IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජීවිත ගමන යළි මුල සිට

කැලණි ගං මිටියාවතේ කොළොන්නාව, වැල්ලම්පිටියේද, කඩුවෙල ඇතැම් ප්‍රදේශවලද ගංවතුර බැස ගිය තැන් තැන්හි ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කිරීම අද ඇරැඹිණි.

ජනතා විමුක්ති පෙරමුණ කඩුවෙල සුද්ධ පවිත්‍ර කිරීම් කරගෙන යයි. කොළොන්නාව, අංගොඩ නිවැසියෝ ඔවුන්ගේ ගෙවල් පිරිපහදු කරගත්හ. 

මේ අතර කොළඹ ප්‍රදේශ රැසකට බලපෑ ගංවතුර අඩුවෙමින් පවතින බැවින් ජනතාව දැන් යළි නිවාස කරා යමින් සිටින බව කොළඹ කඩුවෙල හා කොළොන්නාව ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

තම නිවාසවල පදිංචියට යන ජනතාවට නිවාස පිරිසිදු කරදීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇතැයිද ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 650 දෙනෙක් යොදවා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

 

IMG_2036 IMG_2082 IMG_2097 IMG_2103 IMG_2106

ඡායාරූප - ලහිරු හර්ෂණ

clean20160523_120119 clean20160523_1201192 clean20160523_1201193 clean20160523_1201194

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

ජීවිත ගමන යළි මුල සිට

අරවින්ද Tuesday, 24 May 2016 07:26 AM

ජවිපෙ රතු තරුව සහන බලකාය කළ සේවය විශිෂ්ටයි (බ)

:       0       0

ඉසුරන්දි Monday, 23 May 2016 12:26 PM

ඊළගට එන වසංගත ලෙඩ වලට සුදානම් පිට හිටියොත් හොඳා. (ර)

:       0       0

ඇසළ Tuesday, 24 May 2016 03:02 AM

විල්පත්තුව විනාශ කිරීම වහාම නවත්වන්න අවශ්‍ය පියවර ගන්න ආණ්ඩුව පියවර ගතයුතුයි. ගිය රජයත් දැන් තියන රජයත් දෙකම මේ ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. එළිපෙහෙළි කර ඇති කැලෑව නැවත ගස් සිටුවා ඇති කළයුතුයි. ස්වභාව ධර්මයට එරෙහිව කරන මෙම එළිකිරීම් වලින් ගෝලීය උෂ්ණත්වය වැඩිවී මහා විපත් ඉදිරියේදී බලාපොරොත්තු විය හැක. (නි)

:       0       0

චතුරි Monday, 23 May 2016 12:59 PM

පුලුවන්නම් ලොකු කල්දෙරමකට වතුර උණු කර. විසබීජ නාසක දමා සැම දෙයක්ම සෝදා ගන්න. (ර)

:       0       0

දීපාල් Tuesday, 24 May 2016 04:28 AM

කෝ අපේ මේ කඩුවෙල සංවිධායක දෙපළ? ඔන්න දැනුයි තමන්ගේ කැපවීම ජනතාවට අවශ්‍යවෙලා තියෙන්නේ. ජනතාවගේ සංවිධායක කියලා පෙනෙන්නේ එතකොටයි. දැනට නම් සද්දයක්වත් නැහැ වගේ. (නි)

:       0       0

රජින්ද Monday, 23 May 2016 02:15 PM

පුළුවන්නම් දැන්වත් අපේ පරිසර පද්ධතිය රැක ගන්න. සුදුසු ස්ථාන වල ගෙවල් හදාගන්න. පරිසරය අනවශ්‍ය ලෙස විකෘති කිරීමෙන් වලකින්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 682 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 251 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1392 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2618 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1522 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site