IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජීවිත හැට පහක් නාවික හමුදා අතේ

ශ්‍රී ලංකාවට නිරත දිගින් මුහුදේ අතරමං වූ යාත්‍රාවක සිටින ශ්‍රී ලාංකිකයන් 65 දෙනකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් අරඹා ඇත.

මාලදිවයිනටත් කොළඹටත් අතර ප්‍රදේශයේ මේ යාත්‍රාව අක්‍රීය වන්නට ඇතැයි කියති.

 



අදහස් (0)

ජීවිත හැට පහක් නාවික හමුදා අතේ

කුමාරි Thursday, 03 October 2013 04:18 PM

ඉක්මණින් සියල්ලෝම නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවේවා! (නි)

:       0       0

නිශාර්ඩ ප්‍රීනා Thursday, 03 October 2013 04:58 PM

විනෝද චාරිකාවක් ගිය කට්ටියක්වත්ද ?.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 04 October 2013 01:57 AM

අනේ! අහිංසක මිනිස්සු ටිකක් ඕස්ට්‍රේලියා යනවා වෙන්න ඇති. ලංකාවේ රස්සාවල් නැත්තම්,ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම් පිටරට යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? අහිංසක මිනිස්සු. (නි)

:       0       0

අරුන්දි Thursday, 03 October 2013 06:00 PM

ශ්‍රී ලාංකික කියලා හරියටම දන්නවද? කල්ලතෝනි එන අලුත්ම ක්‍රමය මේක වෙන්න බැරි නැහැ. මූදට ගිහින් ගිලෙනවෝ කියලා පණිවිඩයක් එවුවම කෙලින්ම රටට එන්න පුළුවන්. ඇවිත් කැලයකට රිංගා ගත්තම ආයි කොහේ අල්ලන්නද? (නි)

:       0       0

තුෂාර Friday, 04 October 2013 10:39 AM

රැවටෙන්න එපා. ඔය එන්නේ ඇමරිකන්කාරයෝ වෙන්න පුළුවන් වීසා නැතුව බෝට්ටු වලින් ලංකාවට. (නි)

:       0       0

චමත් Thursday, 03 October 2013 04:03 PM

ඔස්ට්‍රේලියාවට යන කට්ටියක්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 272 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1607 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 989 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1600 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1170 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2789 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20786 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19762 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site