිංසකයින්ටමනේ! ජිවිතයට හානියක් නොවී බේරාගන්න ලැබේවා! මේ වෙනුවෙන් දායකවෙන හැමෝටම ගොඩක් පින්! (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 14 November 2014 12:09 PM

උතුම් ක්‍රියාවක්. ඔබ සැමට පින්! (නි)

:       0       0

සුනෙත් Friday, 14 November 2014 12:10 PM

සියලු දෙවි පිහිටින් ඔහුව බේරාගැනීමට හැකියාව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 702 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1458 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1342 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 382 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 340 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2429 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site