IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජීවන වියදම ඉහළයි රජයේ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති

(ශන්ත රත්නයක)

ජීවන වියදමට විසැදුම් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සාමාජිකයෝ පිරිසක් මුදල් අමාත්‍යාංශ ලේකම්ට අද ලිපියක් බාර දුන්හ.

ජීවන වියදම උහුලන්න බෑ - උද්ධමන දීමනාවක් ලබාදෙන ලෙසත්, ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙසත්, බඩු මිල, ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙසත්, අදහස් ප්‍රකාශනයට වැට බදින චක්‍රලේඛ අහෝසි කරන ලෙසත් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඉල්ලා සිටියේය.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිත සංකා රාමසිංහ, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ දේවිකා කොඩිතුවක්කු, රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුනිල් ගමගේ, අතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.



අදහස් (5)

ජීවන වියදම ඉහළයි රජයේ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති

මහසෙන් Monday, 10 October 2022 09:41 PM

ඔක්කොම ඉහල යන්නෙ රජයේ අයගෙ විතරයි. අපේ මූලික වැටුප හැර ඔක්කොම කපල. සද්ද කලොත් 'හෙට සිට වැඩට එන්න එපා' කියල කෝල් එකක් එනව.

:       0       5

Lalith M Monday, 10 October 2022 09:45 PM

පින්පඩි ගෙවනවා මදිවට තව දීමනාවක්. පගාව නැතිව කටවත් අරින්නේ නැති පජාති රාජ්‍ය සේවය.... ලඟදි දීපු සියලු රජයේ රැකියා අහෝසි කරනු

:       0       3

KAMMALI KULAKAYA. Monday, 10 October 2022 11:39 PM

රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවන්නේ රටෙි දුප්පත් අහිංසක අසරණයන් ගේ වක්‍ර බදුත් එකතු කරගෙනයි. ඒ වුනාට මෙි අය අතර ඉන්න සමහර අපතයෝ ඒ අහිංසකයෙක් වැඩක් කරව ගන්න උන් ළගට ගියහම සලකන්නෙ තුචිච,නින්දිත, නීච විදියට. හරිම කනගාටුයි. අපි තාමත් වනන්තරේ!!!

:       0       4

sharm warn Tuesday, 11 October 2022 09:24 AM

තව ඩිංගක් ඉන්න.. අලුතෙන් උපයන විට ගෙවිමෙ බද්ද වැඩි කරන්න යන්නෙ. එතකොට තවත් සැපයි.. එතකොට අපි ඔක්කොම ගාලු මුවදොර දි හමු වෙමු..

:       0       4

fairoos Tuesday, 11 October 2022 12:21 PM

වහල්ලුන්ට මෙහෙම වෙලා මදි. නන්දසේනට කඩේ ගිහින් රට නැත්තටම නැති කරා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 586 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1526 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 3140 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 649 1

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1560 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 871 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23496 31


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 638 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1824 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site