IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජවිපෙට සිරිකොතෙන් පිළිතුරු

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනට භාවිතා කරන වාහන වසර 10ක් පමණ පැරණි නිසා හා එහ වාහන නඩත්තුව සඳහා මසකට රුපියල් ලක්ෂ 5කට වඩා වැයවන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අගමැති ආරක්ෂක අංශය රුපියල් මිලියන 128ක් වටිනා වාහන දෙකක් ඇනවුම් කර ඇති බවත් ඉතිරි මිලියන 444ම බදු මුදල් බවත් අගමැතිවරයාත් වාහනයක් ගන්න විට ආණ්ඩුවටම බදු ගෙවන බවත් ඇමැතිවරයා කීවේය.

හරිහැටි කරුණු කාරණා සොයා බලන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරන බවත් ඒ ගැන කනගාටුව පළකරන බවත් ඔහු පැවසීය.

Harin_2016511press

 



අදහස් (0)

ජවිපෙට සිරිකොතෙන් පිළිතුරු

සුසන්ත Wednesday, 11 May 2016 12:36 PM

මහරගම පිලික රෝහලට ස්කෑනර් එකක් නැතුව ලෙඩ්ඩු පවු දුක් විඳිනවා, ස්කෑනර් යන්ත්‍රයක් කෝටි 20. ඒවාට සල්ලි නෑ ආණ්ඩුවට. කෝටි 60 ගානේ වාහන දෙකක්ම! චාමර මටත් ගහපන්කෝ පොල්ලකින්! (අ)

:       0       0

දිනේෂ් Wednesday, 11 May 2016 01:34 PM

කෝ මේ අර නිව්යෝක් වල චතුරි එහෙම. පත්තරෙන් වත් දැකලා නෑ වගේ (අ)

:       0       0

හසාන් Wednesday, 11 May 2016 02:00 PM

මේ රජයත් ගෙදර යවන්න වෙයි වගේ (අ)

:       0       0

දීන් Thursday, 12 May 2016 03:32 AM

29 වතාවට ජනාධිපතිවරණ කීයද ? මහා මැතිවරණ කීයද ? පළමු ජනපතිවරණය දිනන්න කීයක් වියදම් කරද ? (ම)

:       0       0

හුසේන් Wednesday, 11 May 2016 02:59 PM

ජාතිවාදය වපුරපු අය ඉන්නේ අද යහපලානේ අපේ අය රැවට්ටුවා (බ)

:       0       0

සිරි Wednesday, 11 May 2016 09:51 AM

දිය කිරට බල්ලලුත් සාක්කි (ම)

:       0       0

සුදේශ් Wednesday, 11 May 2016 09:53 AM

දැන් කොහොමත් සිරිකොතෙන් ජවිපෙට හැම තිස්සෙම ලියුම් යවනවා. ජවිපෙ ඒ අනුව කටයුතු කරනවා (ම)

:       0       0

චින්තන Wednesday, 11 May 2016 10:05 AM

ආණ්ඩුවටම බදු ගෙවන්නේ මහන්සියෙන් උපයගත් මුදලින් වෙන්නැති (ම)

:       0       0

ජානක Wednesday, 11 May 2016 10:11 AM

අපි ගන්න වාහන වල මිල කියන්නෙත් බදුත් එක්ක තමයි (ම)

:       0       0

හුසේන් Wednesday, 11 May 2016 04:45 PM

මෙච්චර ගානක වහනයක් මොකටද.? (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 12 May 2016 06:03 AM

පිළිතුරක් කෝ? වැල්වටාරම්නේ කියන්නේ. ලක්ෂ 48ක් නඩත්තුවට පමණක්? ඒ ගොල්ලොම ගෙනා රජයේ ඇස්තමේන්තුට වඩා අඩුයි කියලා බේරෙන්න බැහැ. ටෙන්ඩර් වලින් ගහන්නෙත් ඔය තර්කයම ගෙනල්ලා තමයි . අද රෑට හෝ හෙට රෑට පිළිතුරු බලාගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ඇන්තනි Wednesday, 11 May 2016 10:54 AM

වෙන රටක නිෂ්පාදන වියදම් දරල හදල පොඩි ලාබයක් තියන් විකුණන වාහනයකින් අපේ රට කිසි වියදමක් නොදරා බදු වශයෙන් ශුද්ධ ලාබයක් හොයනවා .. අපේ රටට ගෙන්වන සියලුම ආනයන වලින් ආණ්ඩුව ලාබ ලබන්නේ මේ වගේ ප්‍රතිශත වලින් තමයි . නමුත් රටේ ආර්ථිකය කරන්නේ ණය වෙලා. (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 11 May 2016 07:10 PM

දේශපාලකයන්‍ ගැන රටට කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් තරම් දුෂණ වංචා, පගා, මැරකම්, හොරකම් කරන තවත් පුද්ගලයන් නොමැත. රටට සේවය කරන්න අවශ්‍ය නම් පාපැදියක් වූවත් සෑහේ. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඉතා කුඩා පිළිකා සෛල නිරීක්ෂණය කරන යන්‍ත්‍රය ගන්න මුදල් එකතු කරනව. දේශපාලකයෝ සැප වාහන වලට වියදම් කරන කෝටි ප්‍රකෝටි මුදලෙන්‍ එම යන්ත්‍රය ගත නොහැකිද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 11 May 2016 11:12 AM

මගේ අම්මෝ කෝටි 60 ක වාහනයක් !! කජු ඇටද කොස් ඇටද?? (ම)

:       0       0

නිහාල් Wednesday, 11 May 2016 11:11 AM

මෙයා මෙහෙම අනුරට බැන්නට මේකත් මෙයාලගේ රග පෑමක්.(ම)

:       0       0

ආනන්ද Wednesday, 11 May 2016 08:11 PM

යහපාලනේ ගෙනෙන්න සමහරු වින්ඳ දුකක්...? අයියෝ සල්ලි! (නි)

:       0       0

අජිත් Wednesday, 11 May 2016 11:49 AM

ලක්ෂ 1280 වටින වාහන දෙකක්? ඇමෙරිකාවේ ජනාදිපති වත් මෙච්චර වටිනා ඒවා පාවිච්චි කරන්නේ නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 161 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 176 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 253 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 231 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 236 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 161 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site